10. දසමනයො විප‍්පයුත‍්තෙනවිප‍්පයුත‍්තපදවණ‍්ණනා අට‍්ඨකථා
10. දසමනයො විප‍්පයුත‍්තෙනවිප‍්පයුත‍්තපදවණ‍්ණනා
10. විප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත පද වර්ණනාව
ඉදානි විප‍්පයුත‍්තෙනවිප‍්පයුත‍්තපදං භාජෙතුං රූපක‍්ඛන්‍ධෙනාතිආදි ආරද‍්ධං. තත්‍ථ යෙ සම‍්පයොගවිප‍්පයොගපදනිද‍්දෙසෙ රූපක‍්ඛන්‍ධාදයො ධම‍්මා උද‍්ධටා, සබ‍්බපුච‍්ඡාසු තෙයෙව උද‍්ධටා. සදිසවිස‍්සජ‍්ජනානං පන එකතො ගහිතත‍්තා පදානි අඤ‍්ඤාය පටිපාටියා ආගතානි. තත්‍ථ යං පදං පුච‍්ඡාය උද‍්ධටං, තං යෙහි ධම‍්මෙහි විප‍්පයුත‍්තං, තෙසං වසෙන ඛන්‍ධාදිවිභාගො වෙදිතබ‍්බො. රූපක‍්ඛන්‍ධෙන හි වෙදනාදයො විප‍්පයුත‍්තා, තෙහි ච රූපක‍්ඛන්‍ධො විප‍්පයුත‍්තො. නිබ‍්බානං පන සුඛුමරූපගතිකමෙව. සො රූපක‍්ඛන්‍ධො චතූහි ඛන්‍ධෙහි, එකෙන මනායතනෙන සත‍්තහි විඤ‍්ඤාණධාතූහි, ධම‍්මායතනධම‍්මධාතූසු, කෙහිචි වෙදනාදීහි ධම‍්මෙහෙව විප‍්පයුත‍්තො. එසෙව නයො සබ‍්බත්‍ථාති.
දැන් විප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත පද බෙදීමට රූපක්‍ඛන්‍ධෙන යනාදිය අරඹන ලදී. එහි සම්ප්‍රයෝග විප්‍රයෝග පද නිර්දේශයෙහි රූපස්කන්‍ධාදි ධර්ම උදුරන ලදද සියළු ප්‍රශ්නවල එයට උදුරන ලදී. සමාන විසඳීම්වල වනාහි එකක් වශයෙන් ගන්නා ලද පද වෙතත් පටිපාටියකින් පැමිණියේ වේ. එහි යම් පදයක් ප්‍රශ්නයෙන් උපුටන ලද නම් එය යම් ධර්මවලින් විප්‍රයුක්තය. ඒවායේ හැටියට ස්කන්‍ධ විභාගය දතයුතුය. රූපස්කන්‍ධයෙන් වේදනාදිය විප්‍රයුක්තය. ඒවායින් රූප ස්කන්‍ධය ද විප්‍රයුක්තය. නිවණ සුඛුම රූප ගතිය. ඒ රූපස්කන්‍ධය ස්කන්‍ධ සතරින් එක් මනායතනයෙන් විඤ්ඤාණ ධාතු සතෙන් ධම්මායතන ධම්ම ධාතුවල කිසි වේදනාදි ධර්මවලින් විප්‍රයුක්තය. සියළු තැන මෙම නයම වේ.
විප‍්පයුත‍්තෙනවිප‍්පයුත‍්තපදවණ‍්ණනා.
විප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත පද නිමා විය.