අරූපාවචරකිරියා
[අරූපාවචරකිරියා]
[අරූපාවචරක්‍රියා]
581. කතමෙ ධම‍්මා අව්‍යාකතා?
581. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යස‍්මිං සමයෙ අරූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම‍්මවිපාකං දිට‍්ඨධම‍්මසුඛවිහාරං, සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථංගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති අරූපාවචර ධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන්, නානාත්‍ව සංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන්, ආකාසානඤ්චායතන සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
582. කතමෙ ධම‍්මා අව්‍යාකතා?
582. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යස‍්මිං සමයෙ අරූපාවචර ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම‍්මවිපාකං දිට‍්ඨධම‍්මසුඛවිහාරං, සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති අරූපාවචරධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතන ඉක්ම විඥානඤ්චායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
583. කතමෙ ධම‍්මා අව්‍යාකතා?
583. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යස‍්මිං සමයෙ අරූපාවචර ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම‍්මවිපාකං දිට‍්ඨධම‍්මසුඛවිහාරං, සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති අරූපාවචරධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් විඥානඤ්චායතනය ඉක්ම ආකිඤ්චඤ්ඤායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
584. කතමෙ ධම‍්මා අව්‍යාකතා?
584. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යස‍්මිං සමයෙ අරූපාවචර ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම‍්මවිපාකං දිට‍්ඨධම‍්මසුඛවිහාරං, සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා -පෙ- අලොභො අව්‍යාකතමූලං -පෙ- අදොසො අව්‍යාකතමූලං -පෙ- අමොහො අව්‍යාකතමූලං -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති අරූපාවචරධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ... අලෝභ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... අදෝස සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... අමොහ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
අරූපාවචරකිරියා.
අරූපාවචරක්‍රියා යි.
චිත‍්තුප‍්පාදකණ‍්ඩං.
චිත්තෝත්පාදකාණ්ඩය නිමි.