යෙදුමෙන් කියවන්න

1. 16. 6. 46-53

1. 16. 6. 46-53.

1. 16. 6. 46-53.

-පෙ- අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි සුවණ‍්ණදුබ‍්බණ‍්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. -පෙ- අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති අප‍්පමාණානි සුවණ‍්ණදුබ‍්බණ‍්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. -පෙ- අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි සුවණ‍්ණදුබ‍්බණ‍්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. -පෙ- අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති අප‍්පමාණානි සුවණ‍්ණදුබ‍්බණ‍්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති නීලානි නීලවණ‍්ණානි නීලනිදස‍්සනානි නීලනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. -පෙ- අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පීතානි පීතවණ‍්ණානි පීතනිදස‍්සනානි පීතනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. -පෙ- අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති ලොහිතකානි ලොහිතකවණ‍්ණානි ලොහිතකනිදස‍්සනානි ලොහිතකනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති -පෙ- අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති ඔදාතානි ඔදාතවණ‍්ණානි ඔදාතනිදස‍්සනානි ඔදාතනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති -පෙ-

... එකෙක් අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ නො වැඩූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේය; ඒ (නිමිත්තරූපයන්) මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද ... අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ වඩනා ලද සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ පරිත්ත වූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේ ය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ වඩනා ලද හෙයින් අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ ද, .... අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ නිල් වූ නිල්වන් වූ, අසම්භින්න නීලවර්‍ණ ඇති, නීලාවභාස ඇති බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද, ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ පීත (කසා) වූ පීතවර්‍ණ වූ අසම්භින්න පීතවර්‍ණ ඇති පීතාවහාස ඇති බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද, ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ රතු වූ රතුපැහැ ඇති නොමුසු රතු පැහැ ඇති රත්පැහැයෙන් බබලන බැහැරි රූ දක්නේ ය; ඒ රූපයෙන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද, ... එකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ සුදු වූ සුදු පැහැ ඇති, නොමුසු සුදු පැහැ ඇති, සුදුපැහැයෙන් බබලන බැහැරි රූ දක්නේ ය; ඒ රූපයෙන් මැඩ දන්මි, දක්මැ’යි මෙබඳු සංඥා ඇත්තේ වේ ද ...