1. 16. 7. 29-44
1. 16. 7. 29-44.
1. 16. 7. 29-44.
එකධම්මො භික්ඛවෙ භාවිතො බහුලීකතො පඤ්ඤාපටිලාභාය සංවත්තති, -පෙ- පඤ්ඤාවුද්ධියා සංවත්තති, -පෙ- පඤ්ඤාවෙපුල්ලාය සංවත්තති, -පෙ- මහාපඤ්ඤතාය සංවත්තති, -පෙ- පුථුපඤ්ඤතාය සංවත්තති, -පෙ- විපුලපඤ්ඤතාය සංවත්තති, -පෙ- ගම්භීරපඤ්ඤතාය සංවත්තති, -පෙ- අසාමන්තපඤ්ඤතාය සංවත්තති, -පෙ- භූරිපඤ්ඤතාය සංවත්තති, -පෙ- පඤ්ඤාබාහුල්ලාය සංවත්තති, -පෙ- සීඝපඤ්ඤතාය සංවත්තති, -පෙ- ලහුපඤ්ඤතාය සංවත්තති, -පෙ- හාසුපඤ්ඤතාය සංවත්තති, -පෙ- ජවනපඤ්ඤතාය සංවත්තති, -පෙ- තික්ඛපඤ්ඤතාය සංවත්තති, -පෙ- නිබ්බෙධිකපඤ්ඤතාය සංවත්තති. කතමො එකධම්මො: කායගතා සති. අයං ඛො භික්ඛවෙ එකධම්මො භාවිතො බහුලීකතො පඤ්ඤාපටිලාභාය සංවත්තති, පඤ්ඤාවුද්ධියා සංවත්තති, පඤ්ඤාවෙපුල්ලාය සංවත්තති, මහාපඤ්ඤතාය සංවත්තති, පුථුපඤ්ඤතාය සංවත්තති, විපුලපඤ්ඤතාය සංවත්තති, ගම්භීරපඤ්ඤතාය සංවත්තති, අසාමන්තපඤ්ඤතාය සංවත්තති, භූරිපඤ්ඤතාය සංවත්තති, පඤ්ඤාබාහුල්ලාය සංවත්තති, සීඝපඤ්ඤතාය සංවත්තති, ලහුපඤ්ඤතාය සංවත්තති, හාසුපඤ්ඤතාය සංවත්තති, ජවනපඤ්ඤතාය සංවත්තති, තික්ඛපඤ්ඤතාය සංවත්තති, නිබ්බෙධිකපඤ්ඤතාය සංවත්තති.
මහණෙනි, එක් ම ධර්මයෙක් වඩන ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ ප්‍රඥාප්‍රතිලාභය පිණිස පවත්නේය … ප්‍රඥාවගේ වැඩීම පිණිස පවත්නේය … ප්‍රඥාවගේ විපුල බව පිණිස පවත්නේය … මහාප්‍රාඥ බව පිණිස පවත්නේය ... (ස්කන්ධාදිනානාධර්මයන්හි) පෘථක්ප්‍රඥා ඇති බව පිණිස පවත්නේ ය ... විපුල ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … ගැඹුරු ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... අසාමන්තප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... (රාගාදිකෙලෙස් මඩනා) භූරි ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … ප්‍රඥාබාහුල්‍ය පිණිස පවත්නේය … ශීඝ්‍රප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … (යුහුව සිල්පුරණ) ක්ෂිප්රප්රඥා ඇති බව පිණිස පවත්නේය ... (තෘෂ්ටිබහුලව ශීලාදිය පුරණ) හාසුප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … (ස්කන්ධාත්වායතනාදියෙහි දුවන) ජවනප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... (කෙලෙස් සිඳීමෙහි) තීක්‍ෂණප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... (සංස්කාරයන්හි කලකිරුවන) නිර්වේදික ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. කවර එක් ධර්මයෙක යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ එක් ම ධර්මය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ ප්‍රඥාවගේ ප්‍රතිලාභය පිණිස පවත්නේය. ප්‍රඥාවගේ වෘද්ධිය පිණිස පවත්නේය. ප්‍රඥාවගේ විපුලත්වය පිණිස පවත්නේය. මහාප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. පෘථක්ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. විපුලප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ගම්භීරප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. අසාමන්තප්‍රඥා ඇති බව පිණිස පවත්නේ ය. භූරිප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ප්රඥාබාහුල්යය පිණිස පවත්නේය. ශීඝ්‍රප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ක්ෂිප්ර ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. හාසු ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ජවනප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. තීක්ෂණ ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. නිර්වේදිකප්‍රඥා ඇති බව පිණිස පවත්නේය.
[කායගතාසති] වග්ගො සත්තමො.
සත්වන [කායගතාසති] වග යි.