7. සත‍්තමනයො සම‍්පයුත‍්තෙනවිප‍්පයුත‍්තපදවණ‍්ණනා අට‍්ඨකථා
7. සත‍්තමනයො සම‍්පයුත‍්තෙනවිප‍්පයුත‍්තපදවණ‍්ණනා
7. සම්ප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත පද වර්ණනාව
ඉදානි සම‍්පයුත‍්තෙනවිප‍්පයුත‍්තපදං භාජෙතුං වෙදනාක‍්ඛන්‍ධෙනාතිආදි ආරද‍්ධං. තත්‍රිදං ලක‍්ඛණං – ඉමස‍්මිඤ‍්හි වාරෙ පුච‍්ඡාය උද‍්ධටපදෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙසං ඛන්‍ධාදීහි විප‍්පයොගං පුච‍්ඡිත්‍වා විස‍්සජ‍්ජනං කතං. තං පන රූපක‍්ඛන්‍ධාදීසු න යුජ‍්ජති. රූපක‍්ඛන්‍ධෙන හි සම‍්පයුත‍්තා නාම නත්‍ථි. තස‍්මා තඤ‍්ච අඤ‍්ඤානි ච එවරූපානි පදානි ඉමස‍්මිං වාරෙ න ගහිතානි. යානි පන පදානි ධම‍්මධාතුයා සම‍්පයුත‍්තෙ ධම‍්මෙ විඤ‍්ඤාණඤ‍්ච අඤ‍්ඤෙන අසම‍්මිස‍්සං දීපෙන‍්ති, තානි ඉධ ගහිතානි. තෙසං ඉදමුද‍්දානං –
දැන් සම්ප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත පද බෙදීමට වෙදනක්‍ඛන්‍ධෙන යනාදිය ආරම්භ කරන ලදී. එහි ලක්‍ෂණ මෙසේය. මේ වාරයෙහි ප්‍රශ්නයෙන් මතුකරන පදයෙන් යම් ධර්මයක් සම්ප්‍රයුක්ත වේ නම් ඒවායින් යම් ධර්මයක් විප්‍රයුක්තය. ඒවායේ ස්කන්‍ධාදියෙන් විප්‍රයෝගය අසා විසඳන ලදී. එය වනාහි රූප ස්කන්‍ධාදියෙහි නොයෙදේ. රූප ස්කන්‍ධයෙන් සම්ප්‍රයුක්තයක් නම් නැත. එහෙයින් එයද මෙබඳු වූ අනිත් පද ද මේ වාරයෙහි නොගන්නා ලදී. යම් පද ධම්ම ධාතුවෙන් සම්ප්‍රයුක්ත ධර්මයෙහි විඤ්ඤාණය ද අනිකකින් අසම්මිශ්‍රව දක්වයි. ඒවා මෙහි ගන්නා ලදී. ඒවායේ උදානය මෙසේය.
“චත‍්තාරො ඛන්‍ධායතනඤ‍්ච එකං, ද‍්වෙ ඉන්‍ද්‍රියා ධාතුපදානි සත‍්ත; තයො පටිච‍්චා අථ ඵස‍්සසත‍්තකං, තිකෙ තයො සත‍්ත මහන‍්තරෙ ච.
සතර කඳු එක් ආ - යතන ඉඳුරන් දෙක වේ දා පද සතක් වනු - පිළිසමුපා තුනක් වේ පහස සත්වැනියට - තික තැන සත් මහතරේ සවිතක් සවිචාර - මැදහත් එකෙක වන්නේ
“එකං සවිතක‍්කං, සවිචාරමෙකං; යුත‍්තං උපෙක‍්ඛාය ච එකමෙවා”ති.
පරියොසානෙ – ඛන්‍ධා චතුරොතිආදිනාපි අයමෙවත්‍ථො සඞ‍්ගහිතො. තත්‍ථ යානි පදානි සදිසවිස‍්සජ‍්ජනානි, තානි උප‍්පටිපාටියාපි සමොධානෙත්‍වා තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධාදිකා පඤ‍්හා කතා. තෙසු එවං ඛන්‍ධාදිවිභාගො වෙදිතබ‍්බො. වෙදනාක‍්ඛන්‍ධාදිපඤ‍්හෙ තාව – එකෙනාති මනායතනෙන. සත‍්තහීති විඤ‍්ඤාණධාතූහි. කෙහිචීති ධම‍්මායතනෙ වෙදනාදීහි. විඤ‍්ඤාණධාතුපඤ‍්හෙ – තෙ ධම්මා න කෙහිචීති තෙ පුච‍්ඡාය උද‍්ධටපදං විඤ‍්ඤාණධාතුං ඨපෙත්‍වා සෙසා ඡ විඤ‍්ඤාණධාතුධම‍්මා, රූපං, නිබ‍්බානඤ‍්ච. තෙහි සබ‍්බෙසං ඛන්‍ධායතනානං සඞ‍්ගහිතත‍්තා න කෙහිචි ඛන්‍ධෙහි ආයතනෙහි වා විප‍්පයුත‍්තා. එකාය ධාතුයාති යා යා පුච‍්ඡාය උද‍්ධටා හොති තාය තාය.
අවසානයෙහි සතර කඳු ආදියෙන් ද මේ අර්ථයම සංගෘහීතය. එහි යම් පද සමාන විසඳුම් ඇත්තේ ද ඒවා උපිළිවෙළින් එකතුකොට එහි වේදනා ස්කන්‍ධ ආදි ප්‍රශ්න නගන ලදී. ඒවායෙහි ස්කන්‍ධාදි විභාග දතයුතුය. පළමුව වේදනා ස්කන්‍ධාදි ප්‍රශ්නයෙහි එකෙන යනු මනායතනයෙන්. සත්තහි යනු විඤ්ඤාණ ධාතුවලින්. කෙහීචි යනු ධම්මායතනයෙහි වේදනාදියෙන්. විඤ්ඤාණ ධාතු ප්‍රශ්නයෙහි තෙ ධම්මා න කෙහීචි යනු ප්‍රශ්න නැගීමෙන් උපුටන ලද විඤ්ඤාණ ධාතු පදය හැර සෙසු විඤ්ඤාණ ධාතු ධම්ම සය, රූපය, නිවණද. ඒවායින් සියළු ස්කන්‍ධ ධාතු ආයතනවල සංග්‍රහ කරන ලද බැවින් කිසි ස්කන්ධවලින් ආයතනවලින් හෝ විප්‍රයුක්ත නොකරන ලදී. එකාය ධාතුයා යනු යම් යම් ප්‍රශ්නයකින් උපුටන ලද වේද ඒ ඒවායින්.
උපෙක‍්ඛින්‍ද්‍රියපඤ‍්හෙ – පඤ‍්චහීති උපෙක‍්ඛාසම‍්පයුත‍්තාහි චක‍්ඛුවිඤ‍්ඤාණධාතුආදීහි. ඉමිනා නයෙන සබ‍්බත්‍ථ පුච‍්ඡාය උද‍්ධටපදෙනෙව සද‍්ධිං විප‍්පයුත‍්තානං වසෙන අත්‍ථො වෙදිතබ‍්බොති.
උපේක්‍ෂා ඉන්‍ද්‍රිය ප්‍රශ්නයෙහි පඤ්චහි යනු උපේක්‍ඛා යුක්ත චක්‍ඛු විඤ්ඤාණ ධාතු ආදියෙන්. මෙම නයින් සියළු තැන ප්‍රශ්න නැගීමෙන් උදුරන ලද පදය සමග විප්‍රයුක්තයන්ගේ වශයෙන් අර්ථය දතයුතුය.
සම‍්පයුත‍්තෙනවිප‍්පයුත‍්තපදවණ‍්ණනා.
සම්ප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත පද නිමා විය.