2. සඞ්ගහිතෙන අසඞ්ගහිත පද නිද්දෙසො
2. සඞ්ගහිතෙන අසඞ්ගහිත පද නිද්දෙසො
2. සඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත පද නිර්දෙශය
1. චක්ඛායතනෙන යෙ ධම්මා -පෙ- ඵොට්ඨබ්බායතනෙන යෙ ධම්මා - චක්ඛුධාතුයා යෙ ධම්මා - ඵොට්ඨබ්බධාතුයා යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන සඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි අසඞ්ගහිතා: තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි අසඞ්ගහිතා.
1. චක්ඛායතන විසින් යම් (චක්ඛායතන වර්ජිත වූ සත්විසිරූප) ධර්ම කෙනෙක් ... ඵොට්ඨබ්බායතන විසින් යම් ධර්ම කෙනෙක් - චක්ඛු ධාතුහු විසින් යම් ධර්ම කෙනෙක් ඵොට්ඨබ්බ ධාතු විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සඞ්ග්රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්මයෝ සතර ස්කන්ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
2. චක්ඛුවිඤ්ඤාණධාතුයා යෙ ධම්මා -පෙ- සොතවිඤ්ඤාධාතුයා යෙ ධම්මා - ඝානවිඤ්ඤාණධාතුයා යෙ ධම්මා - ජිව්හාවිඤ්ඤාණධාතුයා යෙ ධම්මා - කාය විඤ්ඤාණධාතුයා යෙ ධම්මා - මනො ධාතුයා යෙ ධම්මා - මනො විඤ්ඤාණධාතුයා යෙ ධම්මා ඛන්ධසඞ්ගගෙන සඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතු සඞ්ගහෙන අසඞ්ගහිතා තෙ ධම්මා -පෙ- චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි ද්වාදසහි ධාතූහි අසඞ්ගහිතා.
2. චක්ඛු විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්ම කෙනෙක්, සෝත විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්ම කෙනෙක්, ඝාන විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්ම කෙනෙක් ජිව්හා විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්ම කෙනෙක්, කාය විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්ම කෙනෙක්, මනෝධාතු විසින් යම් ධර්ම කෙනෙක් මනෝ විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සඞ්ග්රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද යත්: ඒ ධර්මයෝ ... සතර ස්කන්ධයෙකින් එකොළොස් ආයතනයෙකින් දොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
3. චක්ඛුන්ද්රියෙන යෙ ධම්මා -පෙ- සොතින්ද්රියෙන යෙ ධම්මා - ඝානින්ද්රියෙන යෙ ධම්මා - ජිව්හින්ද්රියෙන යෙ ධම්මා - කායින්ද්රියෙන යෙ ධම්මා - ඉත්ථීන්ද්රියෙන යෙ ධම්මා - පුරිසින්ද්රියෙන යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන සඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා තෙ ධම්මා -පෙ- චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි අසඞ්ගහිතා.
3. චක්ඛුන්ද්රිය විසින් යම් ධර්ම කෙනෙක්, සෝතින්ද්රිය විසින් යම් ධර්ම කෙනෙක්, ඝානින්ද්රිය විසින් යම් ධර්ම කෙනෙක්, ජිව්හින්ද්රිය විසින් යම් ධර්ම කෙනෙක්, කායින්ද්රිය විසින් යම් ධර්ම කෙනෙක්, ඉත්ථින්ද්රිය විසින් යම් ධර්ම කෙනෙක්, පුරිසින්ද්රිය විසින් යම් ධර්ම කෙනෙක් ... ස්කන්ධ සඞ්ග්රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ද, ධාතු සඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද යත්: ඒ ධර්මයෝ ... සතර ස්කන්ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
4. අසඤ්ඤාභවෙන යෙ ධම්මා -පෙ- එකවොකාර භවෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතු සඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා -පෙ- චතූහි ඛන්ධෙහි තීහායතනෙහි නවහි ධාතූහි අසඞ්ගහිතා.
4. අසංඥාභව විසින් යම් ධර්ම කෙනෙක් - ඒකවෝකාර භව විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සඞ්ග්රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද යත් : ඒ ධර්මයෝ ... සතර ස්කන්ධයෙකින් තුන් ආයතනයෙකින් නව ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
5. පරිදෙවෙන යෙ ධම්මා -පෙ- සනිදස්සනසප්පටිඝෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා -පෙ- චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි අසඞ්ගහිතා.
5. පරිදේව විසින් යම් ධර්ම කෙනෙක් සනිදර්ශන සප්රතිඝධර්ම විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සඞ්ග්රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද, ඒ ධර්මයෝ සතර ස්කන්ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
6. අනිදස්සනසප්පටිඝෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
6. අනිදර්ශන සප්රතිඝධර්ම විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සඞ්ග්රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්මයෝ සතර ස්කන්ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
7. සනිදස්සනෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි අසඞ්ගහිතා.
7. සනිදර්ශනධර්ම විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්ධසඞ්ග්රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතනසඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතුසඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්මයෝ සතර ස්කන්ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
8. සප්පටිඝෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- උපාදාධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා ධාතු සඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි අසඞ්ගහිතා:
8. සප්රතිඝධර්ම විසින් යම් ධර්මකෙනෙක් ... උපාදා ධර්ම විසින් යම් ධර්මකෙනෙක් ස්කන්ධ සඞ්ග්රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතුසඞ්ග්රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතුන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්:
තෙ ධම්මා චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
ඒ ධර්මයෝ සතර ස්කන්ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
උද්දානය:
දසායතනා සත්තරස ධාතුයො - සත්තින්ද්රියා අසඤ්ඤාභවො එකවොකාරභවො පරිදෙවො - සනිදස්සනසප්පටිඝං අනිදස්සනං පුනදෙව - සප්පටිඝං උපාදා’ති.
දස ආයතන යැ, සතළොස් ධාතුහු යැ සප්ත ඉන්ද්රියයෝ යැ, අසංඥ භව යැ ඒකවෝකාරභව යැ පරිදේව යැ සනිදස්සනසප්පටිඝ යැ අනිදස්සන යැ සප්පටිඝ යැ උපාදා යි.
සඞ්ගහිතෙන අසඞ්ගහිත පද නිද්දෙසො නිට්ඨිතො.
සඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත පද නිර්දෙශය නිමි.