උපසමාථෙරීගාථා
1. 10.
1. 10.
10. උපසමෙ තරෙ ඔඝං මච‍්චුධෙය්‍යං සුදුත‍්තරං, ධාරෙහි අන‍්තිමං දෙහං ජෙත්‍වා මාරං සවාහිනින‍්ති.
10. උපසමාවෙනි, ක්ලේශමාරයාගේ පැවැත්ම ඇති අත්‍යර්‍ත්‍ථයෙන් දුස්තර වූ සංසාරෝඝය (ආර්‍ය්‍යමාර්‍ග නෞකායෙන්) තරණය කර, සේනා සහිත කෙලෙස් මරහු දිනා (එහෙයින් මැ) අන්තිම ශරීරය ධරව.
ඉත්‍ථං සුදං උපසමා ථෙරී ගාථං අභාසිත්‍ථා’ති.
මෙසෙයින් උපසමා මෙහෙණ ගාථාවක් කිවු යි.