චතස්සො පටිපදා
[අභිභායතනානි]
[අභිභායතන]
204. කතමෙ ධම්මා කුසලා?
204. කවර ධර්මයෝ කුසල්හ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්ය ජානාමි පස්සාමීති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ නො වැඩූ බාහිර වූ අටවැදෑරුම් කසිණ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී, දක්මී යි (මෙනෙහි කොට) කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.
205. කතමෙ ධම්මා කුසලා?
205. කවර ධර්මයෝ කුසල්හ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්ය ජානාමි පස්සාමීති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී, දක්මී යි මෙනෙහි කොට විතර්ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.
[අභිභායතන චතස්සොපටිපදා]
[අභිභායතන - සතර ප්‍රතිපදා]
206. කතමෙ ධම්මා කුසලා?
206. කවර ධර්මයෝ කුසල්හ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්ය ජානාමි පස්සාමීති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි (මෙනෙහි කොට) කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පටිපදා ඇති දන්ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ, ... මේ ධර්මයෝ කුශලයෝ යි.
207. කතමෙ ධම්මා කුසලා?
207. කවර ධර්මයෝ කුසල්හ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්ය ජානාමි පස්සාමීති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පටිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
208. කතමෙ ධම්මා කුසලා:
208. කවර ධර්මයෝ කුසල්හ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්ය ජානාමි පස්සාමීති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති දන්ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
209. කතමෙ ධම්මා කුසලා?
209. කවර ධර්මයෝ කුසල්හ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
210. කතමෙ ධම්මා කුසලා?
210. කවර ධර්මයෝ කුසල්හ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුක් වූ පටිපදා ඇති දන්ධ වූ අභිඥා ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... දුක් වූ පටිපදා ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.