යෙදුමෙන් කියවන්න

නිගමනකථා අට‍්ඨකථා

නිගමනකථා

නිගමන කථා

එත‍්තාවතා ච –

මෙපමණකින්

ධාතුප‍්පභෙදකුසලො, යං ධාතුකථං තථාගතො ආහ; තස‍්සා නයමුඛභෙද-ප‍්පකාසනං නිට‍්ඨිතං හොති.

දා බෙදුමෙහි නිපුණ - මුනිසඳ කී දා කතා එහි නයමුක බෙදුම් - පැවසුම් නිමාවිය දැන්

ඉමිනා නයමුඛභෙද-ප‍්පකාසනෙන හි විභාවිනා සක‍්කා; ඤාතුං සබ‍්බෙපි නයා, සඞ‍්ඛෙපකථාව ඉති වුත‍්තා.

මේ නයමුක බෙදුම් - කීමෙන් හැක වියතුනට සියළු නය දැනුමට - සැකවින් කියැවුණ කතා

එකෙකස‍්ස පන සචෙ, පදස‍්ස විත්‍ථාරමෙව භාසෙය්‍යං; වචනඤ‍්ච අතිවිය බහුං, භවෙය්‍ය අත්‍ථො ච අවිසෙසො.

එකෙක පදය ඉදින් - විතර විසින් පැවසුණොත් බහුලව වචන මිස - අරුතෙහි වෙනසක් නොවේ

ඉති ඌනභාණවාරද‍්වයාය, යං තන‍්තියා මයා එතං; කුරුනා පත‍්තං පුඤ‍්ඤං, සුඛාය තං හොතු ලොකස‍්සාති.

උනු බණවර දෙකින් - ම විසින් කළ හෙළබසින් මෙනිසා ලැබූ පින් - ලොව සුව පිණිස වේවා

ධාතුකථා-අට‍්ඨකථා නිට‍්ඨිතා.

ධාතුකථාප්පකරණ අත්‍ථවණ්ණනාව නිමි.