යෙදුමෙන් කියවන්න

කාමාවචරකිරියා

[කාමාවචරකිරියා]

[කාමාවචරක්‍රියා]

577. කතමෙ ධම‍්මා අව්‍යාකතා?

577. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:

යස‍්මිං සමයෙ මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති කිරියා නෙව කුසලා නාකුසලා න ච කම‍්මවිපාකා සොමනස‍්සසහගතා ඤාණසම‍්පයුත‍්තා රූපාරම‍්මණං වා -පෙ- යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා -පෙ- අලොභො අව්‍යාකතමූලං -පෙ- අදොසො අව්‍යාකතමූලං -පෙ- අමොහො අව්‍යාකතමූලං -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

යම් කලෙකැ රූපාලම්බන වේවයි ... යළි යමක් යමක් හෝ අරමුණු කොට ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි. ... අලෝභ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල යැ ... අදෝස සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල යැ ... අමොහ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල යැ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

578. කතමෙ ධම‍්මා අව්‍යාකතා?

578. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:

යස‍්මිං සමයෙ මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති කිරියා නෙව කුසලා නාකුසලා න ච කම‍්මවිපාකා සොමනස‍්සසහගතා ඤාණසම‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන රූපාරම‍්මණං වා -පෙ- සොමනස‍්සසහගතා ඤාණවිප‍්පයුත‍්තා -පෙ- සොමනස‍්සසහගතා ඤාණවිප‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණසම‍්පයුත‍්තා -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණසම‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණවිප‍්පයුත‍්තා -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණවිප‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා, යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා -පෙ- අලොභො අව්‍යාකතමූලං -පෙ- අදොසො අව්‍යාකතමූලං -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සොම්නස් සහගත ඥානසම්ප්‍රයුක්ත වූ මනෝවිඥානධාතුව සංස්කාර සහිත වැ ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත (මනෝවිඥාන ධාතුව) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත (මනෝවිඥාන ධාතුව) සංස්කාර සහිත ව ... උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත ... රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත (මනෝවිඥානධාතුව) උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි. ... අලෝභ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... අදෝස සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

කාමාවචරකිරියා.

කාමාවචරක්‍රියා යි.