යෙදුමෙන් කියවන්න

අරූපාවචර විපාකා

[අරූපාවචර විපාකා]

[අරූපාවචර විපාක]

502. කතමෙ ධම‍්මා අව්‍යාකතා?

502. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:

යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව අරූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවාලීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ ප්‍රහාණයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනසංඥා සහගත වු, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවාලීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ ප්‍රහාණයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් විපාක වූ ආකාසානඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

503. කතමෙ ධම‍්මා අව්‍යාකතා?

503. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:

යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව අරූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විපාක වූ විඤ්ඤාණඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

504. කතමෙ ධම‍්මා අව්‍යාකතා?

504. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:

යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව අරූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම ආකිඤ‍්චඤ‍්ඤායතන සඤ‍්ඤා සහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ආකිඤ්චඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා විපාක වූ ආකිඤ්චඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

505. කතමෙ ධම‍්මා අව්‍යාකතා?

505. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:

යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤාසහතතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

තස‍්සෙව අරූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතන සඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

එ ම අරූපාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා විපාක වූ නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

අරූපාවචර විපාකා.

අරූපාවචරවිපාකයෝ යි.