3. තතියනයො අසඞ්ගහිතෙනසඞ්ගහිතපදවණ්ණනා අට්ඨකථා
3. තතියනයො අසඞ්ගහිතෙනසඞ්ගහිතපදවණ්ණනා
3. අසඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද වර්ණනාව
ඉදානි අසඞ්ගහිතෙනසඞ්ගහිතපදං භාජෙතුං වෙදනාක්ඛන්ධෙනාතිආදි ආරද්ධං. තත්රිදං ලක්ඛණං – ඉමස්මිඤ්හි වාරෙ යං ඛන්ධපදෙන අසඞ්ගහිතං හුත්වා ආයතනධාතුපදෙහි සඞ්ගහිතං, තස්ස ඛන්ධාදීහි සඞ්ගහං පුච්ඡිත්වා විස්සජ්ජනං කතං. තං පන රූපක්ඛන්ධවිඤ්ඤාණක්ඛන්ධචක්ඛායතනාදීසු න යුජ්ජති. රූපක්ඛන්ධෙන හි චත්තාරො ඛන්ධා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා. තෙසු තෙන එකධම්මොපි ආයතනධාතුසඞ්ගහෙන සඞ්ගහිතො නාම නත්ථි. නනු ච වෙදනාදයො ධම්මායතනෙන සඞ්ගහිතාති? සඞ්ගහිතා. න පන රූපක්ඛන්ධොව ධම්මායතනං, රූපක්ඛන්ධතො හි සුඛුමරූපමත්තං ධම්මායතනං භජති. තස්මා යෙ ධම්මායතනෙන සඞ්ගහිතා, න තෙ රූපක්ඛන්ධෙන සඞ්ගහිතා නාම. විඤ්ඤාණක්ඛන්ධෙනපි ඉතරෙ චත්තාරො ඛන්ධා අසඞ්ගහිතා. තෙසු තෙන එකොපි ආයතනධාතුසඞ්ගහෙන සඞ්ගහිතො නාම නත්ථි. එවං සඞ්ගහිතතාය අභාවතො එතානි අඤ්ඤානි ච එවරූපානි චක්ඛායතනාදීනි පදානි ඉමස්මිං වාරෙ න ගහිතානි. යානි පන පදානි විඤ්ඤාණෙන වා ඔළාරිකරූපෙන වා අසම්මිස්සං ධම්මායතනෙකදෙසං දීපෙන්ති, තානි ඉධ ගහිතානි. තෙසං ඉදමුද්දානං –
දැන් අසංගෘහීතයෙන් සංගෘහීත පද බෙදීමට වෙදනාක්ඛන්ධෙන යනාදිය ඇරඹීය. එහි ලක්ෂණ මෙසේය. මෙම වාරයෙහි ස්කන්ධ පදයෙන් යමක් යමක් අසංගෘහීත වී ආයතන ධාතුපදවලින් සංගෘහීත වේ. ඒ ස්කන්ධාදියෙන් සංග්‍රහය අසා විසඳීම කරන ලදී. එය වනාහි රූප ස්කන්ධ විඤ්ඤාණ ස්කන්ධ ආයතනාදියෙහි නොයෙදේ. රූපස්කන්ධයෙන් ස්කන්ධ සතර ස්කන්ධ සංග්‍රහයෙන් අසංගෘහීතය. ඒවායින් එයින් එක ධර්මයකුදු ආයතන ධාතු සංග්‍රහයෙන් සංගෘහීත නම් නැත. වේදනාදිය ධම්මායතනයෙන් සංගෘහීත වූයේ නොවේද? සංගෘහීතය. රූපස්කන්ධය ධම්මායතනය නොවේ. රූපස්කන්ධයෙන් සුමුඛ රූප පමණක් ධම්මායතනය සෙවුනේය. එසේ හෙයින් ධම්මායතනයෙන් සංගෘහීත වූ යමක් රූපස්කන්ධයෙන් සංගෘහිත වූයේ නම් නොවේ. විඤ්ඤාණ ස්කන්ධයෙන් ද ඉතිරි ස්කන්ධ සතර අසංගෘහීතය. ඒවායින් ආයතන සංග්‍රහයෙන් එකකුදු සංගෘහීත වූයේ නම් නොවේ. මෙසේ සංගෘහීතභාවය අභාවයෙන් මේ අනිත් චක්ඛායතනාදී පද මේ වාරයෙහි නො ගන්නා ලදී. විඤ්ඤාණයෙන් හෝ ඕලාරික රූපයෙන් හෝ අසම්මිශ්‍ර වූ යම් පද ධම්මායතනයෙන් ඒක දේසයක් දක්වයි. ඒවා මෙහි ගන්නා ලදී. ඒවායෙහි මේ උදානයයි.
“තයො ඛන්ධා තථා සච්චා, ඉන්ද්රියානි ච සොළස; පදානි පච්චයාකාරෙ, චුද්දසූපරි චුද්දස.
කඳු තුන එසේ සස් - ඉඳුරන් සොළොස යන ඒ පස අයුරුව තුදුස් - පද උපරි ද තුදුස් වේ
“සමතිංස පදා හොන්ති, ගොච්ඡකෙසු දසස්වථ; දුවෙ චූළන්තරදුකා, අට්ඨ හොන්ති මහන්තරා”ති.
පද සමතිසක් වේ - දස පොකුරකින් මෙහි වන දෙකකි සුළු අන්තර - මහ අන්තර අටකි පද
එතෙසු පන පදෙසු සදිසවිස්සජ්ජනානි පදානි එකතො කත්වා සබ්බෙපි ද්වාදස පඤ්හා වුත්තා. තෙසු එවං ඛන්ධවිභාගො වෙදිතබ්බො. ආයතනධාතූසු පන භෙදො නත්ථි. තත්ථ පඨමපඤ්හෙ තාව – තීහි ඛන්ධෙහීති රූපසඤ්ඤාසඞ්ඛාරක්ඛන්ධෙහි. ආයතනධාතුයො පන ධම්මායතනධම්මධාතුවසෙන වෙදිතබ්බා.
මේ පදවල සමාන විසඳුම් පද එකතුකොට සියළු දොලොස් පැන කියන ලදී. ඒවායෙහි ස්කන්ධ විභාගය දතයුතුය. ආයතනවල වනාහි භේද නැත. එහි පළමු ප්‍රශ්නයෙහි මුලින්ම තීහි ඛන්ධෙහි යනු රූප සඤ්ඤා සංඛාර ස්කන්ධවලින්. ආයතන වනාහි ධම්මායතන ධම්ම ධාතු වශයෙන් දතයුතුය.
තත්රායං නයො – වෙදනාක්ඛන්ධෙන හි නිබ්බානඤ්ච සුඛුමරූපසඤ්ඤාසඞ්ඛාරා ච ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා හුත්වා ආයතනධාතුසඞ්ගහෙන සඞ්ගහිතා. තෙසු නිබ්බානං ඛන්ධසඞ්ගහං න ගච්ඡති, සෙසා රූපසඤ්ඤාසඞ්ඛාරක්ඛන්ධෙහි සඞ්ගහං ගච්ඡන්ති. ආයතනධාතුසඞ්ගහං පන නිබ්බානම්පි ගච්ඡතෙව. තෙන වුත්තං – “අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා තීහි ඛන්ධෙහි, එකෙනායතනෙන, එකාය ධාතුයා සඞ්ගහිතා”ති. සඤ්ඤාක්ඛන්ධපක්ඛෙ පනෙත්ථ සඤ්ඤං අපනෙත්වා වෙදනාය සද්ධිං තයො ඛන්ධා සඞ්ඛාරාදීසු සඞ්ඛාරක්ඛන්ධං අපනෙත්වා රූපවෙදනාසඤ්ඤාවසෙන තයො ඛන්ධා වෙදිතබ්බා.
මේ එහි නය වේ. වේදනා ස්කන්ධයෙන් නිවණ ද සුඛුම රූප සංඛාර ද ස්කන්ධ සංග්‍රහයෙන් අසංගෘහීත වී ආයතන ධාතු සංග්‍රහයෙන් සංගෘහීත විය. ඒවායින් නිවණ ස්කන්ධ සංග්‍රහයට නොයේ. සෙසු රූප සඤ්ඤා සංඛාර ස්කන්ධවලින් සංග්‍රහ වේ. ආයතන ධාතු සංග්‍රහය වනාහි නුවණ ද යේමය. එනිසා කියන ලදී. ‘ස්කන්ධවලින් අසංඛතය හැර ස්කන්ධ තුනෙන් එක් ආයතනයකින් එක් ධාතුවක් සංග්‍රහ කරන ලද්දේය.’ මෙහි සඤ්ඤා ස්කන්ධ පක්ෂයෙහි වනාහි සඤ්ඤා ඉවත්කොට වේදනාව සමග ස්කන්ධ තුනය. සංඛාරාදියෙහි සංඛාර ස්කන්ධය ඉවත්කොට රූප වේදනා සඤ්ඤා වශයෙන් ස්කන්ධ තුන දතයුතුය.
දුතියෙ – චතූහි ඛන්ධෙහීති විඤ්ඤාණවජ්ජෙහි. තෙ හි නිරොධෙන ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා හුත්වා ආයතනධාතුසඞ්ගහෙන සඞ්ගහිතා.
දෙවැන්නෙහි චතූහි ඛන්ධෙහි යනු විඤ්ඤාණය හැර. ඒවා නිරෝධයෙන් ස්කන්ධ සංග්‍රහයෙන් අසංගෘහීතව ආයතන ධාතු සංග්‍රහයෙන් සංගෘහීතය.
තතියෙ – ද්වීහීති වෙදනාසඤ්ඤාක්ඛන්ධෙහි. රූපාරූපජීවිතින්ද්රියෙන හි වෙදනාසඤ්ඤාවිඤ්ඤාණක්ඛන්ධා ච ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා. තෙසු පන වෙදනාසඤ්ඤාව ආයතනධාතුසඞ්ගහෙන සඞ්ගහිතා. තෙන වුත්තං – “වෙදනාසඤ්ඤාක්ඛන්ධෙහී”ති. ඉමිනා උපායෙන සබ්බත්ථ ඛන්ධභෙදො වෙදිතබ්බො. ඉතො පරඤ්හි ඛන්ධානං නාමමත්තමෙව වක්ඛාම.
තෙවැන්නෙහි ද්වීහි යනු වේදනා සංඥා ස්කන්ධවලින්. රූප අරූප ජීවිතේන්ද්රියෙන් වේදනා සංඥා විඥාන ස්කන්ධ ද ස්කන්ධ සංග්‍රහයෙන් අසංගෘහීතය. ඒවායෙහි වේදනාව හා සංඥාව ද ආයතන ධාතු සංග්‍රහයෙන් සංගෘහීතය. එහෙයින් කියන ලදී. ‘වේදනා සංඥා ස්කන්ධවලින්’. මේ උපායෙන් සියළුතන්හි ස්කන්ධ භේදය දතයුතුය. මෙයින් පසු ස්කන්ධයන්ගේ නම පමණක් කියමු.
චතුත්ථෙ – තීහි ඛන්ධෙහීති ඉත්ථින්ද්රියපුරිසින්ද්රියෙසු වෙදනාසඤ්ඤාසඞ්ඛාරෙහි, වෙදනාපඤ්චකෙ රූපසඤ්ඤාසඞ්ඛාරෙහි; සද්ධින්ද්රියාදීසු ඵස්සපරියොසානෙසු රූපවෙදනාසඤ්ඤාක්ඛන්ධෙහි. වෙදනාය වෙදනාක්ඛන්ධසදිසොව තණ්හුපාදානකම්මභවෙසු සඞ්ඛාරක්ඛන්ධසදිසොව විනිච්ඡයො.
සතරවැන්නෙහි තීහි ඛන්ධෙහි යනු ස්ත්‍රී පුරුෂ ඉන්ද්‍රියවල වේදනා සංඥා සංස්කාරවලින්. වේදනා පංචකයෙහි රූප සංඥා සංස්කාරවලින්. ශ්‍රද්ධා ඉන්‍ද්‍රියාදියෙහි ස්පර්ශ අවසානයෙහි රූප වේදනා සංඥා ස්කන්ධවලින්. වේදනාවෙන් වේදනා ස්කන්ධය සමානය. තෘෂ්ණා උපාදාන කර්ම භවවල විනිස සංස්කාරා ස්කන්ධයට සමානය.
පඤ්චමෙ – ජාතිජරාමරණෙසු ජීවිතින්ද්රියසදිසොව. ඣානෙන පන නිබ්බානං සුඛුමරූපං සඤ්ඤා ච ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා හුත්වා ආයතනධාතුසඞ්ගහෙන සඞ්ගහිතා. තස්මා තං සන්ධාය රූපක්ඛන්ධසඤ්ඤාක්ඛන්ධානං වසෙන ද්වෙ ඛන්ධා වෙදිතබ්බා.
පස්වැන්නෙහි ජාති ජරා මරණවල රූප ජීවිතේන්ද්රියට සමානය. ධ්‍යානයෙන් වනාහි නුවණ සුඛුම රූපය සංඥාව ද ස්කන්ධ සංග්‍රහයෙන් අසංගෘහීතව ආයතන ධාතු සංග්‍රහයෙන් සංගෘහීතය. එනිසා එය සඳහා රූප ස්කන්ධ සංඥා ස්කන්ධයන්ගේ වශයෙන් ස්කන්ධ දෙකක් දතයුතුය.
ඡට්ඨෙ – සොකාදිත්තයෙ වෙදනාය සදිසො. උපායාසාදීසු සඞ්ඛාරසදිසො. පුන වෙදනාය වෙදනාක්ඛන්ධසදිසො, සඤ්ඤාය සඤ්ඤාක්ඛන්ධසදිසො, චෙතනාදීසු සඞ්ඛාරක්ඛන්ධසදිසො විනිච්ඡයො. ඉමිනා උපායෙන සත්තමපඤ්හාදීසුපි සඞ්ගහාසඞ්ගහො වෙදිතබ්බොති.
සවැන්නෙහි සෝකාදි තුනේ වේදනාව හා සමානය. උපායාසාදියෙහි සංඛාරය හා සමානය. නැවත වේදනාව වේදනා ස්කන්ධය හා සමානය. සංඥාව සංඥා ස්කන්ධය හා සමානය. චේතනාදියෙහි සංඛාර ස්කන්ධ හා සමානය විනිස වේ. මේ උපායෙන් හත්වන ප්රශ්නාදියෙහි සංග්‍රහ අසංග්රහ දතයුතුය.
අසඞ්ගහිතෙනසඞ්ගහිතපදවණ්ණනා.
අසංගෘහීතයෙන් සංගෘහීත පද නිමා විය.