යෙදුමෙන් කියවන්න

වීසතිමහානයා

[විසතිමහානයා]

[විංශද්මහානය]

358. කතමෙ ධම‍්මා කුසලා?

358. කවර ධර්‍මයෝ කුසල්හ යත්:

යස‍්මිං සමයෙ ලොකුත‍්තරං මග‍්ගං භාවෙති -පෙ- ලොකුත‍්තරං සතිපට‍්ඨානං භාවෙති -පෙ- ලොකුත‍්තරං සම‍්මප‍්පධානං භාවෙති -පෙ- ලොකුත‍්තරං ඉද‍්ධිපාදං භාවෙති -පෙ- ලොකුත‍්තරං ඉන්‍ද්‍රියං භාවෙති -පෙ- ලොකුත‍්තරං බලං භාවෙති -පෙ- ලොකුත‍්තරං බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- ලොකුත‍්තරං සච‍්චං භාවෙති -පෙ- ලොකුත‍්තරං සමථං භාවෙති -පෙ- ලොකුත‍්තරං ධම‍්මං භාවෙති -පෙ- ලොකුත‍්තරං ඛන්‍ධං භාවෙති -පෙ- ලොකුත‍්තරං ආයතනං භාවෙති -පෙ- ලොකුත‍්තරං ධාතුං භාවෙති -පෙ- ලොකුත‍්තරං ආහාරං භාවෙති -පෙ- ලොකුත‍්තරං ඵස‍්සං භාවෙති -පෙ- ලොකුත‍්තරං වෙදනං භාවෙති -පෙ- ලොකුත‍්තරං සඤ‍්ඤං භාවෙති -පෙ- ලොකුත‍්තරං චෙතනං භාවෙති -පෙ- ලොකුත‍්තරං චිත‍්තං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා, විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ ලෝකෝත්තර වූ මාර්‍ගය වඩා ද ... ලෝකෝත්තර වූ සතිපට්ඨානය වඩා ද ලෝකෝත්තර වූ සම්‍යක්ප්‍රධානය වඩා ද ... ලෝකෝත්තර වූ ඍද්ධිපාදය වඩා ද ... ලෝකෝත්තර වූ ඉන්‍ද්‍රිය වඩා ද ... ලෝකෝත්තර වූ බලය වඩා ද ... ලෝකෝත්තර වූ බෝධ්‍යඞ්ගය වඩා ද ... ලෝකෝත්තර වූ සත්‍යය වඩා ද ... ලෝකෝත්තර වූ ශමථය වඩා ද ... ලෝකෝත්තර වූ ධර්‍මය වඩා ද ... ලෝකෝත්තර වූ ස්කන්‍ධය වඩා ද ... ලෝකෝත්තර වූ ආයතනය වඩා ද ... ලෝකෝත්තර වූ ධාතු වඩා ද ... ලෝකෝත්තර වූ ආහාරය වඩා ද ... ලෝකෝත්තර වූ ස්පර්‍ශය වඩා ද ... ලෝකෝත්තර වූ වේදනාව වඩා ද ... ලෝකෝත්තර වූ සංඥාව වඩා ද ... ලෝකෝත්තර වූ චේතනාව වඩා ද ... දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර චිත්තය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත්ති ඇති, දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

වීසතිමහානයා.

විංශද් මහානය යි.