යෙදුමෙන් කියවන්න

3. අසඞ‍්ගහිතෙන සඞ‍්ගහිත පද නිද‍්දෙසො

3. අසඞ‍්ගහිතෙන සඞ‍්ගහිත පද නිද‍්දෙසො

3. අසඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද නිර්‍දෙශය

1. වෙදනාක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා -පෙ- සඤ‍්ඤාක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා - සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා - සමුදයසච‍්චෙන යෙ ධම‍්මා - මග‍්ගසච‍්චයෙන යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, ධාතු සඞ‍්ගහෙන සඞ‍්ගහිතා, තෙ ධම‍්මා කතීහි ඛන්‍ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සඞ‍්ගහිතා: තෙ ධම‍්මා අසඞ‍්ඛතං ඛන්‍ධතො ඨපෙත්‍වා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ‍්ගහිතා,

1. වේදනා ස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක්, සංඥා ස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් සංස්කාර ස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක්, සමුදය සත්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් මාර්‍ග සත්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ අසඞ්ඛත ධාතුව (නිර්‍වාණය) ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.

2. නිරොධසච‍්චෙන යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතනසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන සඞ‍්ගහිතා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ‍්ගහිතා

2. නිරෝධ සත්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.

3. ජීවිතින්‍ද්‍රියෙන යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතන සඞ‍්ගහෙන සඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, -පෙ- තෙ ධම‍්මා අසඞ‍්ඛතං ඛන්‍ධතො ඨපෙත්‍වා ද‍්වීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ‍්ගහිතා.

3. ජීවිතේන්‍ද්‍රියය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධසඞ්ඛ්‍යාවෙන් හැරපියා ස්කන්‍ධ දෙකෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.

4. ඉත්‍ථීන්‍ද්‍රියෙන යෙ ධම‍්මා -පෙ- පුරිසින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සුඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - දුක‍්ඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සොමනස‍්සින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - දොමනස‍්සින්‍ද්‍රියෙන යෙ ධම‍්මා, - උපෙක‍්ඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සද‍්ධින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - විරියින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සතින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සමාධින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - පඤ‍්ඤින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අඤ‍්ඤින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අඤ‍්ඤාතාවින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අවිජ‍්ජාය යෙ ධම‍්මා - අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරෙන යෙ ධම‍්මා - සළායතනපච‍්චයා ඵස‍්සෙන යෙ ධම‍්මා - ඵස‍්සපච‍්චයා වෙදනාය යෙ ධම‍්මා - වෙදනාපච‍්චයා තණ‍්හාය යෙ ධම‍්මා - තණ‍්හාපච‍්චයා උපාදානෙන යෙ ධම‍්මා - කම‍්මභවෙන යෙ ධම‍්මා ඛන්‍ධ සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතන සඞ‍්ගහෙන සඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන සඞ‍්ගහිතා -පෙ- තෙ ධම‍්මා අසඞ‍්ඛතං ඛන්‍ධතො ඨපෙත්‍වා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ‍්ගහිතා.

4. ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සුඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, දුක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, දෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, උපෙක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සද්ධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, විරියින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සමාධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, පඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අඤ්ඤාතාවින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අවිද්‍යාව විසින් යම් ධර්‍ම කෙනෙක්, අවිද්‍යාප්‍රත්‍යයයෙන් වන සංස්කාරයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, ෂඩායතන ප්‍රත්‍යයෙන් වන ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක්, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වන වේදනාව විසින් යම් ධර්‍ම කෙනෙක්, වේදනා ප්‍රත්‍යයෙන් වන තෘෂ්ණාව විසින් යම් ධර්‍ම කෙනෙක්, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වන උපාදානය විසින් යම් ධර්‍ම කෙනෙක් කර්‍ම භවය විසින්, යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.

5. ජාතියා යෙ ධම‍්මා -පෙ- ජරාය යෙ ධම‍්මා - මරණෙන යෙ ධම‍්මා - ඣානෙන යෙ ධම‍්මා ඛන්‍ධ සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතන සඞ‍්ගහෙන සඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, -පෙ- තෙ ධම‍්මා අසඞ‍්ඛතං ඛන්‍ධතො ඨපෙත්‍වා ද‍්වීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ‍්ගහිතා.

5. ජාතිය විසින් යම් ධර්‍ම කෙනෙක්, ජරාව විසින් යම් ධර්‍ම කෙනෙක්, මරණය විසින් යම් ධර්‍ම කෙනෙක්, ධ්‍යානය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා ස්කන්‍ධ දෙකෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.

6. සොකෙන යෙ ධම‍්මා -පෙ- දුක‍්ඛෙන යෙ ධම‍්මා - දොමනස‍්සෙන යෙ ධම‍්මා - උපායාසෙන යෙ ධම‍්මා - සතිපට‍්ඨානෙන යෙ ධම‍්මා - සම‍්මප‍්පධානෙන යෙ ධම‍්මා - අප‍්පමඤ‍්ඤාය යෙ ධම‍්මා, - පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි යෙ ධම‍්මා - පඤ‍්චහි බලෙහි යෙ ධම‍්මා - සත‍්තහි බොජ‍්ඣඞ‍්ගෙහි යෙ ධම‍්මා - අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන යෙ ධම‍්මා - ඵස‍්සෙන යෙ ධම‍්මා - වෙදනාය යෙ ධම‍්මා - සඤ‍්ඤාය යෙ ධම‍්මා - චෙතනාය යෙ ධම‍්මා - අධිමොක‍්ඛෙන යෙ ධම‍්මා - මනසිකාරෙන යෙ ධම‍්මා - හෙතූහි ධම‍්මෙහි යෙ ධම‍්මා - හෙතූහි චෙ’ව සහෙතුකෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා, - හෙතූහි චෙව හෙතුසම‍්පයුත‍්තෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතනසඞ‍්ගහෙන සඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන සඞ‍්ගහිතා -පෙ- තෙ ධම‍්මා අසඞ‍්ඛතං ඛන්‍ධතො ඨපෙත්‍වා තීහි ඛන්‍ධෙහි එකෙනායතෙන එකාය ධාතුයා සඞ‍්ගහිතා.

6. ශෝකය විසින් යම් ධර්‍ම කෙනෙක්, දුඃඛය විසින් යම් ධර්‍ම කෙනෙක්, දෞර්‍මනස්ස්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක්, උපායාසය විසින් යම් ධර්‍ම කෙනෙක්, සතිපට්ඨානය විසින් යම් ධර්‍ම කෙනෙක්, සම්‍යක්ප්‍රධානය විසින් යම් ධර්‍ම කෙනෙක්, අප්‍රාමාණ්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක්, පඤ්චේන්‍ද්‍රියයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, පඤ්චබල විසින් යම් ධර්‍ම කෙනෙක්, සප්ත බෝධ්‍යඞ්ගයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය විසින් යම් ධර්‍ම කෙනෙක්, ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක්, වේදනාව විසින් යම් ධර්‍ම කෙනෙක්, සංඥාව විසින් යම් ධර්‍ම කෙනෙක්, චේතනාව විසින් යම් ධර්‍ම කෙනෙක්, අධිමෝක්‍ෂය විසින් යම් ධර්‍ම කෙනෙක්, මනසිකාරය විසින් යම් ධර්‍ම කෙනෙක්, හේතු ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, හේතු ද සහේතුක ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, හේතුද හේතුසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු, ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු, ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.

7. අප‍්පච‍්චයෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අසඞ‍්ඛතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතන සඞ‍්ගහෙන සඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ‍්ගහිතා.

7. අප්‍රත්‍යය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, අසඞ්ඛත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත්ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.

8. ආසවෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- ආසවෙහි චෙව සාසවෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - ආසවෙහිචෙව ආසවෙහි සම‍්පයුත‍්තෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධ සඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතන සඞ‍්ගහෙන සඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන සඞ‍්ගහිතා -පෙ- තෙ ධම‍්මා අසඞ‍්ඛතං ඛන්‍ධතො ඨපෙත්‍වා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ‍්ගහිතා.

8. ආස්‍රව ධර්‍මයන් විසින් යම් ධර්‍මකෙනෙක් - ආස්‍රව ද සාස්‍රව ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, ආස්‍රව ද ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සංඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.

9. සඤ‍්ඤොජනෙහි -පෙ- ගන්‍ථෙහි - ඔඝොහි - යොගෙහි - නීවරණෙහි - පරාමාසෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - පරාමාසෙහි චෙව පරාමට‍්ඨෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතනසඞ‍්ගහෙන සඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, -පෙ- තෙ ධම‍්මා අසඞ‍්ඛතං ඛන්‍ධතො ඨපෙත්‍වා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ‍්ගහිතා.

9. සංයෝජන - ග්‍රන්‍ථ - ඕඝ - යෝග - නීවරණ - පරාමර්‍ශ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, පරාමර්‍ශ ද පරාමෘෂ්ට ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.

10. චෙතසිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තස‍්ස සට‍්ඨසමුට‍්ඨානෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභූහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තීහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතනසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, -පෙ- තෙ ධම‍්මා අසඞ‍්ඛතං ඛන්‍ධතො ඨපෙත්‍වා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ‍්ගහිතා.

10. චෛතසික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, චිත්තසංසෘෂ්ට ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, චිත්තසංසෘෂ්ට සමුත්‍ථානසහභූ ධර්‍මයන් විසින් ධර්‍ම කෙනෙක්, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානු පරිවර්තී ධර්‍මයන් විසින් යම් ධර්‍මකෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඩ්ගගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.

11. චිත‍්තසහභූහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- චිත‍්තානුපරිවත‍්තීහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතන සඞ‍්ගහෙන සඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන සඞ‍්ගහිතා. -පෙ- තෙ ධම‍්මා න කෙහිචි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ‍්ගහිතා.

11. චිත්තසහභූ ධර්‍මයන් විසින් යම් ධර්‍මකෙනෙක්, චිත්තානුපරිවර්තී ධර්‍මයන් විසින් යම් ධර්‍මකෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධයෙකින් සඞ්ගෘහීත නො වෙති. එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.

12. උපාදානෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- කිලෙසෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසෙහි චෙව සංකිලෙසිකෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසෙහි චෙව සංකිලිට‍්ඨෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසෙහි චෙව කිලෙසසම‍්පයුත‍්තෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා ආයතනසඞ‍්ගහෙන සඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන සඞ‍්ගහිතා තෙ ධම‍්මා කතීහි ඛන්‍ධෙහි කතිහා’යතනෙහි කතීහි ධාතූහි සඞ‍්ගහිතා: තෙ ධම‍්මා අසඞ‍්ඛතං ඛන්‍ධතො ඨපෙත්‍වා තීහි ඛන්‍ධෙහි එකෙනාය තනෙන එකාය ධාතුයා සඞ‍්ගහිතා.

12. උපාදාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ක්ලේශ ද සාංක්ලේශික ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයෙන් කෙතෙක් ආයතනයෙන් කෙතෙක් ධාතුයෙන් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.

උද්දානය:

තයො ඛන්‍ධා තථා සච‍්චා ඉන්‍ද්‍රියානි ච සොළස පදානි පච‍්චයාකාරෙ චුද‍්දසූ’පරි චුද‍්දස, සමතිංස පදා හොන‍්ති ගොච‍්ඡකෙසු දසස‍්වථ දුවෙ චුල‍්ලන‍්තර දුකා අට‍්ඨ හොන‍්ති මහන‍්තරා,ති

ස්කන්‍ධයෝ තිදෙනෙක් වෙති, එසේ මැ සත්‍යයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ ද සොළොසෙකි, ප්‍රත්‍යයාකාරයෙහි තුදුස්පදයෙකි, මත්තෙහි පද තුදුසෙකි, දසගොච්ඡකයන් අතුරෙන් මෙහි සමතිස් පද කෙනෙක් වෙති. චූලන්තරදුකයෙන් පද දෙකෙකි. මහන්තරදුකයෙන් අටපද කෙනෙක් වෙත් යයි.

අසඞ‍්ගහිතෙන සඞ‍්ගහිතපදනිද‍්දෙසො නිට‍්ඨිතො.

අසඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද නිර්දේශ නිමි.