යෙදුමෙන් කියවන්න

සංයොජනගොච‍්ඡකං

1476. කතමෙ ධම‍්මා සඤ‍්ඤොජනා:

1476. සංයෝජනධර්‍මයෝ කවරහ යත්:

දස සඤ‍්ඤොජනානි: කාමරාගසඤ‍්ඤොජනං පටිඝසඤ‍්ඤොජනං මානසඤ‍්ඤොජනං දිට‍්ඨිසඤ‍්ඤොජනං විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං සීලබ‍්බතපරාමාසසඤ‍්ඤොජනං භවරාගසඤ‍්ඤොජනං ඉස‍්සාසඤ‍්ඤොජනං මච‍්ඡරියසඤ‍්ඤොජනං අවිජ‍්ජාසඤ‍්ඤොජනං.

සංයෝජන දසයෙකි: කාමරාගසංයෝජන යැ, ප්‍රතිඝසංයෝජන යැ, මානසංයෝජන යැ, දෘෂ්ටිසංයෝජන යැ, විචිකිත්සාසංයෝජන යැ, ශීලව්‍රතපරාමර්‍ශසංයෝජන යැ, භවරාගසංයෝජන යැ, ඊර්‍ෂ්‍යාසංයෝජන යැ, මාත්සර්‍ය්‍යසංයෝජන යැ, අවිද්‍යාසංයෝජන යි.

කාමරාගසඤ‍්ඤොජනං අට‍්ඨසු ලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, පටිඝසඤ‍්ඤොජනං ද‍්වීසු දොමනස‍්සසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, මානසඤ‍්ඤොජනං චතුසු දිට‍්ඨිගතවිප‍්පයුත‍්තලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, දිට‍්ඨිසඤ‍්ඤොජනං චතුසු දිට‍්ඨිගතසම‍්පයුත‍්තෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං විචිකිච‍්ඡාසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, සීලබ‍්බතපරාමාසසඤ‍්ඤොජනං චතුසු දිට‍්ඨිගතසම‍්පයුත‍්තෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, භවරාගසඤ‍්ඤොජනං චතුසු දිට‍්ඨිගතවිප‍්පයුත‍්තලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, ඉස‍්සා සඤ‍්ඤොජනං මච‍්ඡරිය සඤ‍්ඤොජනං ච ද‍්වීසු දොමනස‍්සසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජන‍්ති, අවිජ‍්ජාසඤ‍්ඤොජනං සබ‍්බාකුසලෙසු උප‍්පජ‍්ජති, ඉමෙ ධම‍්මා සඤ‍්ඤොජනා.

කාමරාගසංයෝජනය අෂ්ට ලෝභසසහගත චිත්තෝත්පාදයන්හි උපදී. ප්‍රතිඝසංයෝජනය දොම්නස් සහගිය දෙ සිත්හි උපදී. මානසංයෝජනය දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ ලෝභ සහගත සතර සිත්හි උපදී. දෘෂ්ටිසංයෝජනය දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ සතර සිත්හි උපදී. විචිකිත්සාසංයෝජනය විචිකිත්සාසහගත චිත්තෝත්පාදයන්හි උපදී. ශීලව්‍රතපරාමර්‍ශසංයෝජනය දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සතර සිත්හි උපදී. භවරාගසංයෝජනය දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ ලෝභසහගත සිත්හි උපදී. ඊර්‍ෂ්‍යාසංයෝජනයත් මාත්සර්‍ය්‍යසංයෝජනයත් දොම්නස්සහගිය දෙසිත්හි උපදිති. අවිද්‍යාසංයෝජනය සියලු අකුශල සිත්හි උපදී. මොහු සංයෝජන ධර්‍මයෝ යි.

1477. කතමෙ ධම‍්මා නො සඤ‍්ඤොජනා:

1477. සංයෝජන නො වූ ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා සඤ‍්ඤොජනෙ අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නො සඤ‍්ඤොජනා.

සංයෝජනයන් තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු සංයෝජන නො වූ ධර්‍මයෝ යි.

1478. කතමෙ ධම‍්මා සඤ‍්ඤොජනියා:

1478. සංයෝජනය (සංයෝජනයන්ට හිත වූ) ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමීසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා සඤ‍්ඤොජනියා.

ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු සංයෝජනයන්ට හිත වූ ධර්‍මයෝ යි.

1479. කතමෙ ධම‍්මා අසඤ‍්ඤොජනියා:

1479. අසංයෝජනිය ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අසඤ‍්ඤොජනියා.

අපර්‍ය්‍යාපන්න වු සතර මාර්‍ගයෝ ද, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු සංයෝජනීය නොවූ ධර්‍මයෝ යි.

1480. කතමෙ ධම‍්මා සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා:

1480.සංයෝජනසම්ප්‍රයුක්ත වු ධර්‍මයෝ කවරහ යත්:

උද‍්ධච‍්චසහගතං මොහං ඨපෙත්‍වා අවසෙසං අකුසලං, ඉමෙ ධම‍්මා සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා.

ඖද්ධත්‍යසහගත මෝහය තබා අවශේෂ අකුශලය යි. මොහු සංයෝජනසම්ප්‍රයුක්ත වු ධර්‍මයෝ යි.

1481. කතමෙ ධම‍්මා සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තා:

1481. සංයෝජනවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ කවරහ යත්:

උද‍්ධච‍්චසහගතො මොහො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තා.

ඖද්ධත්‍යසහගත මෝහ යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූප ය ද, නිර්‍වාණය දැයි මොහු සංයෝජනවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යි.

1482. කතමෙ ධම‍්මා සඤ‍්ඤොජනා චෙව සඤ‍්ඤොජනියා ච:

1482. සංයෝජන වූ ද සංයෝජනීය වූ ද ධර්‍මයෝ කවරහ යත්:

තානෙව සඤ‍්ඤොජනානි සඤ‍්ඤොජනා චෙව සඤ‍්ඤොජනියා ච.

ඒ සංයෝජනයෝ මැ සංයෝජනයෝ ද සංයෝජනයන්ට හිත වූවාහු ද වෙත්.

1483. කතමෙ ධම‍්මා සඤ‍්ඤොජනියා චෙව නො ච සඤ‍්ඤොජනා:

1483. සංයෝජනීය වූ ද නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා සඤ‍්ඤොජනෙ අවසෙසං අකුසලං, තීසු භූමීසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා සඤ‍්ඤොජනියා චෙව නො ච සඤ‍්ඤොජනා.

සංයෝජනයන් තබා අවශේෂ අකුශල යැ, තුන්බිමැ කුශල යැ, තුන්බිමැ විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු සංයෝජනයන්ට හිත වූ ද, නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ යි.

අසඤ‍්ඤොජනියා ධම‍්මා න වත‍්තබ‍්බා සඤ‍්ඤොජනා චෙව සඤ‍්ඤොජනියාතිපි, සඤ‍්ඤොජනියා චෙව නො ච සඤ‍්ඤොජනාතිපි.

අසංයෝජනිය ධර්‍මයෝ සංයෝජනත් සංයෝජනීයත් වෙති’යි ද, සංයෝජනීයත් නො ද සංයෝජනත් වෙති’යි ද නො කියැයුත්තාහ.

1484. කතමෙ ධම‍්මා සංයොජනා චෙව සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා ච.

1484. සංයෝජන වූ ද සංයෝජනසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ කවරහ යත්:

යත්‍ථ ද‍්වෙ තීණි සඤ‍්ඤොජනානි එකතො උප‍්පජ‍්ජන‍්ති, ඉමෙ ධම‍්මා සඤ‍්ඤොජනා චෙව සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා ච.

යම් සිතෙක දෙතුන් සංයෝජන කෙනෙක් එක්වට උපදිත් ද, මොහු සංයෝජන වූත් සංයෝජනසම්ප්‍රයුක්ත වූ ත් ධර්‍මයෝ යි.

1485. කතමෙ ධම‍්මා සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා චෙව නො ච සඤ‍්ඤෙජනා:

1485. සංයෝජනසම්ප්‍රයුක්ත වූ ද, නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා සඤ‍්ඤොජනෙ අවසෙසං අකුසලං, ඉමෙ ධම‍්මා සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා චෙව නො ච සඤ‍්ඤොජනා.

සංයෝජනයන් තබා අවශේෂ අකුශල යැ, මොහු සංයෝජනසම්ප්‍රයුක්ත වූත් නො ද සංයෝජන වූත් ධර්‍මයෝ යි.

සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තා ධම‍්මා න වත‍්තබ‍්බා සඤ‍්ඤොජනා චෙව සඤ‍්ඤොජනසම‍්පයුත‍්තාතිපි, සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා චෙව නො ච සඤ‍්ඤොජනාතිපි.

සංයෝජනවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ සංයෝජනයෝත් සංයෝජනසම්ප්‍රයුක්තයෝත් වෙති’යි ද, සංයෝජනසම්ප්‍රයුක්ත වූවෝත් නො ද සංයෝජනයෝත් වෙතී’යි ද නො කියැයුත්තාහ.

1486. කතමෙ ධම‍්මා සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තා සඤ‍්ඤොජනියා:

1486. සංයෝජනවිප්‍රයුක්ත වූ සංයෝජනීය ධර්‍මයෝ කවරහ යත්:

උද‍්ධච‍්චසහගතො මොහො, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තා සඤ‍්ඤොජනියා.

ඖද්ධත්‍යසහගත මෝහ යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු සංයෝජනවිප්‍රයුක්ත වූ සංයෝජන ධර්‍මයෝ යි.

1487. කතමෙ ධම‍්මා සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තා අසඤ‍්ඤොජනියා:

1487. සංයෝජනවිප්‍රයුක්ත වූ අසංයෝජනිය ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තා අසඤ‍්ඤොජනියා.

අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු සංයෝජනවිප්‍රයුක්ත වූ අසංයෝජනිය ධර්‍මයෝ යි.

සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා ධම‍්මා න වත‍්තබ‍්බා සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තා සඤ‍්ඤොජනියාතිපි සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තා අසඤ‍්ඤොජනියාතිපි.

සංයෝජනසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ සංයෝජනවිප්‍රයුක්ත වූ සංයෝජනීය වූහ යි ද, සංයෝජන විපුයයුක්ත වූ අසංයෝජනීයහ’යි ද නො කියැයුත්තාහ.

සංයොජනගොච‍්ඡකං.

සංයෝජනගොච්ඡක යි.