යෙදුමෙන් කියවන්න

2. දුතියනයො සඞ‍්ගහිතෙනඅසඞ‍්ගහිතපදවණ‍්ණනා අට‍්ඨකථා

2. දුතියනයො සඞ‍්ගහිතෙනඅසඞ‍්ගහිතපදවණ‍්ණනා

2. සඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත පද වර්ණනාව

ඉදානි සඞ‍්ගහිතෙන අසඞ‍්ගහිතපදං භාජෙතුං චක‍්ඛායතනෙනාතිආදි ආරද‍්ධං. තත්‍රිදං ලක‍්ඛණං – ඉමස‍්මිඤ‍්හි වාරෙ යං ඛන්‍ධපදෙන සඞ‍්ගහිතං හුත්‍වා ආයතනධාතුපදෙහි අසඞ‍්ගහිතං, ඛන්‍ධායතනපදෙහි වා සඞ‍්ගහිතං හුත්‍වා ධාතුපදෙන අසඞ‍්ගහිතං, තස‍්ස ඛන්‍ධාදීහි අසඞ‍්ගහං පුච‍්ඡිත්‍වා විස‍්සජ‍්ජනං කතං. තං පන රූපක‍්ඛන්‍ධාදීසු න යුජ‍්ජති. රූපක‍්ඛන්‍ධෙන හි රූපක‍්ඛන්‍ධොව සඞ‍්ගහිතො. සො ච අඩ‍්ඪෙකාදසහි ආයතනධාතූහි අසඞ‍්ගහිතො නාම නත්‍ථි. වෙදනාක‍්ඛන්‍ධෙන ච වෙදනාක‍්ඛන්‍ධොව සඞ‍්ගහිතො. සොපි ධම‍්මායතනධම‍්මධාතූහි අසඞ‍්ගහිතො නාම නත්‍ථි. එවං අසඞ‍්ගහිතතාය අභාවතො එතානි අඤ‍්ඤානි ච එවරූපානි මනායතනධම‍්මායතනාදීනි පදානි ඉමස‍්මිං වාරෙ න ගහිතානි. යානි පන පදානි රූපෙකදෙසං අරූපෙන අසම‍්මිස‍්සං, විඤ‍්ඤාණෙකදෙසඤ‍්ච අඤ‍්ඤෙන අසම‍්මිස‍්සං දීපෙන‍්ති, තානි ඉධ ගහිතානි. පරියොසානෙ ච –

දැන් සංගෘහිතයෙන් අසංගෘහිත පද බෙදීම චක්‍ඛායතනෙන යනාදිය අරඹන ලදී. එය ලක්‍ෂණ මේවාය. මේ වාරයෙහි යමක් ස්කන්‍ධ පදයෙන් සංගෘහිත වී ආයතන ධාතු පදවලින් අසංගෘහිතය. ස්කන්‍ධ ආයතන පදවලින් හෝ සංගෘහිත වී ධාතු පදයෙන් අසංගෘහිතය. එය ස්කන්‍ධාදියෙන් අසංග්‍රහය ප්‍රශ්නකොට විසඳීම කරන ලදී. එය වනාහි රූපස්කන්‍ධාදියෙහි නොයෙදේ. රූපස්කන්‍ධයෙන් රූපස්කන්‍ධයම සංගෘහිත විය. එයද ආයතන ධාතු එකොලහ හමාරකින් අසංගෘහිත වූවක් නම් නැත. වේදනා ස්කන්‍ධයෙන් ද වේදනා ස්කන්‍ධයම සංගෘහිත විය. එයද ධම්මායතන ධම්ම ධාතුවලින් අසංගෘහිත වූවක් නම් නැත. මෙසේ අසංගෘහිතයාගේ අභාවයෙන් මේ අන්‍ය වූ ම රූපයෙන් මනායතන ධම්මායතන ආදි පද මේ වාරයෙහි නොගන්නා ලදී. රූප ඒකදේසයක් වූ යම් පද වනාහි අරුපයෙන් අමිශ්‍ර වූ විඤ්ඤාණ ඒකදේසයක් ද අනිකකින් අසම්මිශ්‍ර යයි දක්වති. අවසානයෙහි ද,

“දසායතනා සත‍්තරස ධාතුයො, සත‍්තින්‍ද්‍රියා අසඤ‍්ඤාභවො එකවොකාරභවො; පරිදෙවො සනිදස‍්සනසප‍්පටිඝං, අනිදස‍්සනං පුනදෙව සප‍්පටිඝං උපාදා”ති.

දස ආයතන (සහ) සතළොස් දාතු (සමගින්) සත් ඉඳුරෝ අසන් - බව එක් කඳක් ඇති බව වැලපුම සනිදසුන් - පටිනය සහ අනිදසුන් පටිගය සමග (එය) - නැවත ලංකොට ගන්නේ

එවං උද‍්දානගාථාය දස‍්සිතානෙව. තස‍්මා තෙසං වසෙනෙව සඞ‍්ගහාසඞ‍්ගහො වෙදිතබ‍්බො. පඤ‍්හවසෙන හි ඉමස‍්මිං වාරෙ ආයතනධාතුවසෙනෙව සදිසවිස‍්සජ‍්ජනෙ වීසති ධම‍්මෙ සමොධානෙත්‍වා එකො පඤ‍්හො කතො, සත‍්ත විඤ‍්ඤාණධාතුයො සමොධානෙත්‍වා එකො, සත‍්තින්‍ද්‍රියානි සමොධානෙත්‍වා එකො, ද‍්වෙ භවෙ සමොධානෙත්‍වා එකො, පරිදෙවෙන ච සනිදස‍්සනසප‍්පටිඝෙහි ච එකො, අනිදස‍්සනසප‍්පටිඝෙහි එකො, සනිදස‍්සනෙහි එකො, සප‍්පටිඝෙහි ච උපාදාධම‍්මෙහි ච එකොති අට‍්ඨ පඤ‍්හා කතා. තෙසු ඛන්‍ධාදිවිභාගො එවං වෙදිතබ‍්බො සෙය්‍යථිදං – පඨමපඤ‍්හෙ තාව චතූහි ඛන්‍ධෙහීති අරූපක‍්ඛන්‍ධෙහි, ද‍්වීහායතනෙහීති චක‍්ඛායතනාදීසු එකෙකෙන සද‍්ධිං මනායතනෙන, අට‍්ඨහි ධාතූහීති චක‍්ඛුධාතුආදීසු එකෙකාය සද‍්ධිං සත‍්තහි විඤ‍්ඤාණධාතූහි.

මෙසේ උදාන ගීය දක්වන ලද්දේමය. එහෙයින් ඒ විදියෙන්ම සංග්‍රහ අසංග්‍රහ දැනගත යුතුය. ප්‍රශ්න වශයෙන් මෙම වාරයෙහි ආයතන ධාතු වශයෙන් ද සමාන විසඳීමෙහි විසි දහම් හකුළුවා එක් ප්‍රශ්නයක් කරන ලදී. සත් විඤ්ඤාණ ධාතු සමෝධානය කොට එකක් වැලපුමෙන්ද සන්දර්ශන එකකි. පටිඝ සගති උපාදාය ධර්මවලින් ද එකකැයි ප්‍රශ්න කොට අටකි. ඒවායින් ස්කන්‍ධාදි විභාගය මෙසේ දතයුතුය. කෙසේද? පළමුව පළමුවන ප්‍රශ්නයෙහි චතුහිඛන්‍ධෙහි යනු අරූප ස්කන්‍ධවලින්. ද්වීහායතනෙහි යනු චක්‍ෂු ආයතනාදියෙහි එක එකක් සමග මනායතනයෙන්. අට්ඨහි ධාතුහි යන චක්‍ඛු ධාතු ආදියෙහි එක එකක් සමග විඤ්ඤාණ ධාතු සතෙන්.

තත්‍රායං නයො – චක‍්ඛායතනෙන හි ඛන්‍ධසඞ‍්ගහෙන රූපක‍්ඛන්‍ධො සඞ‍්ගහිතො. තස‍්මිං සඞ‍්ගහිතෙ රූපක‍්ඛන්‍ධෙ ආයතනසඞ‍්ගහෙන චක‍්ඛායතනමෙවෙකං සඞ‍්ගහිතං. සෙසානි දස ආයතනානි අසඞ‍්ගහිතානි. ධාතුසඞ‍්ගහෙනපි තෙන චක‍්ඛුධාතුයෙවෙකා සඞ‍්ගහිතා. සෙසා දස ධාතුයො අසඞ‍්ගහිතා. ඉති යානි තෙන අසඞ‍්ගහිතානි දසායතනානි, තානි චක‍්ඛායතනමනායතනෙහි ද‍්වීහි අසඞ‍්ගහිතානි. යාපි තෙන අසඞ‍්ගහිතා දස ධාතුයො, තා චක‍්ඛුධාතුයා චෙව සත‍්තහි ච විඤ‍්ඤාණධාතූහි අසඞ‍්ගහිතාති. රූපායතනාදීසුපි එසෙව නයො.

මේ එහි නයයි. චක්‍ෂු ආයතනයෙන් ස්කන්‍ධ සංග්‍රහයෙන් රූපස්කන්‍ධය සංග්‍රහ කරන ලදී. රූපස්කන්‍ධයෙහි එය සංග්‍රහ කරන කල්හි ආයතන සංග්‍රහයෙන් චක්‍ඛායතන නම් වූ එකක් සංග්‍රහ කරන ලදී. සෙසු දහය සංග්‍රහ නොකරන ලදී. ධාතු සංග්‍රහයෙන් ද ඒ චක්‍ඛු ධාතුවම එකක් සංග්‍රහ කරන ලදී. සෙසු දහය සංග්‍රහ නොකරන ලදී. මේ යම් මේ සංග්‍රහ නොකරන ලද දස ආයතන වේද ඒවා චක්‍ඛු ආයතන මනායතන දෙකෙන් ද සංග්‍රහ නොකරන ලදී. දස ධාතු සමග සංග්‍රහ නොවූ යමක් වේද ඒවා චක්‍ඛු ධාතුවෙන් ද විඤ්ඤාණ ධාතු සතෙන් ද සංග්‍රහ නොකරන ලදී. රූපායතනාදියෙහි ද මෙම නයම වේ.

දුතියපඤ‍්හෙ – යස‍්මා යාය කායචි විඤ‍්ඤාණධාතුයා සඞ‍්ගහිතො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො මනායතනෙන අසඞ‍්ගහිතො නාම නත්‍ථි, තස‍්මා ආයතනසඞ‍්ගහෙන සඞ‍්ගහිතාති වුත‍්තං. එත්‍ථ පන චතූහි ඛන්‍ධෙහීති රූපාදීහි චතූහි. එකාදසහායතනෙහීති මනායතනවජ‍්ජෙහි. ද‍්වාදසහි ධාතූහීති යථානුරූපා ඡ විඤ‍්ඤාණධාතුයො අපනෙත්‍වා සෙසාහි ද‍්වාදසහි. චක‍්ඛුවිඤ‍්ඤාණධාතුයා හි චක‍්ඛුවිඤ‍්ඤාණධාතුයෙව සඞ‍්ගහිතා, ඉතරා අසඞ‍්ගහිතා. සොතවිඤ‍්ඤාණධාතුආදීසුපි එසෙව නයො.

දෙවන ප්‍රශ්නයෙහි යම්හෙයකින් යම්කිසි විඤ්ඤාණ ධාතුවකින් සංගෘහිත වූ විඤ්ඤාණ ස්කන්‍ධය මනායතනයෙන් අසංගෘහිත වූවක් නම් කම් නැත. එහෙයින් ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ කරන ලදැයි කියන ලදී. මෙහි වනාහි චතුහි ඛන්‍ධෙහි යනු රූපාදි සතරෙන් එකාදසාහායතනාහි යනු මනායතනය හැරය. ද්වාදසහි ධාතුහි යනු විඤ්ඤාණ ධාතු හය ඉවත්කොට යථානුරූප වූ සෙසු දොලොසින්. චක්‍ඛු විඤ්ඤාණ ධාතුවෙන් චක්‍ඛු විඤ්ඤාණ ධාතුවම සංග්‍රහ කරන ලදී. ඉතිරි ඒවා සංග්‍රහ නොකරන ලදී. සෝත විඤ්ඤාණ ධාතු ආදියෙහි ද මෙම නයම වේ.

තතියපඤ‍්හෙ – චක‍්ඛුන්‍ද්‍රියාදීනං විස‍්සජ‍්ජනං චක‍්ඛායතනාදිසදිසමෙව. ඉත්‍ථින්‍ද්‍රියපුරිසින්‍ද්‍රියෙසු පන ධම‍්මායතනෙන සද‍්ධිං ද‍්වෙ ආයතනානි, ධම‍්මධාතුයා ච සද‍්ධිං අට‍්ඨ ධාතුයො වෙදිතබ‍්බා.

තුන්වන ප්‍රශ්නයෙහි චක්‍ඛු ඉන්‍ද්‍රියාදීන්ගේ විසඳීම චක්‍ඛු ආයතනාදියට සමාන වේ. ස්ත්‍රී ඉන්‍ද්‍රිය පුරුෂ ඉන්‍ද්‍රියවල වනාහි ධම්මායතනය සමග ආයතන දෙකකි. ධම්ම ධාතුව සමග ධාතු අටක් දත යුතුය.

චතුත්‍ථපඤ‍්හෙ – තීහායතනෙහීති රූපායතනධම‍්මායතනමනායතනෙහි. තෙසු හි භවෙසු රූපායතනධම‍්මායතනවසෙන ද‍්වෙව ආයතනානි තෙහි සඞ‍්ගහිතානි . සෙසානි නව රූපායතනානි තෙහෙව ච ද‍්වීහි, මනායතනෙන චාති තීහි අසඞ‍්ගහිතානි නාම හොන‍්ති. නවහි ධාතූහීති රූපධාතුධම‍්මධාතූහි සද‍්ධිං සත‍්තහි විඤ‍්ඤාණධාතූහි.

සතරවන ප්‍රශ්නයෙහි තීහායතනෙහි යනු රූපායතන ධම්මායතන මනායතනවලින්. ඒ භවවල රූපායතන ධම්මායතන වශයෙන් ආයතන දෙකක් ඒවායින් අසංගෘහිත වේ. සෙසු රූපායතන නවය ඒවා සමග ද මනායතන දෙකින්දැයි තුනකින් අසංගෘහිත නම් වේ. නවහි ධාතුහි යනු රූප ධාතුව ධම්ම ධාතු සමග විඤ්ඤාණ ධාතු සතකින්.

පඤ‍්චමපඤ‍්හෙ – ද‍්වීහායතනෙහීති පඨමපදං සන්‍ධාය සද‍්දායතනමනායතනෙහි. දුතියපදං සන්‍ධාය රූපායතනමනායතනෙහි. ධාතුයොපි තෙසංයෙව එකෙකෙන සද‍්ධිං සත‍්ත විඤ‍්ඤාණධාතුයො වෙදිතබ‍්බා.

පස්වන ප්‍රශ්නයෙහි ද්වීයාතනෙහි යනු පළමු පදය සඳහා ශබ්දායතන මනායතනවලින්. දෙවන පදය සඳහා රූපායතන මනායතනවලින්. ධාතුවල ද ඒවායේ එකිනෙක සමග විඤ්ඤාණ ධාතු සත දතයුතුය.

ඡට‍්ඨපඤ‍්හෙ – දසහායතනෙහීති රූපායතනධම‍්මායතනවජ‍්ජෙහි. සොළසහි ධාතූහීති රූපධාතුධම‍්මධාතුවජ‍්ජෙහෙව. කථං? අනිදස‍්සනසප‍්පටිඝා හි ධම‍්මා නාම නව ඔළාරිකායතනානි. තෙහි ඛන්‍ධසඞ‍්ගහෙන සඞ‍්ගහිතෙ රූපක‍්ඛන්‍ධෙ, ආයතනසඞ‍්ගහෙන තානෙව නවායතනානි සඞ‍්ගහිතානි. රූපායතනධම‍්මායතනානි අසඞ‍්ගහිතානි. ධාතුසඞ‍්ගහෙනපි තා එව නව ධාතුයො සඞ‍්ගහිතා. රූපධාතුධම‍්මධාතුයො අසඞ‍්ගහිතා. ඉති යානි තෙහි අසඞ‍්ගහිතානි ද‍්වෙ ආයතනානි , තානි රූපායතනවජ‍්ජෙහි නවහි ඔළාරිකායතනෙහි, මනායතනෙන චාති දසහි අසඞ‍්ගහිතානි. යාපි තෙහි අසඞ‍්ගහිතා ද‍්වෙ ධාතුයො, තා රූපධාතුවජ‍්ජාහි නවහි ඔළාරිකධාතූහි, සත‍්තහි ච විඤ‍්ඤාණධාතූහීති සොළසහි අසඞ‍්ගහිතාති වෙදිතබ‍්බා.

සවන ප්‍රශ්නයෙහි දසායතනෙහි යනු රූපායතන ධම්මායතන අත්හැර. සොළසහි ධාතූහි යනු රූප ධාතු ධම්ම ධාතු අත්හැරය. කෙසේද? අනිදර්ශන පටිඝයෙන් යුත් ධර්මයෝ නම් ඕලාරික ආයතන වෙති. රූපස්කන්‍ධය ඒවායින් සංගෘහිත වූ කල්හි ආයතන සංග්‍රහයෙන් ඒ නව ආයතනම සංගෘහීත වේ. රූපායතන ධම්මායතන අසංගෘහීත වේ. ධාතු සංග්‍රහයෙන් ද ඒ නව ධාතු සංගෘහීත වේ. රූප ධාතු ධම්ම ධාතු අසංගෘහීත වේ. මෙසේ අසංගෘහීත වූ යම් ආයතන දෙකක් වේද ඒවා රූපායතන අත්හැර ඕලාරිකායතන නවයෙන් හා මනායතනයෙන් දැයි දහයෙන් අසංගෘහීත වේ. යම් ඒ අසංගෘහීත වූ ධාතු දෙකක් වේද ඒවා රූපධාතුව හැර ඕලාරික ධාතු නවයෙන් සහ විඤ්ඤාණ ධාතු සතෙන්දැයි සොළසකින් අසංගෘහීත යයි දතයුතුය.

සත‍්තමපඤ‍්හෙ – ද‍්වීහායතනෙහීති රූපායතනමනායතනෙහි. අට‍්ඨහි ධාතූහීති රූපධාතුයා සද‍්ධිං සත‍්තහි විඤ‍්ඤාණධාතූහි.

සත්වන ප්‍රශ්නයෙහි ද්වීහායතනෙහි [missing trans]

අට‍්ඨමපඤ‍්හෙ – එකාදසහායතනෙහීති සප‍්පටිඝධම‍්මෙ සන්‍ධාය ධම‍්මායතනවජ‍්ජෙහි, උපාදාධම‍්මෙ සන්‍ධාය ඵොට‍්ඨබ‍්බායතනවජ‍්ජෙහි. ධාතූසුපි එසෙව නයො. අත්‍ථයොජනා පනෙත්‍ථ හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බාති.

[missing trans] යනු පටිඝය සහිත ධර්මයන් සඳහා ධම්මායතනය හැර, උපාදා ධර්ම සඳහා ස්පර්ශායතනය හැර ධාතුවල ද මෙම නයම වේ. මෙහි අර්ථ යෝජන යට කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.

සඞ‍්ගහිතෙනඅසඞ‍්ගහිතපදවණ‍්ණනා.

සංගෘහීතයෙන් අසංගෘහීත පද නිමා විය.