යෙදුමෙන් කියවන්න

අට‍්ඨක‍්ඛත‍්තුකං

[අට‍්ඨක‍්ඛත‍්තුකං]

[අට්ඨක්ඛත්තුකය]

214. කතමෙ ධම‍්මා කුසලා?

214. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී’ති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං පරිත‍්තං පරිත‍්තාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

215. කතමෙ ධම‍්මා කුසලා?

215. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී’ති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං අප‍්පමාණං පරිත‍්තාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

216. කතමෙ ධම‍්මා කුසලා?

216. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී’ති විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං පරිත‍්තං පරිත‍්තාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

217. කතමෙ ධම‍්මා කුසලා?

217. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී’ති විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං අප‍්පමාණං පරිත‍්තාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම දුඃඛ වූ ප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

218. කතමෙ ධම‍්මා කුසලා?

218. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී’ති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති සුඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං පරිත‍්තං පරිත‍්තාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

219. කතමෙ ධම‍්මා කුසලා?

219. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී’ති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති සුඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං අප‍්පමාණං පරිත‍්තාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

220. කතමෙ ධම‍්මා කුසලා?

220. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී’ති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති සුඛාපටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං පරිත‍්තං පරිත‍්තාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

221. කතමෙ ධම‍්මා කුසලා?

221. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී’ති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති සුඛාපටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං අප‍්පමාණං පරිත‍්තාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

222. කතමෙ ධම‍්මා කුසලා?

222. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී’ති විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං පරිත‍්තං පරිත‍්තාරම‍්මණං -පෙ- දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං අප‍්පමාණං පරිත‍්තාරම‍්මණං -පෙ- දුක‍්ඛාපටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං පරිත‍්තං පරිත‍්තාරම‍්මණං -පෙ- දුක‍්ඛාපටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං අප‍්පමාණං පරිත‍්තාරම‍්මණං -පෙ- සුඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං අප‍්පමාණං පරිත‍්තාරම‍්මණං -පෙ- සුඛාපටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං අප‍්පමාණං පරිත‍්තාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දෙවැනි ධ්‍යානයට ... තෙවැනි ධ්‍යානයට ... සතර වැනි ධ්‍යානයට ... පළමු වැනි ධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ පස්වැනි ධ්‍යානයට පැමිණ වෙසේද, ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

අට‍්ඨක‍්ඛත‍්තුකං.

අට්ඨක්ඛත්තුකය යි.