යෙදුමෙන් කියවන්න

8. අට‍්ඨමනයො විප‍්පයුත‍්තෙනසම‍්පයුත‍්තපදවණ‍්ණනා අට‍්ඨකථා

8. අට‍්ඨමනයො විප‍්පයුත‍්තෙනසම‍්පයුත‍්තපදවණ‍්ණනා

8. විප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද වර්ණනාව

ඉදානි විප‍්පයුත‍්තෙනසම‍්පයුත‍්තපදං භාජෙතුං රූපක‍්ඛන්‍ධෙනාතිආදි ආරද‍්ධං. තත්‍ථ සබ‍්බාපි පුච‍්ඡා මොඝපුච‍්ඡාව . රූපක‍්ඛන්‍ධෙන හි විප‍්පයුත‍්තා නාම චත‍්තාරො ඛන්‍ධා, තෙසං අඤ‍්ඤෙහි සම‍්පයොගො නත්‍ථි. වෙදනාක‍්ඛන්‍ධෙන විප‍්පයුත‍්තං රූපං නිබ‍්බානඤ‍්ච, තස‍්ස ච කෙනචි සම‍්පයොගො නත්‍ථි. එවං සබ‍්බපදෙසු. විප‍්පයුත‍්තානං පන සම‍්පයොගාභාවො වෙදිතබ‍්බො. ඉති පුච‍්ඡාය මොඝත‍්තා සබ‍්බවිස‍්සජ‍්ජනෙසු නත්‍ථි නත්‍ථිඉච‍්චෙව වුත‍්තන‍්ති.

දැන් විප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද බෙදීමට රූපක්‍ඛන්‍ධෙන යනාදිය අරඹන ලදී. එහි සියළු ප්‍රශ්න හිස් ප්‍රශ්න මෙනි. රූපස්කන්‍ධයෙන් විප්‍රයුක්ත නම් ස්කන්‍ධ සතරය. ඒවායේ අනිත් ඒවා සමග සම්ප්‍රයෝගයක් නැත. වේදනා ස්කන්‍ධයෙන් විප්‍රයුක්ත රූපය හා නිවණය. එහිදී කිසිවකින් සම්ප්‍රයෝගයක් නැත. සියළු පදවල මෙසේය. විප්‍රයුක්තයන්ගේ වනාහි සම්ප්‍රයෝග අභාවය දතයුතුය. මෙසේ ප්‍රශ්න කිරීමෙන් හිස්බව සියළු විසඳුම්වල නැත නැත යයි මෙසේ කියන ලදී.

විප‍්පයුත‍්තෙනසම‍්පයුත‍්තපදවණ‍්ණනා.

විප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද නිමා විය.