පුග‍්ගලපඤ‍්ඤත‍්ති-අට‍්ඨකථා
පුග්ගල පඤ්ඤත්ති අටුවාව
නිපුණත්‍ථං පකරණං, ධාතුභෙදප‍්පකාසනො; සත්‍ථා ධාතුකථං නාම, දෙසයිත්‍වා සුරාලයෙ.
නිපුණ රු’තැති දාතු - බේදය කියන පකරණා ‘දාතුකතා’ නමින් - දෙසා සුරලොව බුදුරජ
අනන‍්තරං තස‍්ස ජිනො, පඤ‍්ඤත‍්තිභෙදදීපනං; ආහ පුග‍්ගලපඤ‍්ඤත‍්තිං, යං ලොකෙ අග‍්ගපුග‍්ගලො.
ඉන් අනතුරුව මුනි - පැණවුම්බේද දක්වන කී පුඟුල් පැණවුම - ලොවැ අගම පුඟුලාවන
තස‍්සා සංවණ‍්ණනොකාසො, යස‍්මා දානි උපාගතො; තස‍්මා නං වණ‍්ණයිස‍්සාමි, තං සුණාථ සමාහිතාති.
එහි වැනුම් අවසර - දැන් පැමිණැති නිසා වනමි එය එනිසා - එය’සනු සන්සුන් සිතින්