යෙදුමෙන් කියවන්න

අට‍්ඨකසිණං සොළසක‍්ඛත‍්තුකං

203. කතමෙ ධම‍්මා කුසලා?

203. කවර ධර්‍මයෝ කුසල්හ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති: විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති ආපොකසිණං -පෙ- තෙජොකසිණං -පෙ- වායොකසිණං -පෙ- නීලකසිණං -පෙ- පීතකසිණං -පෙ- ලොහිතකසිණං -පෙ- ඔදාතකසිණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... ආපෝකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... තේජෝකසිණ … වායෝකසිණ ... නීලකසිණ … පීතකසිණ … ලෝහිත කසිණ … ඔදාතකසිණ … එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

අට‍්ඨකසිණං සොළසක‍්ඛත‍්තුකං.

අට්ඨකසිණ සොළසක්ඛත්තුක වාරය යි.