සුද්ධිකපටිපදා
[ලොකුත්තරවිපාකා]
[ලෝකුත්තරවිපාකා]
[සුද්ධික පටිපදා]
[සුද්ධික පටිපදා]
506. කතමෙ ධම්මා අව්යාකතා?
506. කවර ධර්මයෝ අව්‍යාකෘත වෙති යත්:
යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අඤ්ඤින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් විපාක වූ, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ යි.
507. කතමෙ ධම්මා අව්යාකතා?
507. කවර ධර්මයෝ අව්‍යාකෘත වෙති යත්:
යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අනිමිත්තං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අඤ්ඤින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් විපාක වූ, කාමයන් ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ යි.
508. කතමෙ ධම්මා අව්යාකතා?
508. කවර ධර්මයෝ අව්‍යාකෘත වෙති යත්:
යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අඤ්ඤින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ යි.
509. කතමෙ ධම්මා අව්යාකතා?
509. කවර ධර්මයෝ අව්‍යාකෘත වෙති යත්:
යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතන්ති විපාකො -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අනිමිත්තන්ති විපාකො -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුශල යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුශල යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... යි දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුශල යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ යි.
510. කතමෙ ධම්මා අව්යාකතා?
510. කවර ධර්මයෝ අව්‍යාකෘත වෙති යත්:
යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති, සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතන්ති විපාකො -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අනිමිත්තන්ති විපාකො -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන් ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට ... පැමිණ වෙසේ ද, මේ කුශල යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුශල යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අනිමිත්ත වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුශල යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ (ධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ යි.