චතස්සො පටිපදා
225. කතමෙ ධම්මා කුසලා?
225. කවර ධර්මයෝ කුශලහ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.
226. කතමෙ ධම්මා කුසලා?
226. කවර ධර්මයෝ කුශලහ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී විතර්ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.
[චතස්සො පටිපදා]
[සතර ප්‍රතිපදා]
227. කතමෙ ධම්මා කුසලා?
227. කවර ධර්මයෝ කුශලහ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ ප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.
228. කතමෙ ධම්මා කුසලා?
228. කවර ධර්මයෝ කුශලහ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ ප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.
229. කතමෙ ධම්මා කුසලා?
229. කවර ධර්මයෝ කුශලහ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.
230. කතමෙ ධම්මා කුසලා?
230. කවර ධර්මයෝ කුශලහ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.
231. කතමෙ ධම්මා කුසලා?
231. කවර ධර්මයෝ කුශලහ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං -පෙ- දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.