යෙදුමෙන් කියවන්න

ද‍්වෙ ආරම‍්මණානි

[ද‍්වෙ ආරම‍්මණානි]

[දෙඅරමුණු]

211. කතමෙ ධම‍්මා කුසලා?

211. කවර ධර්‍මයෝ කුසල්හ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී’ති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පරිත‍්තං පරිත‍්තාරම‍්මණං තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... පරිත්ත වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

212. කතමෙ ධම‍්මෙ කුසලා?

212. කවර ධර්‍මයෝ කුසල්හ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී’ති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති අප‍්පමාණං පරිත‍්තාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

213. කතමෙ ධම‍්මා කුසලා?

213. කවර ධර්‍මයෝ කුසල්හ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී’ති විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පරිත‍්තං පරිත‍්තාරම‍්මණං -පෙ- අප‍්පමාණං පරිත‍්තාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

ද‍්වෙ ආරම‍්මණානි.

දෙ අරමුණු යි.