යෙදුමෙන් කියවන්න

පච‍්චුප‍්පන‍්නවාරො

1. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: නො.

1. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: නො.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: නැති.

2. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: නො.

2. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: නො.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: නැති.

3. යස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: නො.

3. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: නො. (අනුලොමපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: නැති. (අනුලෝමපුද්ගල යි.)

4. යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා.

4. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.

යත්‍ථ වා පන අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා.

තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ උපදිති යත්: එසේ යි.

5. යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා.

5. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, නො ච තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. චතුවොකාරෙ පඤ‍්චවොකාරෙ තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ උපදිති යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, එහි කුශලධර්‍මයෝ නො ද උපදිත්, චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්‍මයෝ ද උපදිත්.

6. යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා.

6. යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදිත් නම් එහි අව්‍යාකෘත ධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, නො ච තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. චතුවොකාරෙ පඤ‍්චවොකාරෙ තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. (අනුලොමඔකාස)

තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ උපදිති යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, එහි අකුශලධර්‍මයෝ නො ද උපදිත්. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමාවකාශ යි.)

7. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: නො.

7. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: නො.

තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: නැති.

8. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: නො.

8. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: නො.

තවද යමක්හට තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: නැති.

9. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: නො.

9. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: නො.

තවද යමක්හට තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදිති යත්: නැති.

(අනුලොමපුග‍්ගලොකාස)

(අනුලෝමපුද්ගලාවකාශ යි.)

10. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

10. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති, නො ච තෙසං කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශල ධර්‍මයෝ නූපදිති යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදිත්, අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නූපදිත්.

11. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

11. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිති යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදිත්. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නූපදිත්.

12. යස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

12. යමක්හට අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ අකුසල විප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපදිති යත්: අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නො උපදිති. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නො උපදිත්.

(පච‍්චනීකපුග‍්ගල)

(ප්‍රත්‍යනීකපුද්ගල යි.)

13. යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා.

13. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.

යත්‍ථ වා පන අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා.

තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි.

14. යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: නිරුජ‍්ඣන‍්ති.

14. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නිරුද්ධ වෙත්.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: නත්‍ථි.

තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: නැති.

15. යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: නිරුජ‍්ඣන‍්ති.

15. යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදිත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නිරුද්ධ වෙත්.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: නත්‍ථි.

තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නො උපදිති යත්: නැති.

(පච‍්චනීකඔකාස.)

(ප්‍රත්‍යනීකාවකාශ යි.)

16. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

16. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙති. කුශලවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදිති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

යස‍්ස වා න යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නො උපදිති. අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති. කුශලධර්‍මයෝ ද නො උපදිත්.

17. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

17. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නො උපදිති. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි ද කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නො උපදිත්.

18. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

18. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙති. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපදිති යත්: අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නො උපදිති. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නො නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නො උපදිත්. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)

පච‍්චුප‍්පන‍්නවාරො.

ප්‍රත්‍යුත්පන්නවාර යි.