13. අසඞ්ගහිතෙන සම්පයුත්ත විප්පයුත්ත පද නිද්දෙසො
13. අසඞ්ගහිතෙන සම්පයුත්ත විප්පයුත්ත පද නිද්දෙසො
13. අසඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුත්ක විප්‍රයුක්ත පද නිර්දේශ
1. රූපක්ඛන්ධෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි, කතිහි ධාතූහි සම්පයුත්තා. තෙ ධම්මා තීහි ඛන්ධෙහි සම්පයුත්තා එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
1. රූපස්කන්ධය විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද, ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතුන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: ඒ ධර්මයෝ තුන් ස්කන්ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
කතිහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
2. ධම්මායතනෙන යෙ ධම්මා -පෙ- ධම්මධාතුයා යෙ ධම්මා - ඉත්ථීන්ද්රියෙන යෙ ධම්මා - පුරිසින්ද්රියෙන යෙ ධම්මා - ජීවිතින්ද්රියෙන යෙ ධම්මා - විඤ්ඤාණපච්චයා නාමරූපෙන යෙ ධම්මා - අසඤ්ඤාභවෙන යෙ ධම්මා - එකවොකාර භවෙන යෙ ධම්මා - ජාතියා යෙ ධම්මා - ජරාය යෙ ධම්මා - මරණෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි සම්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
2. ධර්මායතනය විසින් යම් ධර්ම කෙනෙක් ... ධර්මධාතුව විසින් යම් ධර්ම කෙනෙක් - ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්ම කෙනෙක් - පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්ම කෙනෙක් - ජීවිතින්ද්රිය විසින් යම් ධර්ම කෙනෙක් - විඥාන ප්‍රත්‍යයෙන් වූ නාමරූපය විසින් යම් ධර්ම කෙනෙක් - අසංඥභවය විසින් යම් ධර්ම කෙනෙක් - ඒකවෝකාර භවය විසින් යම් ධර්ම කෙනෙක් - ජාතිය විසින් යම් ධර්ම කෙනෙක් - ජරාව විසින් යම් ධර්ම කෙනෙක් - මරණය විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
කතිහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් භා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
3. අරූපභවෙන යෙ ධම්මා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙන යෙ ධම්මා - චතුවොකාරභවෙන යෙ ධම්මා - ඉද්ධිපාදෙන යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන අසඞ්ගහිතා ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා ධාතු සඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සම්පයුත්තාති: නත්ථී.
3. අරූපභවය විසින් යම් ධර්ම කෙනෙක් - නේවසඤ්ඤානාසඤ්ඤා භවය විසින් යම් ධර්ම කෙනෙක් - චතුවෝකාර භවය විසින් යම් ධර්ම කෙනෙක් - ඉද්ධිපාදය විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද, ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්: (සම්ප්‍රයුක්ත වන්නාවූ ධර්මයෙක්) නැති.
කතිහි විප්පයුත්තා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
4. කුසලෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අකුසලෙහි ධම්මෙහි යෙ ධම්මා - සුඛාය වෙදනාය සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - දුක්ඛාය වෙදනාය සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - විපාකෙහි ධම්මෙහි යෙ ධම්මා - විපාකධම්මධම්මෙහි යෙ ධම්මා - අනුපාදින්නඅනුපාදානියෙහි ධම්මෙහි යෙ ධම්මා - සංකිලිට්ඨසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා - අසංකිලිට්ඨඅසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා - සවිතක්කසවිචාරෙහි ධම්මෙහි යෙ ධම්මා - අවිතක්කවිචාරමත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - පීතිසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - සුඛසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - උපෙක්ඛාසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - දස්සනෙන පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - භාවනාය පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - දස්සනෙන පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - භාවනාය පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - ආචයගාමීහි ධම්මෙහි යෙ ධම්මා - අපචයගාමීහි ධම්මෙහි යෙ ධම්මා - සෙක්ඛෙහි ධම්මෙහි යෙ ධම්මා - අසෙක්ඛෙහි ධම්මෙහි යෙ ධම්මා - මහග්ගතෙහි ධම්මෙහි යෙ ධම්මා - අප්පමාණෙහි ධම්මෙහි යෙ ධම්මා - පරිත්තාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - මහග්ගතාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - අප්පමාණාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - හීනෙහි ධම්මෙහි යෙ ධම්මා - පණීතෙහි ධම්මෙහි යෙ ධම්මා - මිච්ඡත්තනියතෙහි ධම්මෙහි යෙ ධම්මා - සම්මත්තනියතෙහි ධම්මෙහි යෙ ධම්මා - මග්ගාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - මග්ගහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - මග්ගාධිපතීහි ධම්මෙහි යෙ ධම්මා - අතීතාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - අනාගතාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - පච්චුප්පන්නාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - අජ්ඣත්තාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - බහිද්ධාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - අජ්ඣත්තබහිද්ධාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - සහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - හෙතුසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - සහෙතුකෙහි චෙ ව න ච හෙතූහි ධම්මෙහි යෙ ධම්මා - හෙතු සම්පයුත්තෙහි චෙව න ච හෙතූහි ධම්මෙහි යෙ ධම්මා - න හෙතූහි සහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සම්පයුත්තො’ති: නත්ථී.
4. කුශල ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් ... අකුශල ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අදුක්ඛමසුඛ (උපේක්ෂා) වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - විපාක වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - විපාකස්වභාව ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අනුපාදින්න අනුපාදානිය ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සංක්ලිෂ්ට සාංක්ලේශික ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සවිතර්ක සවිචාර ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අවිතර්‍කවිචාරමාත්‍ර වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ප්‍රීති සහගත ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සුඛසහගත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - උපේක්ෂා සහගත ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - දර්ශනයෙන් (සෝවාන් මඟින්) ප්‍රහාතව්‍ය ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - භාවනායෙන් (මතු මාර්ග ත්‍රයයෙන්) ප්‍රහාතව්‍ය ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - දර්ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ආචයගාමී ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අපචයගාමී ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ශෛක්ෂ වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අශෛක්ෂ වූ ධර්මයන් විසින් ධර්ම කෙනෙක් - මහද්ගත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අප්‍රමාණවූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - පරිත්තාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - මහාද්ගතාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අප්‍රමාණාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - හීන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ප්‍රණීත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - මිථ්‍යාත්‍වනියත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සම්‍යක්ත්‍වනියත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - මාර්‍ගාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - මාර්‍ගහේතුක වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - මාර්‍ගාධිපති වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අතීතාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අනාගතාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ප්‍රත්‍යුත්පන්නාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අධ්‍යාත්මාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - බාහිරාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අධ්‍යාත්මබාහිරාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සහේතුක වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - හේතු සම්ප්‍රයුක්ත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - හේතු නො වූ සහේතුක වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද, ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද, ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද, ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: (සම්ප්‍රයුක්ත වන්නා වූ ධර්මයෙක්) නැති.
කතිහි විප්පයුත්තා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
5. රූපීහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි සම්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
5. රූපී ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දා හු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දා හු ද ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයන් හා සමග සම්ප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
කතිහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
6. අරූපීහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ලොකුත්තරෙහි ධම්මෙහි යෙ ධම්මා - අනාසවෙහි ධම්මෙහි යෙ ධම්මා - ආසවසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - ආසවසම්පයුත්තෙහි චෙව නො ච ආසවෙහි ධම්මෙහි යෙ ධම්මා - ආසවවිප්පයුත්තෙහි අනාසවෙහි ධම්මෙහි යෙ ධම්මා - අසඤ්ඤොජනියෙහි ධම්මෙහි යෙ ධම්මා - අගන්ථනීයෙහි ධම්මෙහි යෙ ධම්මා - අනොඝනීයෙහි ධම්මෙහි යෙ ධම්මා - අයොගනීයෙහි ධම්මෙහි යෙ ධම්මා - අනීවරණියෙහි ධම්මෙහි යෙ ධම්මා - අපරාමට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසවිප්පයුත්තෙහි අපරාමට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - සාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතු සඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සම්පයුත්තා’ති: නත්ථී.
6. අරූපීධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් ... ලෝකෝත්තර ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අනාස්‍රව ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රව ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සංයෝජනීය නො වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ග්‍රන්‍ථනීය නො වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ඕඝනීය නො වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - යෝගනීය නො වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - නීවරණීය නො වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අපරාමෘෂ්ට නො වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - පරාමර්‍ශසම්ප්‍රයුක්ත වූ කර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - පරාමර්ශවිප්රයුක්තඅපරාමෘෂ්ට ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සාලම්බන ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතුන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: (සම්ප්‍රයුක්ත වන්නා වූ ධර්මයෙක්) නැති.
කතීහි විප්පයුත්තා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
7. අනාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- නො චිත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තවිප්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තවිසංසට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසමුට්ඨානෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසහභූහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තානුපරිවත්තීහි ධම්මෙහි යෙ ධම්මා - බාහිරෙහි ධම්මෙහි යෙ ධම්මා - උපාදාධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතීහායතනෙහි කතිහි ධාතූහි සම්පයුත්තා: තෙ ධම්මා තීහි ඛන්ධෙහි සම්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
7. අනාලම්බන ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් ... චිත්ත නො වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - චිත්තවිප්‍රයුක්ත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - චිත්තවිසංසෘෂ්ට වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක්- චිත්තසමුත්‍ථාන ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - චිත්තසහභූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - චිත්තානුපරිවර්තී ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - බාහිර ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - උපාදාධර්‍මයන් විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: ඒ ධර්මයෝ තුන් ස්කන්ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
කතිහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
8. අනුපාදානියෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- උපාදානසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - උපාදානසම්පයුත්තෙහි චෙව නො ච උපාදානෙහි ධම්මෙහි යෙ ධම්මා - උපාදානවිප්පයුත්තෙහි අනුපාදානියෙහි ධම්මෙහි යෙ ධම්මා - අසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා - සංකිලිට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - සංකිලිට්ඨෙහි චෙව නො ච කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසසම්පයුත්තෙහි චෙව නො ච කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසවිප්පයුත්තෙහි අසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා - දස්සනෙන පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - භාවනාය පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - දස්සනෙන පහාතබ්බ හෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - භාවනාය පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - සවිතක්කෙහි ධම්මෙහි යෙ ධම්මා - සවිචාරෙහි ධම්මෙහි යෙ ධම්මා - සප්පීතිකෙහි ධම්මෙහි යෙ ධම්මා - පීතිසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - සුඛසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - උපෙක්ඛා සහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - න කාමාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා - රූපාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා - අරූපාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා - අපරියාපන්නෙහි ධම්මෙහි යෙ ධම්මා - නිය්යානිකෙහි ධම්මෙහි යෙ ධම්මා - නියතෙහි ධම්මෙහි යෙ ධම්මා - අනුත්තරෙහි ධම්මෙහි යෙ ධම්මා - සරණෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතු සඞ්ගහෙන අසඞ්ගහිතා: තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සම්පයුත්තා’ති: නත්ථී.
8. අනුපාදානිය ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් ... උපාදානසම්ප්‍රයුක්ත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - උපාදානසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද උපාදාන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - උපාදානවිප්‍රයුක්ත වූ අනුපාදානිය ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අසාංක්ලේශික වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සංක්ලිෂ්ට වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සංක්ලිෂ්ට ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ක්ලේශවිප්‍රයුක්ත වූ අසාංක්ලේශික වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - දර්ශනයෙන් ප්‍රහාතව්‍ය වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - දර්ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - විතර්ක සහිත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - විචාර සහිත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සප්‍රීතික වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ප්‍රීතිසහගත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සුඛසහගත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - උපේක්ෂා සහගත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - කාමාවචර නො වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - රූපාවචර වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් අරූපාවචර වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අපර්‍ය්‍යාපන්න ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - නෛර්‍ය්‍යාණික ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - නියත ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අනුත්තරධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සරණ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ද, ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයෝ ද යත්: සම්ප්‍රයුක්ත වන ධර්මයෙක් නැති.
කතීහි විප්පයුත්තා චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්තයෝ ද යත්: සතර ස්කන්ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වෙත්.
උද්දානය:
රූපඤ්ච ධම්මායතනං ධම්මධාතු ඉත්ථී පුමං, ජීවිතං නාමරූපං ද්වෙ භවා ජාති ජරා ච මච්චු ච රූපී අනාරම්මණං නො චිත්තං චිත්තෙන විප්පයුත්තං විසංසට්ඨසමුට්ඨානං සහභූ අනුපරිවත්ති, බාහිරූපාදා. ද්වෙ විසයො එසනයො සුබුද්ධො.
රූප යැ, ධර්මායතන යැ, ධර්මධාතු යැ, ස්ත්‍රීන්‍ද්‍රිය යැ, පුරුෂේන්‍ද්‍රිය යැ, ජීවිතේන්ද්රිය යැ, නාමරූප යැ, භවයෝ දෙදෙන යැ, ජාති යැ, ජරාව යැ, මරණ යැ, රූපී ධර්ම යැ, අනාරම්මණ යැ, චිත්ත නො වූ ධර්ම යැ, චිත්තවිප්පයුත්ත ධර්ම යැ, චිත්තවිසංසට්ඨ ධර්ම යැ, චිත්තසමුට්ඨාන ධර්ම යැ, චිත්තසහභූ ධර්ම යැ, චිත්තානුපරිවත්තී ධර්ම යැ, බාහිරඋපාදා ධර්ම දෙක යැයි දෙවිසිනයක් ඇති මේ ක්‍රමය මොනොවට අවබෝධ කරන ලද්දේ වෙයි.
අසඞ්ගහිතෙන සම්පයුත්ත විප්පයුත්තපදනිද්දෙසො නිට්ඨිතො.
අසඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද නිර්දෙශය නිමි.