යෙදුමෙන් කියවන්න

උද‍්දෙසො

$$උද‍්දෙසො$$

$$උද්දේසෝ$$

585. කතමෙ ධම‍්මා අව්‍යාකතා?

585. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:

කුසලාකුසලානං ධම‍්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, යෙ ච ධම‍්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම‍්මවිපාකා, සබ‍්බඤ‍්ච රූපං අසඞ‍්ඛතා ච ධාතු. ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

කාමාවචර වූ රූපාවාචර වූ අරූපාවචර වූ අපරියාපන්න වූ කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙක් වෙත් ද, හැම රූපය ද, අසඞ්ඛත ධාතුව ද යන මේ ධර්‍මයෝ අව්‍යාකතෘයෝ යි.