යෙදුමෙන් කියවන්න

වීසති මහානයා

[වීසති මහානයා]

[විසිමහනය]

529. කතමෙ ධම‍්මා අව්‍යාකතා?

529. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:

යස‍්මිං සමයෙ ලොකුත‍්තරං මග‍්ගං භාවෙති -පෙ- ලොකුත‍්තරං සතිපට‍්ඨානං භාවෙති -පෙ- ලොකුත‍්තරං සම‍්මප‍්පධානං භාවෙති -පෙ- ලොකුත‍්තරං ඉද‍්ධිපාදං භාවෙති -පෙ- ලොකුත‍්තරං ඉන්‍ද්‍රියං භාවෙති -පෙ- ලොකුත‍්තරං බලං භාවෙති -පෙ- ලොකුත‍්තරං බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- ලොකුත‍්තරං සච‍්චං භාවෙති -පෙ- ලොකුත‍්තරං සමථං භාවෙති -පෙ- ලොකුත‍්තරං ධම‍්මං භාවෙති -පෙ- ලොකුත‍්තරං ඛන්‍ධං භාවෙති -පෙ- ලොකුත‍්තරං ආයතනං භාවෙති -පෙ- ලොකුත‍්තරං ධාතුං භාවෙති -පෙ- ලොකුත‍්තරං ආහාරං භාවෙති -පෙ- ලොකුත‍්තරං ඵස‍්සං භාවෙති -පෙ- ලොකුත‍්තරං වෙදනං භාවෙති -පෙ- ලොකුත‍්තරං සඤ‍්ඤං භාවෙති -පෙ- ලොකුත‍්තරං චෙතනං භාවෙති -පෙ- ලොකුත‍්තරං චිත‍්තං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව ලොකුත‍්තරස‍්ස කුසලස‍්ස ඣානස‍්ස කතත‍්තා භාවිතත‍්තා විපාකං විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛා පටිපදං දන්‍ධාභිඤ‍්ඤං සුඤ‍්ඤතං -පෙ- අනිමිත‍්තං පෙ - අප‍්පණිහිතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

යම් කලෙකැ ලෝකෝත්තර වූ මාර්‍ගය වඩා ද ... ලෝකෝත්තර වූ සතිපට්ඨානය වඩා ද ... ලෝකෝත්තර වූ සම්‍යක්ප්‍රධානය වඩා ද ... ලෝකෝත්තර වූ ඍද්ධිපාදය වඩා ද ... ලෝකෝත්තර වූ ඉන්‍ද්‍රියය වඩා ද ... ලෝකෝත්තර වූ බලය වඩා ද ... ලෝකෝත්තර වූ බෝධ්‍යඞ්ග වඩා ද ... ලෝකෝත්තර වූ සත්‍යය වඩා ද ලෝකෝත්තර වූ ශමථය වඩා ද ...... ලෝකෝත්තර වූ ධර්‍මය වඩා ද ... ලෝකෝත්තර වූ ස්කන්‍ධය වඩා ද ... ලෝකෝත්තර වූ ආයතන වඩා ද ... ලෝකෝත්තර වූ ධාතුව වඩා ද ... ලෝකෝත්තර වූ ආහාරය වඩා ද ... ලෝකෝත්තර වූ ස්පර්‍ශය වඩා ද ... ලෝකෝත්තර වූ වේදනාව වඩා ද ... ලෝකෝත්තර වූ සංඥාව වඩා ද ... ලෝකෝත්තර වූ චේතනාව වඩා ද ... දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර චිත්තය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... අනිමිත්ත වූ .... අප්‍රණිහිත වූ (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ ... අව්‍යාකෘතයෝ යි.

වීසති මහානයා.

විසිමහනය යි.