13. තෙරසමනයො අසඞ්ගහිතෙනසම්පයුත්තවිප්පයුත්තපදවණ්ණනා අට්ඨකථා
13. තෙරසමනයො අසඞ්ගහිතෙනසම්පයුත්තවිප්පයුත්තපදවණ්ණනා
13. අසඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුත්ක විප්‍රයුක්ත පද වර්ණනාව
ඉදානි අසඞ්ගහිතෙනසම්පයුත්තවිප්පයුත්තපදං භාජෙතුං රූපක්ඛන්ධෙනාතිආදි ආරද්ධං. තත්ථ යෙ පඤ්චමෙ අසඞ්ගහිතෙනඅසඞ්ගහිතපදනිද්දෙසෙ රූපක්ඛන්ධෙන සදිසපඤ්හා ධම්මා, යෙ ච අරූපභවෙන සදිසා, තෙයෙව උද්ධටා. සෙසා පන න රුහන්තීති න උද්ධටා. වෙදනාක්ඛන්ධෙන හි ඛන්ධාදිවසෙන පන රූපාරූපධම්මා අසඞ්ගහිතා හොන්ති. තෙසඤ්ච සම්පයොගො නාම නත්ථි. තස්මා යානි පදානි රුහන්ති, තානෙව සදිසවිස්සජ්ජනෙහි සද්ධිං සමොධානෙත්වා උද්ධටානි. තත්ථ යෙ ධම්මා පුච්ඡාය උද්ධටධම්මෙහි ඛන්ධාදිවසෙන අසඞ්ගහිතා, තෙ යෙහි සම්පයුත්තා ච විප්පයුත්තා ච, තෙසං වසෙන ඛන්ධාදිවිභාගො වෙදිතබ්බො.
දැන් අසංගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද බෙදීමට රූපක්ඛන්ධෙන යනාදිය අරඹන ලදී. එහි පස්වැන්නෙහි අසංගෘහීතයෙන් අසංගෘහීත පද නිර්දේශයෙහි රූපස්කන්ධයෙන් යම් සමාන ප්‍රශ්න ධර්මම අරූපභවයෙන් සමානය. ඒවාම උපුටන ලදී. සෙස්ස වනාහි නොනැගේ යයි නොඋදුරන ලදී. වේදනා ස්කන්ධයෙන් ස්කන්ධ වශයෙන් රූප අරූප ධම්ම අසංගෘහීත වේ. ඒවායේ ද සම්ප්රයෝගයක් නම් නැත. ඒ නිසා යම් පද නැගේ ද ඒවාම සමාන විසඳුම් සමග එක්කොට උදුරන ලදී. එහි ප්‍රශ්නයෙන් උදරන ලද ධර්මවලින් ස්කන්ධ වශයෙන් යම් පද අසංගෘහීත ද ඒවාම සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත වේ. ඒවායෙහි වශයෙන් ස්කන්ධ විභාගය දතයුතුය.
තත්රායං නයො – රූපක්ඛන්ධෙන තාව විඤ්ඤාණමෙව තීහි සඞ්ගහෙහි අසඞ්ගහිතං. තං වෙදනාදීහි තීහි ඛන්ධෙහි, ධම්මායතනධම්මධාතූසු ච වෙදනාදීහෙව සම්පයුත්තං. එකෙන රූපක්ඛන්ධෙන, දසහි රූපායතනරූපධාතූහි, ධම්මායතනධම්මධාතූසු ච රූපනිබ්බානධම්මෙහි විප්පයුත්තං. තං සන්ධාය තෙ ධම්මා තීහි ඛන්ධෙහීතිආදි වුත්තං. ඉමිනා නයෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බොති.
එහි නය මෙසේය යන රූපස්කන්ධයෙන් පළමුව විඤ්ඤාණයම සංග්‍රහ තුනෙන් අසංගෘහීතය. වේදනාදි ස්කන්ධ තුනෙන් ධම්මායතන ධම්ම ධාතුවල ද වේදනාදියෙන්ම එය සම්ප්‍රයුක්තය. එක් රූපස්කන්ධයකින් දස රූපායතන රූපධාතුවලින් ධම්මායතන ධම්ම ධාතුවලද රූප නිර්වාණ ධර්මවලින් විප්‍රයුක්තය. ඒ සඳහා තෙ ධම්මා තීහි ඛන්ධෙහි යනාදිය කියන ලදී. මේ නයින් සියළු තැන අර්ථය දතයුතුය.
අසඞ්ගහිතෙනසම්පයුත්තවිප්පයුත්තපදවණ්ණනා.
අසංගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද නිමා විය.