යෙදුමෙන් කියවන්න

අට‍්ඨ මහා විපාකා

[අට‍්ඨ මහා විපාකා]

[අෂ්ටමහාවිපාක]

499. කතමෙ ධම‍්මා අව්‍යාකතා?

499. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:

යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකා මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති සොමනස‍්සසහගතා ඤාණසම‍්පයුත‍්තා -පෙ- සොමනස‍්සසහගතා ඤාණසම‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- සොමනස‍්සසහගතා ඤාණවිප‍්පයුත‍්තා -පෙ- සොමනස‍්සසහගතා ඤාණවිප‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණසම‍්පයුත‍්තා -පෙ- උපෙක‍්ඛා සහගතා ඤාණසම‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණවිප‍්පයුත‍්තා -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණවිප‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන රූපාරම‍්මණා වා -පෙ- ධම‍්මාරම‍්මණා වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා. අලොභො අව්‍යාකතමූලං -පෙ- අදොසො අව්‍යාකතමූලං -පෙ- අමොහො අව්‍යාකතමූලං -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

යම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන ඇති වේවයි ... ධර්‍මාලම්බන ඇති වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට සොම්නස් සහගත වු ඥානසම්ප්‍රයුක්ත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද ... සොම්නස් සහගත වු ඥානසම්ප්‍රයුක්ත වූ සංස්කාර සහිත වැ ... සොම්නස් සහගත වු ඥානවිප්‍රයුක්ත වූ ... සොම්නස් සහගත වු ඥානවිප්‍රයුක්ත වූ සංස්කාර සහිත වැ ... උපේක්‍ෂා සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ ... උපේක්‍ෂා සහගත වු ඥානසම්ප්‍රයුක්ත වූ සංස්කාර සහිත වැ ... උපේක්‍ෂා සහගත වු ඥානවිප්‍රයුක්ත වූ .... උපේක්‍ෂා සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ සංස්කාර සහිත වැ (විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි. අලෝභ අව්‍යාකෘතමූල ය ... අද්වේෂ අව්‍යාකෘතමූල ය ... අමොහ අව්‍යාකෘතමූල යි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

අට‍්ඨ මහා විපාකා.

අෂ්ටමහාවිපාකයෝ යි.