චතුක‍්කනයො
[චතුක‍්කනයො]
[චතුක්කනය]
160. කතමෙ ධම‍්මා කුසලා?
160. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති: විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි, සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං - තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
යම් කලෙක්හි රූපභවයෙහි උප්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - කාමයන් ගෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානය උපදවා වෙසේ ද, ඒ ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙන ඇසිල්ලෙහි (මහද්ගත භාවයට පැමිණි) ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
161. කතමෙ ධම‍්මා කුසලා?
161. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති: විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, පීති හොති, සුඛං හොති, චිත‍්තස‍්සෙ’කග‍්ගතා හොති, සද‍්ධින්‍ද්‍රියං හොති, විරියින්‍ද්‍රියං හොති, සතින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, පඤ‍්ඤින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, සොමනස‍්සින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, සම‍්මාදිට‍්ඨි හොති, සම‍්මාවායාමො හොති, -පෙ- පග‍්ගාහො හොති, අවික‍්ඛෙපො හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා - ඉමෙ ධම‍්මා කුසලා.
යම් කලෙකැ රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ උතුම් එකඟබව වඩන අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රිතීසුඛය ඇති පඨවිකසිණ සඞ්ඛ්‍යාත ද්විතීයධ්‍යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි ... ප්‍රග්‍රාහය වෙයි ... අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, අට‍්ඨින්‍ද්‍රියානි හොන‍්ති, තිවඞ‍්ගිකං ඣානං හොති, චතුරඞ‍්ගිකො මග‍්ගො හොති, සත‍්ත බලානි හොන‍්ති, තයො හෙතූ හොන‍්ති, එකො ඵස‍්සො හොති, -පෙ- එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා - ඉමෙ ධම‍්මා කුසලා -පෙ-
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, තිවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතුහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
162. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?
162. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි, යත්:
ඵස‍්සො චෙතනා පීති චිත‍්තස‍්සෙ’කග‍්ගතා සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං සම‍්මාදිට‍්ඨි සම‍්මාවායාමො -පෙ- පග‍්ගාහො අවික‍්ඛෙපො, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං - අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
ස්පර්‍ශ ය චේතනා ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතීන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ප්‍රඥේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය සම්‍යග්දෘෂ්ටි ය සම්‍යග්ව්‍යායාම ය ... ප්‍රග්‍රාහ ය ... අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි …
163. කතමෙ ධම‍්මා කුසලා?
163. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති: පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරති සතො ච සම‍්පජානො, සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික‍්ඛන‍්ති ‘උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං - තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, සුඛං හොති, චිත‍්තස‍්සෙ’කග‍්ගතා හොති, සද‍්ධින්‍ද්‍රියං හොති, විරියින්‍ද්‍රියං හොති, සතින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, පඤ‍්ඤින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, සොමනස‍්සින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, සම‍්මාදිට‍්ඨි හොති, සම‍්මාවායාමො හොති -පෙ- පග‍්ගාහො හොති, අවික‍්ඛෙපො හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා - ඉමෙ ධම‍්මා කුසලා -පෙ-
යම් කලෙකැ රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - ප්‍රීතිය ගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇතියේත් සිහි ඇතියේත් සම්‍යග්ඥාන ඇතියේත් වෙසේ ද, නාමකායයෙන් සුඛයත් විඳී ද, ආර්‍ය්‍යයෝ යමක් හේතුකොටගෙන ඔහු ‘උපේක්‍ෂකය ස්මෘතිමත් ය, සුඛවිහරණ ඇත්තේය’යි පවසත් ද, ඒ පඨවිකසිණ සඞ්ඛ්‍යාත තෘතීයධ්‍යානය උපදවා වෙසේ ද - එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි සුඛය වෙයි, චිත්තෛකාග්‍රතා වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි, ... ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි …
තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, අට‍්ඨින්‍ද්‍රියානි හොන‍්ති, දුවඞ‍්ගිකං ඣානං හොති, චතුරඞ‍්ගිකො මග‍්ගො හොති, සත‍්තබලානි හොන‍්ති, තයො හෙතු හොන‍්ති, එකො ඵස‍්සො හොති -පෙ- එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා - ඉමෙ ධම‍්මා කුසලා -පෙ-
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, දුවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතූහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
164. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?
164. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ඵස‍්සො චෙතනා චිත‍්තස‍්සෙ’කග‍්ගතා සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං සම‍්මාදිට‍්ඨි සම‍්මාවායාමො -පෙ- පග‍්ගාහො අවික‍්ඛෙපො, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං - අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
ස්පර්‍ශ යැ චේතනා යැ චිත්තෛකාග්‍රතා යැ ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්මෘතීන්‍ද්‍රිය යැ සමාධීන්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යැ ජීවිතේන්‍ද්‍රිය යැ සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යග්ව්‍යායාම යැ ... ප්‍රග්‍රාහ යැ අවික්‍ෂේප යැ, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් ද - මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
165. කතමෙ ධම‍්මා කුසලා?
165. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති: සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛමසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, පඨවීකසිණං - තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, උපෙක‍්ඛා හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, සද‍්ධින්‍ද්‍රියං හොති, විරියින්‍ද්‍රියං හොති, සතින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, පඤ‍්ඤින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, උපෙක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, සම‍්මාදිට‍්ඨි හොති, සම‍්මාවායාමො හොති, -පෙ- පග‍්ගාහො හොති, අවික‍්ඛෙපො හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා - ඉමෙ ධම‍්මා කුසලා -පෙ-
යම් කලෙකැ රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයා ගේ ද ප්‍රහාණයෙන් පෙර (උපචාරක්‍ෂණයෙහි) මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නිදුක් වූ නො සුව වූ උපේක්‍ෂා වෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති පඨවිකසිණ සඞ්ඛ්‍යාත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද - එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි ... ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, අට‍්ඨින්‍ද්‍රියානි හොන‍්ති, දුවඞ‍්ගිකං ඣානං හොති, චතුරඞ‍්ගිකො මග‍්ගො හොති, සත‍්තබලානි හොන‍්ති, තයො හෙතු හොන‍්ති, එකො ඵස‍්සො හොති, -පෙ- එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා - ඉමෙ ධම‍්මා කුසලා -පෙ-
එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, දුවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතුහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වෙයි තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
166. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?
166. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ඵස‍්සො චෙතනා චිත‍්තස‍්සෙ’කග‍්ගතා සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං සම‍්මාදිට‍්ඨි සම‍්මාවායාමො -පෙ- පග‍්ගාහො අවික‍්ඛෙපො - යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං - අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
ස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතීන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ප්‍රඥේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය සම්‍යග්දෘෂ්ටි ය සම්‍යග්ව්‍යායාම ය ... ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇත්නම් - එසමයෙහි මේ සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.