යෙදුමෙන් කියවන්න

ධාතුකථා-අට‍්ඨකථා

ධාතුකථා අටුවාව

අට‍්ඨාරසහි භෙදෙහි, විභඞ‍්ගං මාරභඤ‍්ජනො; දෙසයිත්‍වා මහාවීරො, යං තස‍්සෙව අනන‍්තරං.

අටලොස් වැදෑරුම් - මර බිඳුම්වත විභඟය මහවිරු මුනිසදහු - දෙසා ඉන් අනතුරුවම

අදෙසයි ධාතුකථං, ධාතුභෙදප‍්පකාසනො; තස‍්සත්‍ථං දීපයිස‍්සාමි, තං සුණාථ සමාහිතාති.

දෙසූ දා කතා නම් -පැවසෙන දාතු බේදය එහි අරුත් පවසමි - එය’සනු සන්සුන් සිතින්