යෙදුමෙන් කියවන්න

9. සම‍්පයුත‍්තෙන සම‍්පයුත‍්ත පද නිද‍්දෙසො

9. සම‍්පයුත‍්තෙන සම‍්පයුත‍්ත පද නිද‍්දෙසො

9. සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද නිර්‍දෙශය

1. වෙදනාක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා -පෙ- සඤ‍්ඤාක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා - සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා. තෙ ධම‍්මා කතීහි ඛන්‍ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සම‍්පයුත‍්තා: තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි සම‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

1. වේදනාස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සංඥාස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංස්කාරස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම්, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්: ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග, එක් ආයතනයක් හා සමග, සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත යෝ යි.

2. විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා -පෙ- මනායතනෙන යෙ ධම‍්මා - චක‍්ඛුවිඤ‍්ඤාණධාතුයා යෙ ධම‍්මා - මනොධාතුයා යෙ ධම‍්මා - මනොවිඤ‍්ඤාණධාතුයා යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි සම‍්පයුත‍්තා, එකෙනායතතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

2. විඥානස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මනායතනය හා සමග යම් ධර්‍ම කෙනෙක් - චක්‍ෂුර්විඥානධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මනෝධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනෝවිඥාන ධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

3. සමුදයසච‍්චෙන යෙ ධම‍්මා -පෙ- මග‍්ගසච‍්චෙන යෙ ධම‍්මා -පෙ- සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා, එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

3. සමුදය සත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මාර්‍ග සත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

4. මනින්‍ද්‍රියෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා. තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි සම‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

4. මනින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... එ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

5. සුඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා -පෙ- දුක‍්ඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සොමනස‍්සින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - දොමනස‍්සින්‍ද්‍රියෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

5. සුඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... දුක්ඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සෝමනස්සින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - දෝමනස්සින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයෝ යි.

6. උපෙක‍්ඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන ඡහි ධාතූහි සම‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

6. උපෙක්ඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග ෂඩ් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත යහ. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

7. සද‍්ධින්‍ද්‍රියෙන යෙ ධම‍්මා -පෙ- විරියින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සතින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සමාධින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - පඤ‍්ඤින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අඤ‍්ඤින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අඤ‍්ඤාතාවින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අවිජ‍්ජාය යෙ ධම‍්මා - අවිජ‍්ජා පච‍්චයා සඞ‍්ඛාරෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා, එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

7. සද්ධින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... විරියින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සතින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සමාධින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - පඤ්ඤින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤින්‍ද්‍රිය භා සමග යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤාතාවින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

8. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි සම‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

8. සංස්කාර ප්‍රත්‍යයෙන් වූ විඥානය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

9. සළායතනපච‍්චයා ඵස‍්සෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි සම‍්පයුත‍්තා, එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

9. ෂඩායතන ප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශ හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්තධාතූන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

10. ඵස‍්සපච‍්චයා වෙදනාය යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි සම‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

10. ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වූ වේදනාව සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

11. වෙදනාපච‍්චයා තණ‍්හාය යෙ ධම‍්මා -පෙ- තණ‍්හාපච‍්චයා උපාදානෙන යෙ ධම‍්මා - කම‍්මභවෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

11. වේදනා ප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... තෘෂ්ණාප්‍රත්‍යයෙන් වූ උපාදානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - කර්‍මභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් භා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

12. සොකෙන යෙ ධම‍්මා -පෙ- දුක‍්ඛෙන යෙ ධම‍්මා - දොමනස‍්සෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

12. ශෝකය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... දුඃඛය හා සමග යම් ධර්‍ම කෙනෙක් - දෞර්‍මනස්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

13. උපායාසෙන යෙ ධම‍්මා -පෙ- සතිපට‍්ඨානෙන යෙ ධම‍්මා - සම‍්මප‍්පධානෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා, එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

13. උපායාසය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සතිපට්ඨානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සම්මප්පධානය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

14. ඉද‍්ධිපාදෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා ද‍්වීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

14. ඉද්ධිපාදය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

15. ඣානෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, -පෙ- තෙ ධම‍්මා ද‍්වීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා, එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

15. ධ්‍යානය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

16. අප‍්පමඤ‍්ඤාය යෙ ධම‍්මා -පෙ- පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි යෙ ධම‍්මා - පඤ‍්චහි බලෙහි යෙ ධම‍්මා - සත‍්තහි බොජ‍්ඣඞ‍්ගෙහි යෙ ධම‍්මා - අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා. තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා, එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

16. අප්‍රාමාණ්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... පඤ්චේන්‍ද්‍රියයන් හා සමග යම්ධර්‍ම කෙනෙක් - පඤ්ච බලයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සප්ත බෝධ්‍යඞ්ගයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

17. ඵස‍්සෙන යෙ ධම‍්මා -පෙ- චෙතනාය යෙ ධම‍්මා - මනසිකාරෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා. තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි සම‍්පයුත‍්තා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා.

17. ස්පර්‍ශය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... චේතනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනසිකාරය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

18. වෙදනාය යෙ ධම‍්මා -පෙ- සඤ‍්ඤාය යෙ ධම‍්මා සම‍්පයුත‍්තා. තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙහි සත‍්තහි ධාතූහි සම‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

18. වේදනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සංඥාව හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්තධාතූන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

19. චිත‍්තෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි සම‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

19. චිත්තය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්පූයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

20. අධිමොක‍්ඛෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙ ද‍්වීහි ධාතූහි සම‍්පයුත‍්තා. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

20. අධිමෝක්‍ෂය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග ධාතු දෙකක් හා සමග සම්ප්‍රයුක්තයහ. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

21. සුඛාය වෙදනාය සම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන සම‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

21. සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... දුක්ඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අදුක්ඛමසුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

22. සවිතක‍්කසවිචාරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- අවිතක‍්ක විචාරමත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - පීති සහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

22. සවිතර්‍කසවිචාර වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... අවිතර්‍කවිචාරමාත්‍ර වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීති සහගත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

23. සුඛසහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- උපෙක‍්ඛා සහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන සම‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

23. සුඛ සහගත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... උපේක්‍ෂා සහගත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

24. හෙතූහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- හෙතූහි චෙ’ව සහෙතුකෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - හෙතූහි චෙ’ව හෙතුසම‍්පයුත‍්තෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා, එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙ එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

24. හේතු ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... හේතු ද වූ මැ සහේතුක ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

25. සහෙතුකෙහි චෙ’ව න ච හෙතූහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- හෙතු සම‍්පයුත‍්තෙහි චෙව න ච හෙතූහි ධම‍්මෙහි යෙ ධම‍්මා - න හෙතූහි සහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

25. සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් … හේතු සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු නොවූ සහේතුක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

26. ආසවෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- ආසවෙහි චෙ’ව සාසවෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - ආසවෙහි චෙ’ව ආසවසම‍්පයුත‍්තෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා, එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

26. ආස්‍රවධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ආස්‍රව ද වූ මැ සාස්‍රව ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් … ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

27. ආසවසම‍්පයුත‍්තෙහි චෙ’ව නො ච ආසවෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

27. ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

28. සඤ‍්ඤොජනෙහි -පෙ- ගන්‍ථෙහි - ඔඝෙහි - යොගෙහි - නීවරණෙහි - පරාමාසෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - පරාමාසෙහි චෙව පරාමට‍්ඨෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා, එකෙන බන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

28. සංයෝජන - ග්‍රන්‍ථ - ඕඝ - යෝග - නීවරණ - පරාමර්‍ශ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමාර්‍ශ ද වූ මැ පරාමෘෂ්ට ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

29. පරාමාසසම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා. තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

29. පරාමර්‍ශ සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් … ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

30. චිත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි සම‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

30. චිත්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

31. චෙතසිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- චිත‍්තසම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්ත සංසට‍්ඨසමුට‍්ඨානෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභූහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තීහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන සත‍්තහි ධාතූහි සම‍්පයුත‍්තා.

31. චෛතසික වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... චිත්ත සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සංසෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයෝ යි.

32. උපාදානෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- කිලෙසෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසෙහි චෙව සංකිලෙසිකෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මාකිලෙසෙහි චෙව සංකිලිට‍්ඨෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසෙහි චෙව කිලෙසසම‍්පයුත‍්තෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා තීහි ඛන්‍ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම‍්පයුත‍්තා. එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

32. උපාදාන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සාංක්ලේශික ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

33. සංකිලිට‍්ඨෙහි චෙව නො ච කිලෙසෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- කිලෙසසම‍්පයුත‍්තෙහි චෙව නො ච කිලෙසෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සවිතක‍්කෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සවිචාරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - සප‍්පීතිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - පීතිසහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා -පෙ- තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

33. සංක්ලිෂ්ට ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සවිතර්‍ක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සවිචාර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සප්‍රීතික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීති සහගත ධර්‍මයන් සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

34. සුඛසහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- උපෙක‍්ඛාසහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙ ධම‍්මා කතීහි ඛන්‍ධෙහි කතිහා’යතනෙහි කතීහි ධාතූහි සම‍්පයුත‍්තා: තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන සම‍්පයුත‍්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම‍්පයුත‍්තා.

34. සුඛ සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයෝ ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.

උද්දානය:

අරූපක‍්ඛන්‍ධා චත‍්තාරො මනායතනමෙව ච, විඤ‍්ඤාණධාතුයො සත‍්ත ද‍්වෙ සච‍්චා චුද‍්දසින්‍ද්‍රියා පච‍්චයෙ ද‍්වාදසපදා තතො උපරි සොළස, තිකෙසු අට‍්ඨ ගොච‍්ඡකෙ තෙචත‍්තාරීසමෙව ච. මහන‍්තරදුකෙ සත‍්ත පදා පිට‍්ඨිදුකෙසු ඡ නවමස‍්ස පදස‍්සෙතෙ නිද‍්දෙසෙ සඞ‍්ගහං ගතා’ති.

සතර නාමස්කන්‍ධයෝ යැ, මනායතන යැ, සප්තවිඥානධාතු යැ, සත්‍ය දෙකෙකැ, තුදුස් ඉන්‍ද්‍රියයෝ යැ, පටිච්චසමුප්පාදයෙහි දොළොස් පදයෝ යැ, ඉන් මත්තෙහි සොළොස් පදයෝ යැ, ත්‍රික මාතෘකායෙහි අට පදයෝ යැ, ගොච්ඡකයෙහි තෙසාළිස් පදයෝ යැ, මහන්තර දුකයෙහි සප්ත පදයෝ යැ, පිට්ඨිදුකයෙහි සපදයෝ යැ, යන මේ (එක් සිය විස්සක්) පදයෝ නව වැනි උද්දේශයාගේ නිර්දේශයෙහි සංග්‍රහ වෙත්.

සම‍්පයුත‍්තෙන සම‍්පයුත‍්ත පද නිද‍්දෙසො නිට‍්ඨිතො.

සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද නිර්දේශ නිමි.