අධිපති පඨමො මග‍්ගො
[අධිපති පඨමො මග‍්ගො]
[අධිපති ප්‍රථමමාර්‍ගය]
359. කතමෙ ධම‍්මා කුසලා?
359. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා, විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං ඡන්‍දාධිපතෙය්‍යං -පෙ- විරියාධිපතෙය්‍යං -පෙ- චිත‍්තාධිපතෙය්‍යං -පෙ- වීමංසාධිපතෙය්‍යං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... විමංසාව අධිපති කොට ඇති (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
360. කතමෙ ධම‍්මා කුසලා?
360. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා, විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං ඡන්‍දාධිපතෙය්‍යං -පෙ- විරියාධිපතෙය්‍යං -පෙ- චිත‍්තාධිපතෙය්‍යං -පෙ- වීමංසාධිපතෙය්‍යං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... විමංසාව අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද,) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
361. කතමෙ ධම‍්මා කුසලා?
361. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යස‍්මිං සමයෙ ලොකුත‍්තරං මග‍්ගං භාවෙති -පෙ- ලොකුත‍්තරං සතිපට‍්ඨානං භාවෙති -පෙ- ලොකුත‍්තරං සම‍්මප‍්පධානං භාවෙති -පෙ- ලොකුත‍්තරං ඉද‍්ධිපාදං භාවෙති -පෙ- ලොකුත‍්තරං ඉන්‍ද්‍රියං භාවෙති -පෙ- ලොකුත‍්තරං බලං භාවෙති -පෙ- ලොකුත‍්තරං බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- ලොකුත‍්තරං සච‍්චං භාවෙති -පෙ- ලොකුත‍්තරං සමථං භාවෙති -පෙ- ලොකුත‍්තරං ධම‍්මං භාවෙති -පෙ- ලොකුත‍්තරං ඛන්‍ධං භාවෙති -පෙ- ලොකුත‍්තරං ආයතනං භාවෙති -පෙ- ලොකුත‍්තරං ධාතුං භාවෙති -පෙ- ලොකුත‍්තරං ආහාරං භාවෙති -පෙ- ලොකුත‍්තරං ඵස‍්සං භාවෙති -පෙ- ලොකුත‍්තරං වෙදනං භාවෙති -පෙ- ලොකුත‍්තරං සඤ‍්ඤං භාවෙති -පෙ- ලොකුත‍්තරං චෙතනං භාවෙති -පෙ- ලොකුත‍්තරං චිත‍්තං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා, විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං ඡන්‍දාධිපතෙය්‍යං -පෙ- විරියාධිපතෙය්‍යං -පෙ- චිත‍්තාධිපතෙය්‍යං -පෙ- වීමංසාධිපතෙය්‍යං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
යම් කලෙක ලෝකෝත්තර වූ මාර්‍ගය වඩා ද ... ලෝකෝත්තර වූ සති පට්ඨානය වඩා ද ... ලෝකෝත්තර වූ සම්‍යක්ප්‍රධානය වඩා ද ... ලෝකෝත්තර වූ ඍද්ධිපාදය වඩා ද ... ලෝකෝත්තර වූ ඉන්‍ද්‍රිය වඩා ද ... ලෝකෝත්තර වූ බලය වඩා ද ... ලෝකෝත්තර වූ බෝධ්‍යඞ්ගය වඩා ද ... ලෝකෝත්තර වූ සත්‍යය වඩා ද ... ලෝකෝත්තර වූ ශමථය වඩා ද ... ලෝකෝත්තර වූ ධර්‍මය වඩා ද ... ලෝකෝත්තර වූ ස්කන්‍ධය වඩා ද ... ලෝකෝත්තර වූ ආයතනය වඩා ද ... ලෝකෝත්තර වූ ධාතු වඩා ද ... ලෝකෝත්තර වූ ආහාරය වඩා ද ... ලෝකෝත්තර වූ ස්පර්‍ශය වඩා ද ... ලෝකෝත්තර වූ වේදනාව වඩා ද ... ලෝකෝත්තර වූ සංඥාව වඩා ද ... ලෝකෝත්තර වූ චේතනාව වඩා ද ... දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වු ලෝකෝත්තර චිත්තය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... වීර්‍ය්‍යය අධිපති කොට ඇත ... චිත්තය අධිපති කොට ඇත ... විමංසාව අධිපති කොට ඇති (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.