යෙදුමෙන් කියවන්න

නීවරණගොච‍්ඡකං

1502. කතමෙ ධම‍්මා නීවරණා:

1502. නීවරණධර්‍මයෝ කවරහ යත්:

ඡ නීවරණානි: කාමච‍්ඡන්‍දනීවරණං ව්‍යාපාදනීවරණං ථීනමිද‍්ධනීවරණං උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණං විචිකිච‍්ඡානීවරණං අවිජ‍්ජානීවරණං.

නීවරණයෝ සදෙනෙකි: කාමච්ඡන්‍දනීවරණ යැ, ව්‍යාපාදනීවරණ යැ, ථීනමිද්ධනීවරණ යැ, උද්ධච්චකුක්කුච්චනීවරණ යැ, විචිකිච්ඡානීවරණ යැ, අවිජ්ජානීවරණ යි.

කාමච‍්ඡන්‍දනීවරණං අට‍්ඨසු ලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, ව්‍යාපාදනීවරණං ද‍්වීසු දොමනස‍්ස සහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, ථීනමිද‍්ධනීවරණං සසඞ‍්ඛාරිකෙසු අකුසලෙසු උප‍්පජ‍්ජති, උද‍්ධච‍්චනීවරණං උද‍්ධච‍්චසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, කුක‍්කුච‍්චනීවරණං ද‍්වීසු දොමනස‍්සසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, විචිකිච‍්ඡානීවරණං විචිකිච‍්ඡාසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, අවිජ‍්ජා නීවරණං සබ‍්බාකුසලෙසු උප‍්පජ‍්ජති, ඉමෙ ධම‍්මා නීවරණා.

කාමාච්ඡන්‍දනීවරණය ලෝභසහගත සිත් අටෙහි උපදී. ව්‍යාපාදනීවරණය දොම්නස් සහගත දෙ සිත්හි උපදී. ථීනමිද්ධනීවරණය සසංස්කාරික අකුසල් සිත්හි උපදී. උද්ධච්චනීවරණය ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාදයන්හි උපදී. කුක්කුච්චනීවරණය දොම්නස් සහගත දෙ සිත්හි උපදී. අවිජ්ජානීවරණය සියලු අකුසල් සිත්හි උපදී. මොහු නීවරණ ධර්‍මයෝ යි.

1503. කතමෙ ධම‍්මා නො නීවරණා:

1503. නීවරණ නො වූ ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා නීවරණෙ අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නො නීවරණා.

නීවරණයන් තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු නීවරණ නො වූ ධර්‍මයෝ යි.

1504. කතමෙ ධම‍්මා නීවරණියා:

1504. නීවරණීය (නීවරණයන්ට හිත) වූ ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා නීවරණියා.

ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු නීවරණීය ධර්‍මයෝ යි.

1505. කතමෙ ධම‍්මා අනීවරණියා:

1505. අනීවරණීය වූ ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අනීවරණියා.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අනීවරණීය ධර්‍මයෝ යි.

1506. කතමෙ ධම‍්මා නීවරණසම‍්පයුත‍්තා:

1506. නීවරණසමුප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

ද‍්වාදස අකුසලචිත‍්තුප‍්පාදා, ඉමෙ ධම‍්මා නීවරණසම‍්පයුත‍්තා.

දොළොස් අකුසල් සිත්හු යැ. මෙහු නීවරණසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.

1507. කතමෙ ධම‍්මා නීවරණවිප‍්පයුත‍්තා:

1507. නීවරණවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච, නිබ‍්බානං, ඉමෙ ධම‍්මා නීවරණවිප‍්පයුත‍්තා.

චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු නීවරණවිප්‍රයුක්ත ධර්‍මයෝ යි.

1508. කතමෙ ධම‍්මා නීවරණා චෙව නීවරණියා ච:

1508. නීවරණ වූ ද නීවරණීය වූ ද ධර්‍මයෝ කවරහ යත්:

තානෙව නීවරණානි නීවරණා චෙව නීවරණියා ච.

එ මැ නීවරණයෝ නීවරණ ද නීවරණීය ද වෙති.

1509. කතමෙ ධම‍්මා නීවරණියා චෙව නො ච නීවරණා:

1509. නීවරණීය ද නො ද නීවරණ වූ ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා නීවරණෙ අවසෙසං අකුසලං, තීසු භූමිසු කුසලං තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා නීවරණියා චෙව නො ච නීවරණා.

නීවරණයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු නීවරණීය වූ ද නො ද නීවරණ වූ ධර්‍මයෝ යි.

අනීවරණියා ධම‍්මා න වත‍්තබ‍්බා නීවරණා චෙව නීවරණියාතිපි, නීවරණියා චෙව නො ච නීවරණාතිපි.

අනීවරණීය ධර්‍මයෝ නීවරණ වූ නො ද නීවරණීයහ’යි ද නීවරණීය ද වූ නො ද නීවරණ වු හ’යි ද නො කියැයුත්තාහ.

1510. කතමෙ ධම‍්මා නීවරණා චෙව නීවරණ සම‍්පයුත‍්තා ච:

1510. නීවරණ ද වූ නීවරණසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ කවරහ යත්:

යත්‍ථ ද‍්වෙ තීණි නීවරණානි එකතො උප‍්පජ‍්ජන‍්ති, ඉමෙ ධම‍්මා නීවරණා චෙව නීවරණසම‍්පයුත‍්තා ච.

යම් සිතෙක දෙ තුන් නීවරණ කෙනෙක් එක්වට උපදිත් ද, මොහු නීවරණ වූ ද නීවරණසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යි.

1511. කතමෙ ධම‍්මා නීවරණසම‍්පයුත‍්තා චෙව නො ච නීවරණා:

1511. නීවරණසම්ප්‍රයුක්ත ද නො ද නීවරණ වූ ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා නීවරණෙ අවසෙසං අකුසලං, ඉමෙ ධම‍්මා නීවරණසම‍්පයුත‍්තා චෙව නො ච නීවරණා.

නීවරණයන් තබා අවශේෂ අකුශල යැ. මොහු නීවරණසම්ප්‍රයුක්ත ද වූ නො ද නීවරණ ධර්‍මයෝ යි.

නීවරණවිප‍්පයුත‍්තා ධම‍්මා න වත‍්තබ‍්බා නීවරණා චෙව නීවරණසම‍්පයුත‍්තාතිපි, නීවරණසම‍්පයුත‍්තා චෙව නො ච නීවරණාතිපි.

නීවරණවිප්‍රයුක්ත ධර්‍මයෝ නීවරණ ද වූ නීවරණසම්ප්‍රයුක්ත වූහ’යි ද, නීවරණසම්ප්‍රයුක්ත ද වූ නො ද නීවරණ වූහ’යි නොකියැයුත්තාහ.

1512. කතමෙ ධම‍්මා නීවරණවිප‍්පයුත‍්තා නීවරණියා:

1512. නීවරණවිප්‍රයුක්ත වූ නීවරණීය ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා නීවරණවිප‍්පයුත‍්තා නීවරණියා.

ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැයි මොහු නීවරණ විප්‍රයුක්ත වු නීවරණීය ධර්‍මයෝ යි.

1513. කතමෙ ධම‍්මා නීවරණවිප‍්පයුත‍්තා අනීවරණියා:

1513. නීවරණවිප්‍රයුක්ත වූ අනීවරණීය ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නීවරණවිප‍්පයුත‍්තා අනීවරණියා.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු නීවරණවිප්‍රයුක්ත වූ අනීවරණීය ධර්‍මයෝ යි.

නීවරණසම‍්පයුත‍්තා ධම‍්මා න වත‍්තබ‍්බා නීවරණවිප‍්පයුත‍්තා නීවරණියාතිපි, නීවරණවිප‍්පයුත‍්තා අනීවරණියාතිපි.

නීවරණසම්ප්‍රයුක්ත ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත නීවරණීය වූහ’යි ද, නීවරණවිප්‍රයුක්ත අනීවරණීය වූහ’යි ද නොකියයුත්තාහ.

නීවරණගොච‍්ඡකං.

නීවරණගොච්ඡක යි.