යෙදුමෙන් කියවන්න

ගන්‍ථ ගොච‍්ඡකං

1488. කතමෙ ධම‍්මා ගන්‍ථා:

1488. ග්‍රන්‍ථධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො ගන්‍ථා: අභිජ‍්ඣා කායගන්‍ථො, ව්‍යාපාදො කායගන්‍ථො, සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො, ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථො.

ග්‍රන්‍ථයෝ සතර දෙනෙකි: අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ, ඉදම්සත්‍යාභිනිවේශකායග්‍රන්‍ථ යි.

අභිජ‍්ඣා කායගන්‍ථො අට‍්ඨසු ලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, ව්‍යාපාදො කායගන්‍ථො ද‍්වීසු දොමනස‍්ස සහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො ච ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථො ච චතුසු දිට‍්ඨිගතසම‍්පයුත‍්තෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජන‍්ති, ඉමෙ ධම‍්මා ගන්‍ථා.

අභිධ්‍යාකායග්‍රන්‍ථය අෂ්ට ලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී, ව්‍යාපාදකායග්‍රන්‍ථය දොම්නස්සහගත දෙ සිත්හි උපදී, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථය ද ඉදම්සත්‍යාභිනිවේශකායග්‍රන්‍ථය ද දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සතර සිත්හි උපදිත්. මොහු ග්‍රන්‍ථධර්‍මයෝ යි.

1489. කතමෙ ධම‍්මා නො ගන්‍ථා:

1489. ග්‍රන්‍ථ නො වූ ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා ගන්‍ථෙ අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නො ගන්‍ථා.

ග්‍රන්‍ථයන් තබා සෙසු අකුශල යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැ යි මොහු ග්‍රන්‍ථ නො වූ ධර්‍මයෝ යි.

1490. කතමෙ ධම‍්මා ගන්‍ථනීයා:

1490. ග්‍රන්‍ථනීය ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා ගන්‍ථනීයා.

ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු ග්‍රන්‍ථනී ය ධර්‍මයෝ යි.

1491. කතමෙ ධම‍්මා අගන්‍ථනීයා:

1491. ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අගන්‍ථනීයා.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයෝ යි.

1492. කතමෙ ධම‍්මා ගන්‍ථසම‍්පයුත‍්තා:

1492. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො දිට‍්ඨිගතසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, චත‍්තාරො දිට‍්ඨිගතවිප‍්පයුත‍්තලොභසහගතචිත‍්තුප‍්පාදා, එත්‍ථුප‍්පන‍්නං ලොභං ඨපෙත්‍වා, ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, එත්‍ථුප‍්පන‍්නං පටිඝං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා ගන්‍ථසම‍්පයුත‍්තා.

දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ, දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ, මෙහි උපන් ලෝභය තබා යි. දෞර්‍මනස්‍යසහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, මෙහි උපන් ප්‍රතිඝය හැර යි. මොහු ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි

1493. කතමෙ ධම‍්මා ගන්‍ථවිප‍්පයුත‍්තා:

1493. ග්‍රන්‍ථවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

චතුසු දිට‍්ඨිගතවිප‍්පයුත‍්තලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පන‍්නො ලොභො, ද‍්වීසු දොමනස‍්ස සහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පන‍්නං පටිඝං, විචිකිච‍්ඡාසහගතො චිත‍්තුප‍්පාදො, උද‍්ධච‍්චසහගතො චිත‍්තුප‍්පාදො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා ගන්‍ථවිප‍්පයුත‍්තා.

දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත වූ සතර සිත්හි උපන් ප්‍රතිඝ යැ, විචිකිච්ඡාසහගත චිත්ත යැ, ඖද්ධත්‍යසහගත චිත්ත යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ග්‍රන්‍ථවිප්‍රයුක්ත ධර්‍මයෝ යි.

1494. කතමෙ ධම‍්මා ගන්‍ථා චෙව ගන්‍ථනීයා ච:

1494. ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථනීය ද වූ ධර්‍මයෝ කවරහ යත්:

තෙව ගන්‍ථා ගන්‍ථා චෙව ගන්‍ථනීයා ච.

ඒ ග්‍රන්‍ථයෝ මැ ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථනීය ද වූ ධර්‍මයෝ යි.

1495. කතමෙ ධම‍්මා ගන්‍ථනීයා චෙව නො ච ගන්‍ථා:

1495. ග්‍රන්‍ථනීය වූ ද නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා ගන්‍ථෙ අවසෙසං අකුසලං, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා ගන්‍ථනීයා චෙව නො ච ගන්‍ථා.

ග්‍රන්‍ථයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු ග්‍රන්‍ථනීය ද වූ නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ යි.

අගන්‍ථනීයා ධම‍්මා න වත‍්තබ‍්බා ගන්‍ථා චෙව ගන්‍ථනීයාතිපි ගන්‍ථනීයා චෙව නො ච ගන්‍ථාතිපි.

ග්‍රන්‍ථනීය නොවූ ධර්‍මයෝ ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථනීය වූහ’යි ද ග්‍රන්‍ථනීය ද වූ නො ද ග්‍රන්‍ථ වූහ’යි ද නො කියැයුත්තාහ.

1496. කතමෙ ධම‍්මා ගන්‍ථා චෙව ගන්‍ථසම‍්පයුත‍්තා ච:

1496. ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ කවරයත්:

යත්‍ථ දිට‍්ඨි ච ලොභො ච එකතො උප‍්පජ‍්ජන‍්ති, ඉමෙ ධම‍්මා ගන්‍ථා චෙව ගන්‍ථසම‍්පයුත‍්තා ච.

යම් සිතෙක දෘෂ්ටියත් ලෝභයත් එක්වට උපදිත් ද, මොහු ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ යි.

1497. කතමෙ ධම‍්මා ගන්‍ථසම‍්පයුත‍්තා චෙව නො ච ගන්‍ථා:

1497. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ කවරහ යත්:

අට‍්ඨ ලොභසහගතචිත‍්තුප‍්පාදා, ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, එත්‍ථුප‍්පන‍්නෙ ගන්‍ථෙ ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා ගන්‍ථසම‍්පයුත‍්තා චෙව නො ච ගන්‍ථා.

එහි උපන් ග්‍රන්‍ථයන් තබා, ලෝභසහගත චිත්තෝත්පාදයෝ අටදෙන යැ, දොම්නස්සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙනා යැයි මොහු ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ යි.

ගන්‍ථවිප‍්පයුත‍්තා ධම‍්මා න වත‍්තබ‍්බා ගන්‍ථා චෙව ගන්‍ථසම‍්පයුත‍්තා තිපි, ගන්‍ථසම‍්පයුත‍්තා චෙව නො ච ගන්‍ථාතිපි.

ග්‍රන්‍ථවිප්‍රයුක්ත ධර්‍මයෝ ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයෝ යයි ද, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ නො ද ග්‍රන්‍ථයෝ යයි ද නො කියැයුත්තාහ.

1498. කතමෙ ධම‍්මා ගන්‍ථවිප‍්පයුත‍්තා ගන්‍ථනීයා:

1498. ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය ධර්‍මයෝ කවරහ යත්:

චතුසු දිට‍්ඨිගතවිප‍්පයුත‍්තලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පන‍්නො ලොභො, ද‍්වීසු දොමනස‍්සසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පන‍්නං පටිඝං, විචිකිච‍්ඡාසහගතො චිත‍්තුප‍්පාදො, උද‍්ධච‍්චසහගතො චිත‍්තුප‍්පාදො, තීසු භූමීසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බංච රූපං, ඉමෙ ධම‍්මා ගන්‍ථවිප‍්පයුත‍්තා ගන්‍ථනීයා.

දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ ලෝභසහගත සතර සිත්හි උපන් ලෝභ යැ, දොම්නස් සහගත දෙ සිත්හි උපන් ප්‍රතිඝ යැ, විචිකිත්සා සහගත චිත්තෝත්පාද යැ, ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාදයෝ යැ, තුන්බිමැ කුශලයැ, තුන්බිමැ විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැ යි මොහු ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය ධර්‍මයෝ යි.

1499. කතමෙ ධම‍්මා ගන්‍ථවිප‍්පයුත‍්තා අගන්‍ථනීයා:

1499. ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා ගන්‍ථවිප‍්පයුත‍්තා අගන්‍ථනීයා.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය නොවූ ධර්‍මයෝ යි.

ගන්‍ථසම‍්පයුත‍්තා ධම‍්මා න වත‍්තබ‍්බා ගන්‍ථවිප‍්පයුත‍්තා ගන්‍ථනීයා තිපි ගන්‍ථවිප‍්පයුත‍්තා අගන්‍ථනීයාතිපි.

ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූහ යි ද, ග්‍රන්‍ථවිප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වූහ’ යිද නො කියැයුත්තාහ.

ගන්‍ථ ගොච‍්ඡකං.

ග්‍රන්‍ථගොච්ඡක යි.