අට්ඨමං චිත්තං
159. කතමෙ ධම්මා කුසලා?
159. කවර ධර්මයෝ කුශලහ යත්:
යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛා සහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන, රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ - තස්මිං සමයෙ ඵස්සො හොති, -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙක්හි රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට උපේක්ෂා සහගත වූ ඥානවිප්රයුක්ත වූ කාමාවචර කුශල චිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.
අට්ඨමං චිත්තං.
අෂ්ටම චිත්තය යි.
කාමාවචර අට්ඨමහාචිත්තානි.
කාමාවචර අෂ්ට මහාචිත්තයෝ යි.
දුතියං භාණවාරං
දෙවන බණවර යි.