යෙදුමෙන් කියවන්න

10. විප‍්පයුත‍්තෙන විප‍්පයුත‍්ත පද නිද‍්දෙසො

10. විප‍්පයුත‍්තෙන විප‍්පයුත‍්ත පද නිද‍්දෙසො

10. විප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත පද නිර්‍දෙශය

1. රූපක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙ ධම‍්මා කතීහි ඛන්‍ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි විප‍්පයුත‍්තා: තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

1. රූපස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා කෙතෙක් ආයතනයන් හා කෙතෙක් ධාතූන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍මයන් හා විප්‍රයුක්ත වෙත්.

2. වෙදනාක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා -පෙ- සඤ‍්ඤාක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා - සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා - විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා - මනායතනෙන යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

2. වේදනාස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් ... සංඥාස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - සංස්කාරස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - විඥාන ස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - මනායතනය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් … ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දසධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා එක් ධාතුවක් හා ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

3. චක‍්ඛායතනෙන යෙ ධම‍්මා -පෙ- ඵොට‍්ඨබ‍්බායතනෙන යෙ ධම‍්මා - චක‍්ඛුධාතුයා යෙ ධම‍්මා - ඵොට‍්ඨබ‍්බධාතුයා යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

3. චක්ඛායතනය හා යම් ධර්‍ම කෙනෙක් ... ඵොට්ඨබ්බායතනය හා යම් ධර්‍ම කෙනෙක් - චක්ඛු ධාතුව හා යම් ධර්‍ම කෙනෙක් - ඵොට්ඨබ්බ ධාතුව හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

4. චක‍්ඛුවිඤ‍්ඤාණධාතුයා යෙ ධම‍්මා -පෙ- මනොවිඤ‍්ඤාණධාතුයා යෙ ධම‍්මා - සමුදයසච‍්චෙන යෙ ධම‍්මා - මග‍්ගසච‍්චෙන යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

4. චක්ඛුවිඤ්ඤාණධාතුව හා යම් ධර්‍ම කෙනෙක් ... මනෝවිඤ්ඤාණ ධාතුව හා යම් ධර්‍ම කෙනෙක් - සමුදයසත්‍යය හා යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගසත්‍යය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

5. නිරොධසච‍්චෙන යෙ ධම‍්මා -පෙ- චක‍්ඛුන්‍ද්‍රියෙන යෙ ධම‍්මා - කායින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - ඉත්‍ථීන්‍ද්‍රියෙන යෙ ධම‍්මා - පුරිසින්‍ද්‍රියෙන යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

5. නිරෝධසත්‍යය හා යම් ධර්‍ම කෙනෙක් ... චක්ඛුන්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - කායින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - ඉත්‍ථින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - පුරිසින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

6. මනින්‍ද්‍රියෙන යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

6. මනින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

7. සුඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - දුක‍්ඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සොමනස‍්සින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - දොමනස‍්සින්‍ද්‍රියෙන යෙ ධම‍්ම විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

7. සුඛින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් ... දුක්ඛින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - සෝමනස්සින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - දෝමනස්සින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

8. උපෙක‍්ඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි එකාදසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

8. උපෙක්ඛින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා එකොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

9. සද‍්ධින්‍ද්‍රියෙන යෙ ධම‍්මා -පෙ- විරියින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සතින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සමාධින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - පඤ‍්ඤින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අඤ‍්ඤින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අඤ‍්ඤාතාවින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අවිජ‍්ජාය යෙ ධම‍්මා - අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

9. සද්ධින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් ... විරියින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - සතින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - සමාධින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - පඤ්ඤින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤාතාවින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාව හා යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

10. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණෙන යෙ ධම‍්මා -පෙ- සළායතනපච‍්චයා ඵස‍්සෙන යෙ ධම‍්මා - ඵස‍්සපච‍්චයා වෙදනාය යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

10. සංස්කාර ප්‍රත්‍යයෙන් වූ විඥානය හා යම් ධර්‍ම කෙනෙක් ... ෂඩායතන ප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය හා යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වූ වේදනාව හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

11. වෙදනාපච‍්චයා තණ‍්හාය යෙ ධම‍්මා -පෙ- තණ‍්හාපච‍්චයා උපාදානෙන යෙ ධම‍්මා - කම‍්මභවෙන යෙ ධම‍්මා විප‍්පයුත‍්තා තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

11. වේදනා ප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව හා යම් ධර්‍ම කෙනෙක් ... තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වූ උපාදානය හා යම් ධර්‍ම කෙනෙක් - කර්‍මභවය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

12. රූපභවෙන යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි තීහි ධාතූහි විප‍්පයුත‍්තා.

12. රූපභවය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධයක් හා කිසි ආයතනයක් හා විප්‍රයුක්ත නො වෙති, තුන් ධාතු කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

13. අසඤ‍්ඤාභවෙන යෙ ධම‍්මා -පෙ- එකවොකාර භවෙන යෙ ධම‍්මා - පරිදෙවෙන යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙහි සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

13. අසඤ්ඤාභවය හා යම් ධර්‍ම කෙනෙක් ... ඒකවෝකාරභවය හා යම් ධර්‍ම කෙනෙක් - පරිදේවය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

14. අරූපභවෙන යෙ ධම‍්මා -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවෙන යෙ ධම‍්මා - චතුවොකාරභවෙන යෙ ධම‍්මා - සොකෙන යෙ ධම‍්මා - දුක‍්ඛෙන යෙ ධම‍්මා - දොමනස‍්සෙන යෙ ධම‍්මා - උපායාසෙන යෙ ධම‍්මා - සතිපට‍්ඨානෙන යෙ ධම‍්මා - සම‍්මප‍්පධානෙන යෙ ධම‍්මා - ඉද‍්ධිපාදෙන යෙ ධම‍්මා - ඣානෙන යෙ ධම‍්මා - අප‍්පමඤ‍්ඤාය යෙ ධම‍්මා - පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි යෙ ධම‍්මා - පඤ‍්චහි බලෙහි යෙ ධම‍්මා - සත‍්තහි බොජ‍්ඣඞ‍්ගෙහි යෙ ධම‍්මා - අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

14. අරූපභවය හා යම් ධර්‍ම කෙනෙක් ... නේවසඤ්ඤානාසඤ්ඤා භවය හා යම් ධර්‍ම කෙනෙක් - චතුවෝකාරභවය හා යම් ධර්‍ම කෙනෙක් - සෝකය හා යම් ධර්‍ම කෙනෙක් - දුක්ඛය හා යම් ධර්‍ම කෙනෙක් - දෝමනස්සය හා යම් ධර්‍ම කෙනෙක් - උපායාසය හා යම් ධර්‍ම කෙනෙක් - සතිපට්ඨානය හා යම් ධර්‍ම කෙනෙක් - සම්මප්පධානය හා යම් ධර්‍ම කෙනෙක් - ඉද්ධිපාදය හා යම් ධර්‍ම කෙනෙක් - ධ්‍යානය හා යම් ධර්‍ම කෙනෙක් - අප්පමඤ්ඤාව හා යම් ධර්‍ම කෙනෙක් - පඤ්චින්‍ද්‍රියයන් හා යම් ධර්‍ම කෙනෙක් - පඤ්චබලයන් හා යම් ධර්‍ම කෙනෙක් - සප්තබෝධ්‍යඞ්ගයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්‍ගය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

15. ඵස‍්සෙන යෙ ධම‍්මා -පෙ- වෙදනාය යෙ ධම‍්මා - සඤ‍්ඤාය යෙ ධම‍්මා - චෙතනාය යෙ ධම‍්මා - චිත‍්තෙන යෙ ධම‍්මා - මනසිකාරෙන යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

15. ස්පර්‍ශය හා යම් ධර්‍ම කෙනෙක් ... වේදනාව හා යම් ධර්‍ම කෙනෙක් - සංඥාව හා යම් ධර්‍ම කෙනෙක් - චේතනාව හා යම් ධර්‍ම කෙනෙක් - චිත්තය හා යම් ධර්‍ම කෙනෙක් - මනසිකාරය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

16. අධිමොක‍්ඛෙන යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි පණ‍්ණරසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

16. අධිමෝක්‍ෂය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ... නම් ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතුන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

17. කුසලෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අකුසලෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

17. කුශල ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අකුශල ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

18. සුඛාය වෙදනාය සම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි පණ‍්ණරසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

18. සුඛවේදනාව හා සමග සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... දුඃඛවේදනාව හා සමග සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

19. අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි එකාදසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

19. අදුක්ඛමසුඛ වේදනාව හා සමග සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහුද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම්, ඒ ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා එකොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

20. විපාකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

20. විපාකධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

21. විපාකධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- සංකිලිට‍්ඨසංකිලෙසිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

21. විපාකධර්‍මධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... සංක්ලිෂ්ට සාංක්ලේශික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

22. නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අනුපාදින‍්නුපාදානියෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, පඤ‍්චහි ධාතූහි විප‍්පයුත‍්තා.

22. නෛවවිපාකනවිපාකධර්‍මධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අනුපාදින්නෝපාදානීය ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, පඤ්ච ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

23. අනුපාදින‍්නඅනුපාදානියෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අසංකිලිට‍්ඨ අසංකිලෙසිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි විප‍්පයුත‍්තා.

23. අනුපාදින්න අනුපාදානිය ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නොවෙති, ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

24. සවිතක‍්කසවිචාරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි පණ‍්ණරසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

24. සවිතර්‍ක සවිචාර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

25. අවිතක‍්කවිචාරමත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- පීතිසහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා. තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

25. අවිතර්‍කවිචාරමාත්‍ර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ප්‍රීති සහගත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

26. අවිතක‍්කඅවිචාරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, එකාය ධාතුයා විප‍්පයුත‍්තා.

26. අවිතර්‍ක අවිචාර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.

27. සුඛසහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි පණ‍්ණරසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

27. සුඛසහගත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

28. උපෙක‍්ඛාසහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි එකාදසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

28. උපෙක්ඛා සහගත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා එකොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

29. දස‍්සනෙන පහාතබ‍්බෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- භාවනාය පහාතබ‍්බෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - දස‍්සනෙන පහාතබ‍්බහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - භාවනාය පහාතබ‍්බහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - ආචයගාමීහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අපචයගාමීහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සෙක‍්ඛෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අසෙක‍්ඛෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - මහග‍්ගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

29. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුක වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුක වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ආචයගාමී ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - අපචයගාමී ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ශෛක්‍ෂ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - අශෛක්‍ෂ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - මහද්ගත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

30. අප‍්පමාණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- පණීතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා. තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි ඡහි ධාතූහි විප‍්පයුත‍්තා.

30. අප්‍රමාණ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ප්‍රණීත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, ෂඩ්ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

31. පරිත‍්තාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

31. පරිත්තාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

32. මහග‍්ගතාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අප‍්පමාණාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - හීනෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - මිච‍්ඡත‍්තනියතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සම‍්මත‍්තනියතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - මග‍්ගාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - මග‍්ගහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - මග‍්ගාධිපතීහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුහා කෙහිචි විප‍්පයුත‍්තා.

32. මහග්ගතාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අප්‍රමාණාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - හීන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - මිථ්‍යාත්‍වනියත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - සම්‍යක්ත්‍ව නියත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ග හේතුක ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගාධිපති ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

33. අනුප‍්පන‍්නෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, පඤ‍්චහි ධාතූහි විප‍්පයුත‍්තා.

33. අනුත්පන්න ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, පඤ්චධාතූන් හා ද විප්‍රයුක්ත වෙත්.

34. අතීතාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අනාගතාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

34. අතීතාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අනාගතාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

35. පච‍්චුප‍්පන‍්නාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අජ‍්ඣත‍්තාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - බහිද‍්ධාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

35. ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක්, අධ්‍යාත්මාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - බාහ්‍යාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්මබාහ්‍යාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

36. සනිදස‍්සනසප‍්පටිඝෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අනිදස‍්සනසප‍්පටිඝෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

36. සනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් … අනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වෙත්.

37. හෙතූහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- සහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - හෙතුසම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - හෙතූහි චෙ’ව සහෙතුකෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - සහෙතුකෙහි චෙව න ච හෙතූහි ධම‍්මෙහි යෙ ධම‍්මා - හෙතූහි චෙව හෙතුසම‍්පයුත‍්තෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - හෙතු සම‍්පයුත‍්තෙහි චෙ’ව න ච හෙතූහි ධම‍්මෙහි යෙ ධම‍්මා - න හෙතූහි සහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

37. හේතුධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... සහේතුක ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - හේතු සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් හේතු ද වූ මැ සහේතුක ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - හේතු නොවූ සහේතුක ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතුන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

38. අප‍්පච‍්චයෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අසඞ‍්ඛතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සනිදස‍්සනෙහි ධම‍්මෙහි නනෙය ධම‍්මා - සප‍්පටිඝෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - රූපීහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

38. අප්‍රත්‍යය ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අසඞ්ඛත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - සනිදර්‍ශන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - සප්‍රතිඝ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - රූපීධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්තධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

39. ලොකුත‍්තරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි විප‍්පයුත‍්තා.

39. ලෝකෝත්තර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත වෙති, ෂඞ්ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

40. ආසවෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- ආසවසම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - ආසවෙහි චෙව සාසවෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - ආසවෙහි චෙව ආසවසම‍්පයුත‍්තෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා ආසවසම‍්පයුත‍්තෙහි චෙව නො ච ආසවෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

40. ආස්‍රව ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ආස්‍රව සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ සාස්‍රව ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

41. අනාසවෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- ආසවවිප‍්පයුත‍්තෙහි අනාසවෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි විප‍්පයුත‍්තා.

41. අනාස්‍රවධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් … ආස්‍රව විප්‍රයුක්තවූ අනාස්‍රව ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන්, හා යම් ධර්‍මයක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නොවෙති. ෂඞ්ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

42. සඤ‍්ඤොජනෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- ගන්‍ථෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - ඔඝෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - යොගෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - නීවරණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - පරාමාසෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - පරාමාස සම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - පරාමාසෙහි චෙව පරාමට‍්ඨෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

42. සංයෝජන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ග්‍රන්‍ථධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ඕඝධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - යෝග ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - නීවරණ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශසම්ප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ද වූ මැ පරාමෘෂ්ට ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

43. අපරාමට‍්ඨෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- පරාමාස විප‍්පයුත‍්තෙහි අපරාමට‍්ඨෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි විප‍්පයුත‍්තා.

43. අපරාමෘෂ්ටධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... පරාමර්‍ශවිප්‍රයුක්ත අපරාමෘෂ්ටධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නොවෙති, ෂඞ්ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

44. සාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- චිත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චෙතසිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්ත සංසට‍්ඨසමුට‍්ඨානෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභූහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තීහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

44. සාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... චිත්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චෛතසික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සංසෘෂ්ට ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්ති ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

45. අනාරම‍්මණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- චිත‍්තවිප‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තවිසංසට‍්ඨෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා උපාදාධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

45. අනාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... චිත්තවිප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්ත විසංසෘෂ්ට ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - උපාදාධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

46. අනුපාදින‍්නෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, පඤ‍්චහි ධාතූහි විප‍්පයුත‍්තා.

46. අනුපාදින්න ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, පඤ්චධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

47. උපාදානෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- කිලෙසෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සංකිලිට‍්ඨෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසසම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා,- කිලෙසෙහි චෙව සංකිලෙසිකෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසෙහි චෙව සංකිලිට‍්ඨෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - සංකිලිට‍්ඨෙහි චෙව නො ච කිලෙසෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසෙහි චෙව කිලෙසසම‍්පයුත‍්තෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසසම‍්පයුත‍්තෙහි චෙව නො ච කිලෙසෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

47. උපාදානධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... සංක්ලිෂ්ට ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සාංක්ලේශික ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධය හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

48. අසංකිලෙසිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- කිලෙසවිප‍්පයුත‍්තෙහි අසංකිලෙසිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි විප‍්පයුත‍්තා.

48. අසාංක්ලේශික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, ෂඞ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

49. දස‍්සනෙන පහාතබ‍්බෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- භාවනාය පහාතබ‍්බෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - දස‍්සනෙන පහාතබ‍්බහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - භාවනාය පහාතබ‍්බහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

49. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දසආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

50. සවිතක‍්කෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- සවිචාරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි පණ‍්ණරසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

50. සවිතර්‍ක ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... සවිචාර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වෙත්.

51. අවිතක‍්කෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අවිචාරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, එකාය ධාතුයා විප‍්පයුත‍්තා.

51. අවිතර්‍ක ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අවිචාර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහුද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.

52. සප‍්පීතිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- පීති සහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

52. සප්‍රීතිකධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ප්‍රීති සහගත ධර්‍මයන් භා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

53. සුඛසහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි පණ‍්ණරසහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

53. සුඛ සහගත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

54. උපෙක‍්ඛාසහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි එකාදසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

54. උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ඒ ධර්‍මය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා එකොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

55. න කාමාවචරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අපරියාපන‍්නෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අනුත‍්තරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පය්‍රත‍්තා -පෙ- තෙ ධම‍්මා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි විප‍්පයුත‍්තා.

55. කාමාවචර නො වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් … අපර්‍ය්‍යාපන්න ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - අනුත්තර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

56. රූපාවචරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අරූපාවචරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - නිය්‍යානිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - නියතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සරණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා තෙ ධම‍්මා කතීහි ඛන්‍ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි විප‍්පයුත‍්තා: තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

56. රූපාවචර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අරූපාවචර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - නෛර්‍ය්‍යාණික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - නියත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - සරණ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා කෙතෙක් ආයතනයන් හා කෙතෙක් ධාතූන් හා විප්‍රයුක්තයෝ ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතුන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

උද්දානය:

ධම‍්මායතනං ධම‍්මධාතු දුක‍්ඛසච‍්චඤ‍්ච ජීවිතං, සළායතනං නාමරූපං චත‍්තාරො ච මහාභවා, ජාති ජරා මරණං තිකෙස‍්වෙකූනවීසති, ගොච‍්ඡකෙසු ච පඤ‍්ඤාස අට‍්ඨ චුල‍්ලන‍්තරෙ පදා, මහන‍්තරෙ පණ‍්ණරස අට‍්ඨාරස තතො පරෙ, තෙ වීසති පදසතං එතං සම‍්පයොගෙ න ලබ‍්භතී’ති

ධර්‍මායතන යැ, ධර්‍මධාතු යැ, දුඃඛසත්‍ය යැ, ජීවිත යැ, ෂඩායතන යැ, නාමරූප යැ, සතර මහාභවයෝ යැ, ජාති යැ, ජරා යැ, මරණය යැ, තික මාතෘකා පදයන් අතුරෙන් එකුන් විසි පද කෙනෙකැ, ගොච්ඡකයෙහි පනස් පද කෙනෙකැ, චුල්ලන්තර දුකයෙහි අටපදයෝ යැ මහන්තර දුකයෙහි පසළොස් පදයෝ යැ එයින් අන්‍ය පිට්ඨිදුකයෙහි අටළොස් පදයෝ යැ යන මේ එක් සිය තෙවිසි පදයෝ සම්ප්‍රයෝගයෙහි නො ලැබෙත්.

විප‍්පයුත‍්තෙන විප‍්පයුත‍්ත පදනිද‍්දෙසො නිට‍්ඨිතො.

විප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත පද නිර්දේශ නිමි.