1. 16. 6. 54-61
1. 16. 6. 54-61.
1. 16. 6. 54-61.
-පෙ- රූපී රූපානි පස්සති -පෙ- අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. -පෙ- සුභන්තෙව අධිමුත්තො හොති. -පෙ- සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. -පෙ- සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. -පෙ- සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. -පෙ- සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. -පෙ-
... (නීලකසිණාදි වශයෙන් උපන්) රූපධ්‍යාන ඇත්තේ (ධ්‍යානචක්‍ෂුසින්) රූපයන් දක්නේ ද, ... අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ බැහැරි රූ දක්නේ ද, ... ශුභයයි ම ගෙණ ඇලුනේ වේ ද, ... සර්වප්රකාරයෙන් රූපාවචරධ්‍යාන සංඥාවන් ඉක්මවීමෙන්, (දශවිධ) ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන්, (සිවුසාළිස් වැදෑරුම්) නානාත්වසංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ‘ආකාශය අනන්තය’ යි ආකාශානන්ත්යාතනයට පැමිණ වෙසේ ද, ... සර්වප්රකාරයෙන් ආකාශානන්ත්යාතනය ඉක්මවා ‘විඥානය අනන්තය’ යි විඥානන්ත්‍යායතනයට පැමිණ වෙසේ ද, ... සර්වප්රකාරයෙන් විඥානන්ත්‍යායතනය ඉක්මවා ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චන්‍යායතනයට පැමිණ වෙසේ ද, ... සර්වප්රකාරයෙන් ආකිඤ්චන්යායතනය ඉක්මවා නෛවසංඥානාසංඥායතනයට පැමිණ වෙසේ ද, ... සර්වප්රකාරයෙන් නෛවසංඥානාසංඥායතනය ඉක්මවා සංඥාවේදයිත නිරෝධයට පැමිණ වෙසේ ද ....
1. 16. 6. 62-72.
1. 16. 6. 62-72.
-පෙ- පඨවීකසිණං භාවෙති, -පෙ- ආපොකසිණං භාවෙති, -පෙ- තෙජොකසිණං භාවෙති, -පෙ- වායොකසිණං භාවෙති, -පෙ- නීලකසිණං භාවෙති, -පෙ- පීතකසිණං භාවෙති, -පෙ- ලොහිතකසිණං භාවෙති, -පෙ- ඔදාතකසිණං භාවෙති, -පෙ- ආකාසකසිණං භාවෙති, -පෙ- විඤ්ඤාණකසිණං භාවෙති, -පෙ- ආලොක කසිණං භාවෙති -පෙ-
... පඨවිකසිණ ධ්‍යානය වඩා ද, ... ආපෝකසිණ ධ්‍යානය වඩා ද, ... තෙජොකසිණ ධ්‍යානය වඩා ද, ... වායොකසිණ ධ්‍යානය වඩා ද, ... නීලකසිණ ධ්‍යානය වඩා ද, ... පීතකසිණ ධ්‍යානය වඩා ද, ... ලෝහිතකසිණ ධ්‍යානය වඩා ද, ... ඔදාතකසිණ ධ්‍යානය වඩා ද, ... ආකාශ කසිණ ධ්‍යානය වඩා ද, ... විඤ්ඤාණ කසිණ ධ්‍යානය වඩා ද, ආලෝක කසිණ ධ්‍යානය වඩා ද, ...
1. 16. 6. 73-82.
1. 16. 6. 73-82.
-පෙ- අසුභසඤ්ඤං භාවෙති, -පෙ- මරණසඤ්ඤං භාවෙති, -පෙ- ආහාරෙ පටිකූලසඤ්ඤං භාවෙති, -පෙ- සබ්බලොකෙ අනභිරතිසඤ්ඤං භාවෙති, -පෙ- අනිච්චසඤ්ඤං භාවෙති, අනිච්චෙ දුක්ඛසඤ්ඤං භාවෙති, -පෙ- දුක්ඛෙ අනත්තසඤ්ඤං භාවෙති, -පෙ- පහාණසඤ්ඤං භාවෙති, -පෙ- විරාගසඤ්ඤං භාවෙති, -පෙ- නිරොධසඤ්ඤං භාවෙති -පෙ-
... අශුභ සංඥාව වඩා ද, ... මරණ සංඥාව වඩා ද, ... ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව වඩා ද, ... සියලුම (ත්‍රෛධාතුක) ලෝකයෙහි අනභිරත සංඥාව වඩා ද, ... අනිත්‍යසංඥාව වඩා ද, ... අනිත්‍ය (වූ පඤ්චස්කන්ධ) යෙහි දුඃඛ සංඥාව වඩා ද, … දුඃඛ (වූ පඤ්චස්කන්ධ) යෙහි අනාත්ම සංඥාව වඩා ද, ... (පඤ්චවිධ) ප්‍රහාණ සංඥාව වඩා ද, ... (පඤ්චවිධ) විරාග සංඥාව වඩා ද, ... (සංස්කාරයන්හි) නිරෝධ සංඥාව වඩා ද ...
1. 16. 6. 83-92.
1. 16. 6. 83-92.
-පෙ- අනිච්චසඤ්ඤං භාවෙති, -පෙ- අනත්තසඤ්ඤං භාවෙති, -පෙ- මරණසඤ්ඤං භාවෙති, -පෙ- ආහාරෙ පටික්කූලසඤ්ඤං භාවෙති, -පෙ- සබ්බලොකෙ අනභිරතිසඤ්ඤං භාවෙති, -පෙ- අට්ඨිකසඤ්ඤං භාවෙති, -පෙ- පුලවකසඤ්ඤං භාවෙති, -පෙ- විනීලකසඤ්ඤං භාවෙති, -පෙ- විච්ඡිද්දකසඤ්ඤං භාවෙති, -පෙ- උද්ධුමාතකසඤ්ඤං භාවෙති -පෙ-
... අනිත්‍ය සංඥාව වඩා ද, ... අනාත්ම සංඥාව වඩා ද, ... මරණ සංඥාව වඩා ද, ... ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව වඩා ද, ... සර්වප්රකාරයෙන් ලෝකයෙහි අනභිරතසංඥාව වඩා ද, ... අස්ථිකසංඥාව වඩා ද, ... පුලවක සංඥාව වඩා ද, ... විනීලකසංඥාව වඩා ද, ... විච්ඡිද්රක සංඥාව වඩා ද, ... උද්ධුමාතක සංඥාව වඩා ද ...
1. 16. 6. 93-102.
1. 16. 6. 93-102.
-පෙ- බුද්ධානුස්සතිං භාවෙති, -පෙ- ධම්මානුස්සතිං භාවෙති, -පෙ- සඞ්ඝානුස්සතිං භාවෙති, -පෙ- සීලානුස්සතිං භාවෙති, -පෙ- චාගානුස්සතිං භාවෙති, -පෙ- දෙවතානුස්සතිං භාවෙති, -පෙ- ආනාපානසතිං භාවෙති, -පෙ- මරණසතිං භාවෙති, -පෙ- කායගතාසතිං භාවෙති, -පෙ- උපසමානුස්සතිං භාවෙති -පෙ-
… බුද්ධානුස්මෘතිය වඩා ද, ... ධර්මානුස්මෘතිය වඩා ද, ... සඞ්ඝානුස්මෘතිය වඩා ද, ... ශීලානුස්මෘතිය වඩා ද, ... ත්‍යාගානුස්මෘතිය වඩා ද, ... දේවතානුස්මෘතිය වඩා ද, ... ආනාපානස්මෘතිය වඩා ද, ... මරණස්මෘතිය වඩා ද, … කායගතාස්මෘතිය වඩා ද, ... උපශමානුස්මෘතිය වඩා ද, ...
1. 16. 6. 103-142.
1. 16. 6. 103-142.
-පෙ- පඨමජ්ඣානසහගතං සද්ධින්ද්රියං භාවෙති, -පෙ- විරියින්ද්රියං භාවෙති, -පෙ- සතින්ද්රියං භාවෙති, -පෙ- සමාධින්ද්රියං භාවෙති, -පෙ- පඤ්ඤින්ද්රියං භාවෙති, -පෙ- සද්ධාබලං භාවෙති, -පෙ- විරියබලං භාවෙති, -පෙ- සතිබලං භාවෙති, -පෙ- සමාධිබලං භාවෙති, -පෙ- පඤ්ඤාබලං භාවෙති, -පෙ- දුතියජ්ඣානසහගතං -පෙ- තතියජ්ඣානසහගතං -පෙ- චතුත්ථජ්ඣානසහගතං පඤ්ඤාබලං භාවෙති -පෙ-
... ප්‍රථමධ්‍යාන සහගත වූ ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වඩා ද, ... වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩා ද, … ස්මෘතින්ද්රිය ය වඩා ද, ... සමාධින්ද්රිය ය වඩා ද, ... ප්‍රඥේන්‍ද්‍රිය ය වඩා ද, … ශ්රද්ධාබලය වඩා ද, ... වීර්‍ය්‍යබලය වඩා ද, ... ස්මෘතිබලය වඩා ද, … ප්‍රඥාබලය වඩා ද, ... ද්වීතියධ්‍යානසහගත වූ, ... තෘතියධ්‍යානයසහගතවූ, ... චතුර්‍ත්‍ථධ්‍යානසහගත වූ, ... ප්‍රඥාබලය වඩා ද ...
1. 16. 6. 143-182.
1. 16. 6. 143-182.
-පෙ- මෙත්තාසහගතං -පෙ- කරුණාසහගතං -පෙ- මුදිතාසහගතං -පෙ- උපෙක්ඛාසහගතං සද්ධින්ද්රියං භාවෙති, -පෙ- විරියින්ද්රියං භාවෙති, -පෙ- සතින්ද්රියං භාවෙති, -පෙ- සමාධින්ද්රියං භාවෙති, -පෙ- පඤ්ඤින්ද්රියං භාවෙති, -පෙ- සද්ධාබලං භාවෙති, -පෙ- විරියබලං භාවෙති, -පෙ- සතිබලං භාවෙති, -පෙ- සමාධිබලං භාවෙති, -පෙ- පඤ්ඤාබලං භාවෙති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අරිත්තජ්ඣානො විහරති, සත්ථුසාසනකරො ඔවාදපතිකරො අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති. කො පන වාදො යෙ නං බහුලීකරොන්තීති.
... මෛත්‍රීසහගත වූ, ... කරුණාසහගත වූ, ... මෘදුසහගත වූ, ... උපේක්ෂාසහගත වූ, ... ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වඩා ද, ... වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩා ද, ... ස්මෘතීන්‍ද්‍රියය වඩා ද, ... සමාධීන්‍ද්‍රියය වඩා ද, ... ප්‍රඥේන්‍ද්‍රියය වඩා ද, ... ශ්රද්ධාබලය වඩා ද, … වීර්‍ය්‍යබලය වඩා ද, ... ස්මෘතිබලය වඩා ද, … සමාධිබලය වඩා ද, ... ප්‍රඥාබලය වඩා ද, ... මහණෙනි, මේ මහණ නො හළ දැහැන් ඇත්තේ ය යි කියනු ලැබේ. ශාස්තෘශාසනකර වූයේ, ඔවා පිළිගෙන කරන්නේ නො සිස් වූ රට්ඨපිණ්ඩය වළඳයි. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් කවර කථාය.
වග්ගො ඡට්ඨො
සවන වග යි.
(අච්ඡරාසඞ්ඝාතවග්ගෙ පෙය්යාල මුඛෙන නිද්දිට්ඨංහොති ද්වසීන්යාධික සුත්තසතං?)
(අච්ඡරාසඞ්ඝාත වර්ගයෙහි පෙය්‍යාලමුඛයෙන් දක්වන ලද සූත්‍ර සඞ්ඛ්‍යාව එක්සිය දෙ අසුවකි?)