වෙදනාක‍්ඛන්‍ධො
66. තත්‍ථ කතමො වෙදනාක‍්ඛන්‍ධො:
66. එහි වේදනාස්කන්‍ධය කවරේ යත්:
එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි සහෙතුකො, අත්‍ථි අහෙතුකො.
ද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වූයේ ඇත, අහේතුක වූයේ ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූ වේදනාස්කන්‍ධයෙක් ඇත, අකුශල වූයේ ඇත, අව්‍යාකෘත වූයේ ඇති.
චතුබ‍්බිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො,
චතුෂ්ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කාමාවචර වූ වේදනාස්කන්‍ධයෙක් ඇත, රූපාවචර වූයේ ඇත, අරූපාවචර වූයේ ඇත, අපර්‍ය්‍යාපන්න වූයේ ඇති.
පඤ‍්චවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි සුඛින්‍ද්‍රියං, අත්‍ථි දුක‍්ඛින්‍ද්‍රියං, අත්‍ථි සොමනස‍්සින්‍ද්‍රියං, අත්‍ථි දොමනස‍්සින්‍ද්‍රියං, අත්‍ථි උපෙක‍්ඛින්‍ද්‍රියං. එවං පඤ‍්චවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
පඤ්චප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සුඛීන්‍ද්‍රියයෙක් ඇත, දුක්ඛීන්‍ද්‍රියයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රියයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රියයෙක් ඇත, උපෙක්ඛින්‍ද්‍රියයෙක් ඇති. මෙසේ පඤ්චප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ඡබ‍්බිධෙන වෙදනාක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා, සොතසම‍්ඵස‍්සජා වෙදනා, ඝානසම‍්ඵස‍්සජා වෙදනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා, කායසම‍්ඵස‍්සජා වෙදනා, මනොසම‍්ඵස‍්සජාවෙදනා. එවං ඡබ‍්බිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ෂට්ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
සත‍්තවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා, සොතසම‍්ඵස‍්සජා වෙදනා, ඝානසම‍්ඵස‍්සජා වෙදනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා, කායසම‍්ඵස‍්සජා වෙදනා, මනොසම‍්ඵස‍්සජා වෙදනා, මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා වෙදනා, එවං සත‍්තවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
සප්තප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: : චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ විඤ්ඤාණධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ සප්තප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
අට‍්ඨවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා, සොතසම‍්ඵස‍්සජා වෙදනා, ඝානසම‍්ඵස‍්සජා වෙදනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා, කායසම‍්ඵස‍්සජා වෙදනා, අත්‍ථි සුඛා, අත්‍ථි දුක‍්ඛා, මනොධාතුසම‍්ඵස‍්සජා වෙදනා, මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා වෙදනා. එවං අට‍්ඨවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
අෂ්ටප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා සුඛ වූයේ ඇත, දුක් වූයේ ඇති. මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
නවවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා, සොතසම‍්ඵස‍්සජා වෙදනා, ඝානසම‍්ඵස‍්සජා වෙදනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා, කායසම‍්ඵස‍්සජා වෙදනා, මනොධාතුසම‍්ඵස‍්සජා වෙදනා, මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා වෙදනා අත්‍ථි කුසලා, අත්‍ථි අකුසලා, අත්‍ථි අබ්‍යාකතා. එවං නවවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
නවප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනායැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා කුශල වේදනායෙක් ඇත, අකුශල වේදනායෙක් ඇත, අව්‍යාකෘත වේදනායෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා, සොතසම‍්ඵස‍්සජා වෙදනා, ඝානසම‍්ඵස‍්සජා වෙදනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා, කායසම‍්ඵස‍්සජා වෙදනා අත්‍ථි සුඛා, අත්‍ථි දුක‍්ඛා, මනොධාතුසම‍්ඵස‍්සජා වෙදනා, මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා වෙදනා අත්‍ථි කුසලා, අත්‍ථි අකුසලා, අත්‍ථි අබ්‍යාකතා. එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
දශප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා සුව වූයේ ඇත, දුක් වූයේ ඇත, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා කුශල වේදනායෙක් ඇත, අකුශල වේදනායෙක් ඇත, අව්‍යාකෘත වේදනායෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
67. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො
67. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි සහෙතුකො, අත්‍ථි අහෙතුකො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වේදනාස්කන්‍ධය ඇත, අහේතුක වූයේ ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි විපාකො, අත්‍ථි විපාකධම‍්මධම‍්මො, අත්‍ථි නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මො.
ත්‍රි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ස්වභාවධර්‍ම වූයේ ඇත, නො මැ විපාක වූ විපාක ස්වභාව ධර්‍ම නො වූයෙක් ඇති.
අත්‍ථි උපාදින‍්නුපාදානියො අත්‍ථි අනුපාදින‍්නුපාදානියො, අත්‍ථි අනුපාදින‍්නඅනුපාදානියො.
උපාදින්නුපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නුපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
අත්‍ථි සඞ‍්කිලිට‍්ඨසඞ‍්කිලෙසිකො, අත්‍ථි අසඞ‍්කිලිට‍්ඨසඞ‍්කිලෙසිකො, අත්‍ථි අසඞ‍්කිලිට‍්ඨඅසඞ‍්කිලෙසිකො.
සංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට - අසාංක්ලේශික වූයෙක් ඇති.
අත්‍ථි සවිතක‍්කසවිචාරො, අත්‍ථි අවිතක‍්කවිචාරමත‍්තො, අත්‍ථි අවිතක‍්කඅවිචාරො.
සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති.
අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බො, අත්‍ථි භාවනාය පහාතබ‍්බො, අත්‍ථි නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බො.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍යයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෙක් ඇති.
අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බහෙතුකො, අත්‍ථි භාවනාය පහාතබ‍්බහෙතුකො, අත්‍ථි නෙවදස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකො.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තෙක් ඇති.
අත්‍ථි ආචයගාමි, අත්‍ථි අපචයගාමි, අත්‍ථි නෙවාචයගාමිනාපචයගාමි.
ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො ම ආචයගාමී නාපචයගාමී වූයෙක් ඇති.
අත්‍ථි සෙක‍්ඛො, අත්‍ථි අසෙක‍්ඛො, අත්‍ථි නෙවසෙක‍්ඛනාසෙක‍්ඛො.
ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො ම ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති.
අත්‍ථි පරිත‍්තො, අත්‍ථි මහග‍්ගතො, අත්‍ථි අප‍්පමාණො.
පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
අත්‍ථි පරිත‍්තාරම‍්මණො, අත්‍ථි මහග‍්ගතාරම‍්මණො, අත්‍ථි අප‍්පමාණාරම‍්මණො.
පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
අත්‍ථි හීනො, අත්‍ථි මජ‍්ඣිමො, අත්‍ථි පණීතො.
හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
අත්‍ථි මිච‍්ඡත‍්තනියතො. අත්‍ථි සම‍්මත‍්තනියතො, අත්‍ථි අනියතො.
මිථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
අත්‍ථි මග‍්ගාරම‍්මණො, අත්‍ථි මග‍්ගහෙතුකො, අත්‍ථි මග‍්ගාධිපති.
මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති.
අත්‍ථි උප‍්පන‍්නො, අත්‍ථි අනුප‍්පන‍්නො, අත්‍ථි උදපාදි.
උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී (උපදනාසුලු) වූයෙක් ඇති.
අත්‍ථි අතීතො. අත්‍ථි අනාගතො, අත්‍ථි පච‍්චුප‍්පන‍්නො.
අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති.
අත්‍ථි අතීතාරම‍්මණො, අත්‍ථි අනාගතාරම‍්මණො, අත්‍ථි පච‍්චුප‍්පන‍්නාරම‍්මණො.
අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
අත්‍ථි අජ‍්ඣත‍්තො, අත්‍ථි බහිද‍්ධො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධො.
අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහ්‍ය වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහ්‍ය වූයෙක් ඇති.
අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහ්‍යාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහ්‍යාලම්බන වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
68. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
68. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතුසම‍්පයුත‍්තො, අත්‍ථි හෙතුවිප‍්පයුත‍්තො.
ද්විප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් වෙයි, හේතු විප්‍රයුක්ත වූයෙක් වේ.
අත්‍ථි න හෙතු සහෙතුකො, අත්‍ථි න හෙතු අහෙතුකො.
හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
අත්‍ථි ලොකියො, අත්‍ථි ලොකුත‍්තරො.
ලෞකිකයෙක් ඇත, ලෝකෝත්තරයෙක් ඇති.
අත්‍ථි කෙනචි විඤ‍්ඤෙය්‍යො, අත්‍ථි කෙනචි න විඤ‍්ඤෙය්‍යො.
(චක්‍ෂුර් විඥානාදීන් අතුරෙහි) කිසි එකෙකින් දත යුතු වූයෙක් ඇත, කිසි එකෙකින් නො දත යුතු වූයෙක් ඇති.
අත්‍ථි සාසවො, අත්‍ථි අනාසවො.
සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
අත්‍ථි ආසවසම‍්පයුත‍්තො, අත්‍ථි ආසවවිප‍්පයුත‍්තො.
ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි ආසවවිප‍්පයුත‍්තසාසවො, අත්‍ථි ආසවවිප‍්පයුත‍්තඅනාසවො.
ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
අත්‍ථි සංයොජනියො, අත්‍ථි අසංයොජනියො.
සංයෝජනයන්ට හිත වූයෙක් ඇත, සංයෝජනයන්ට හිත නො වූයෙක් ඇති.
අත්‍ථි සංයොජනසම‍්පයුත‍්තො, අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්තො.
සංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්තසංයොජනියො, අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්තඅසංයොජනියො.
සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනයන්ට හිත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනයන්ට හිත නො වූයෙක් ඇති.
අත්‍ථි ගන්‍ථනියො, අත්‍ථි අගන්‍ථනියො.
ග්‍රන්‍ථයන්ට හිත වූයෙක් ඇත, ග්‍රන්‍ථයන්ට හිත නො වූයෙක් ඇති.
අත්‍ථි ගන්‍ථසම‍්පයුත‍්තො, අත්‍ථි ගන්‍ථවිප‍්පයුත‍්තො.
ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි ගන්‍ථවිප‍්පයුත‍්තගන්‍ථනියො, අත්‍ථි ගන්‍ථවිප‍්පයුත‍්තඅගන්‍ථනියො.
ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනිය වූයෙක් ඇති.
අත්‍ථි ඔඝනියො, අත්‍ථි අනොඝනියො.
ඕඝයන්ට හිත වූයෙක් ඇත, ඕගයන්ට හිත නො වූයෙක් ඇති.
අත්‍ථි ඔඝසම‍්පයුත‍්තො, අත්‍ථි ඔඝවිප‍්පයුත‍්තො.
ඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි ඔඝවිප‍්පයුත‍්තඔඝනියො, අත්‍ථි ඔඝවිප‍්පයුත‍්තඅනොඝනියො.
ඕඝ විප්‍රයුක්ත ඕඝනිය වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත අනෝඝනීය වූයෙක් ඇති.
අත්‍ථි යොගනියො, අත්‍ථි අයොගනියො.
යෝගයන්ට හිත වූයෙක් ඇත, යෝගයන්ට හිත නො වූයෙක් ඇති.
අත්‍ථි යොගසම‍්පයුත‍්තො, අත්‍ථි යොගවිප‍්පයුත‍්තො.
යෝග සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි යොගවිප‍්පයුත‍්තයොගනියො, අත්‍ථි යොගවිප‍්පයුත‍්තඅයොගනියො.
යෝග විප්‍රයුක්ත යෝගනීය වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත අයෝගනීය වූයෙක් ඇති.
අත්‍ථි නීවරණියො, අත්‍ථි අනීවරණියො.
නීවරණයන්ට හිත වූයෙක් ඇත, නීවරණයන්ට හිත නො වූයෙක් ඇති.
අත්‍ථි නීවරණසම‍්පයුත‍්තො, අත්‍ථි නීවරණවිප‍්පයුත‍්තො
නීවරණ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි නීවරණවිප‍්පයුත‍්තනීවරණියො, අත්‍ථි නීවරණවිප‍්පයුත‍්තඅනීවරණියො.
නීවරණ විප්‍රයුක්ත නීවරණීය වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත නීවරණීය නො වූයෙක් ඇති.
අත්‍ථි පරාමට‍්ඨො, අත්‍ථි අපරාමට‍්ඨො.
පරාමෘෂ්ට වූයෙක් ඇත, පරාමෘෂ්ට නො වූයෙක් ඇති.
අත්‍ථි පරාමාසසම‍්පයුත‍්තො, අත්‍ථි පරාමාසවිප‍්පයුත‍්තො.
පරාමාස සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, පරාමාස විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි පරාමාසවිප‍්පයුත‍්තපරාමට‍්ඨො, අත්‍ථි පරාමාසවිප‍්පයුත‍්තඅපරාමට‍්ඨො.
පරාමාස විප්‍රයුක්ත පරාමෘෂ්ට වූයෙක් ඇත, පරාමාස විප්‍රයුක්ත වූ පරාමෘෂ්ට නො වූයෙක් ඇති.
අත්‍ථි උපාදින‍්නො, අත්‍ථි අනුපාදින‍්නො.
උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති.
අත්‍ථි උපාදානියො, අත්‍ථි අනුපාදිනියො.
උපාදානයන්ට හිත වූයෙක් ඇත, උපාදානයන්ට හිත නො වූයෙක් ඇති.
අත්‍ථිඋපාදානසම‍්පයුත‍්තො, අත්‍ථිඋපාදානවිප‍්පයුත‍්තො.
උපාදාන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි උපාදානවිප‍්පයුත‍්තඋපාදානියො, අත්‍ථි උපාදානවිප‍්පයුත‍්තඅනුපාදානියො.
උපාදාන විප්‍රයුක්ත උපාදානිය වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත අනුපාදානිය වූයෙක් ඇති.
අත්‍ථි සංකිලෙසිකො, අත්‍ථි අසංකිලෙසිකො.
සාංක්ලේශික වූයෙක් ඇත, සාංක්ලේශික නො වූයෙක් ඇති.
අත්‍ථි සංකිලිට‍්ඨො, අත්‍ථි අසංකිලිට‍්ඨො.
සංක්ලිෂ්ට වූයෙක් ඇත, සංක්ලිෂ්ට නො වූයෙක් ඇති.
අත්‍ථි කිලෙසසම‍්පයුත‍්තො, අත්‍ථි කිලෙසවිප‍්පයුත‍්තො.
ක්ලේශ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි කිලෙසවිප‍්පයුත‍්තසංකිලෙසිකො, අත්‍ථි කිලෙසවිප‍්පයුත‍්තඅසංකිලෙසිකො.
ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශික වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූ සාංක්ලේශික නො වූයෙක් ඇති.
අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බො, අත්‍ථි න දස‍්සනෙන පහාතබ‍්බො.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
අත්‍ථි භාවනාය පහාතබ‍්බො, අත්‍ථි න භාවනාය පහාතබ‍්බො.
භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බහෙතුකො, අත්‍ථි න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකො.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුක නො වූයෙක් ඇති.
අත්‍ථි භාවනාය පහාතබ‍්බහෙතුකො, අත්‍ථි න භාවනාය පහාතබ‍්බහෙතුකො.
භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
අත්‍ථි සවිතක‍්කො, අත්‍ථි අවිතක‍්කො.
සවිතර්‍ක වූයෙක් ඇත, අවිතර්‍ක වූයෙක් ඇති.
අත්‍ථි සවිචාරො, අත්‍ථි අවිචාරො.
සවිචාර වූයෙක් ඇත, අවිචාර වූයෙක් ඇති.
අත්‍ථි සප‍්පීතිකො, අත්‍ථි අප‍්පීතිකො.
සප්‍රීතික වූයෙක් ඇත, අප්‍රීතික වූයෙක් ඇති.
අත්‍ථි පීතිසහගතො, අත්‍ථි න පීතිසහගතො.
ප්‍රීති සහගත වූයෙක් ඇත, ප්‍රීති සහගත නො වූයෙක් ඇති.
අත්‍ථි කාමාවචරො, අත්‍ථි න කාමාවචරො.
කාමාවචර වූයෙක් ඇත, කාමාවචර නො වූයෙක් ඇති.
අත්‍ථි රූපාවචරො, අත්‍ථි න රූපාවචරො.
රූපාවචර වූයෙක් ඇත, රූපාවචර නො වූයෙක් ඇති.
අත්‍ථි අරූපාවචරො, අත්‍ථි න අරූපාවචරො.
අරූපාවචර වූයෙක් ඇත, අරූපාවචර නො වූයෙක් ඇති.
අත්‍ථි පරියාපන‍්නො, අත්‍ථි අපරියාපන‍්නො.
පර්‍ය්‍යාපන්න වූයෙක් ඇත, පර්‍ය්‍යාපන්න නො වූයෙක් ඇති.
අත්‍ථි නිය්‍යානිකො, අත්‍ථි අනිය්‍යානිකො.
නෛර්‍ය්‍යාණික වූයෙක් ඇත, නෛර්‍ය්‍යාණික නො වූයෙක් ඇති.
අත්‍ථි නියතො, අත්‍ථි අනියතො
නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
අත්‍ථි සඋත‍්තරො, අත්‍ථි අනුත‍්තරො.
සඋත්තර වූයෙක් ඇත, අනුත්තර වූයෙක් ඇති.
අත්‍ථි සරණො, අත්‍ථි අරණො.
සරණයෙක් ඇත, අරණයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
69. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
69. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි සරණො, අත්‍ථි අරණො.
ද්විප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සරණ (කෙලෙස් සහිත) වූයෙක් වෙයි, අරණ වූයෙක් වේ.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි විපාකො, අත්‍ථි විපාකධම‍්මධම‍්මො, අත්‍ථි නෙව විපාක න විපාකධම‍්මධම‍්මො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ස්වභාව ධර්‍ම වූයෙක් ඇත, නො ම විපාක වූ විපාක ස්වභාව ධර්‍ම නො වූයෙක් ඇති.
අත්‍ථි උපාදින‍්නුපාදානියො -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
උපාදින්නෝපාදානීය වූයෙක් ඇත … අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහ්‍යාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහ්‍යාලම්බන වූයෙක් ඇති ... මෙසේ දශ ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
දුකමූලකං.
ද්වික මූලක යි.
70. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
70. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි සහෙතුකො, අත්‍ථි අහෙතුකො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුකයෙක් ඇත, අහේතුකයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශලයෙක් ඇත, අකුශලයෙක් ඇත, අව්‍යකෘතයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
71. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
71. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතුසම‍්පයුත‍්තො, අත්‍ථි හෙතුවිප‍්පයුත‍්තො.
ද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
72. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
72. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි න හෙතු සහෙතුකො, අත්‍ථි න හෙතු අහෙතුකො.
ද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
අත්‍ථි ලොකියො, අත්‍ථි ලොකුත‍්තරො.
ලෞකිකයෙක් ඇත, ලෝකෝත්තරයෙක් ඇති.
අත්‍ථි කෙනචි විඤ‍්ඤෙය්‍යො, අත්‍ථි කෙනචි න විඤ‍්ඤෙය්‍යො.
(චක්‍ෂුර්විඥානාදීන් අතුරෙහි) කිසි එකෙකින් දතයුත්තෙක් ඇත, කිසි එකෙකින් නො දත යුත්තෙක් ඇති.
අත්‍ථි සාසවො, අත්‍ථි අනාසවො.
සාස්‍රවයෙක් ඇත, අනාස්‍රවයෙක් ඇති.
අත්‍ථි ආසවසම‍්පයුත‍්තො, අත්‍ථි ආසවවිප‍්පයුත‍්තො.
ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි ආසවවිප‍්පයුත‍්තසාසවො, අත්‍ථි ආසවවිප‍්පයුත‍්තඅනාසවො -පෙ-
ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති. ...
අත්‍ථි සරණො, අත්‍ථි අරණො.
සරණයෙක් ඇත, අරණයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
73. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
73. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි සහෙතුකො, අත්‍ථි අහෙතුකො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි විපාකො, අත්‍ථි විපාකධම‍්මධම‍්මො, අත්‍ථි නෙව විපාක න විපාකධම‍්මධම‍්මො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාකධර්‍ම ධර්‍ම වූයෙක් ඇත, නො ම විපාක වූ විපාකධර්‍ම ධර්‍ම වූයෙක් ඇති.
අත්‍ථි උපාදින‍්නුපාදානියො, අත්‍ථි අනුපාදින‍්නුපාදානියො, අත්‍ථි අනුපාදින‍්නඅනුපාදානියො.
උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
අත්‍ථි සංකිලිට‍්ඨසංකිලෙසිකො, අත්‍ථි අසංකිලිට‍්ඨසංකිලෙසිකො, අත්‍ථි අසංකිලිට‍්ඨඅසංකිලෙසිකො.
සංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට අසාංක්ලේශික වූයෙක් ඇති.
අත්‍ථි සවිතක‍්කසවිචාරො, අත්‍ථි අවිතක‍්කවිචාරමත‍්තො, අත්‍ථි අවිතක‍්කඅවිචාරො.
සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාර මාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති.
අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බො, අත්‍ථි භාවනාය පහාතබ‍්බො, අත්‍ථි නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බො.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති.
අත්‍ථි දස‍්සනෙ පහාතබ‍්බහෙතුකො, අත්‍ථි භාවනාය පහාතබ‍්බහෙතුකො, අත්‍ථි නෙවදස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකො.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇති.
අත්‍ථි ආචයගාමි, අත්‍ථි අපචයගාමි, අත්‍ථි නෙවාචයගාමි නාපචයගාමි.
ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමී නාපචයගාමී වූයෙක් ඇති.
අත්‍ථි සෙක‍්ඛො, අත්‍ථි අසෙක‍්ඛො, අත්‍ථි නෙව සෙක‍්ඛො නාසෙක‍්ඛො.
ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂ වූයෙක් ඇති.
අත්‍ථි පරිත‍්තො, අත්‍ථි මහග‍්ගතො, අත්‍ථි අප‍්පමාණො.
පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
අත්‍ථි පරිත‍්තාරම‍්මණො, අත්‍ථි මහග‍්ගතාරම‍්මණො, අත්‍ථි අප‍්පමාණාරම‍්මණො.
පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
අත්‍ථි හීනො, අත්‍ථි මජ‍්ඣිමො, අත්‍ථි පණීතො.
හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
අත්‍ථි මිච‍්ඡත‍්තනියතො, අත්‍ථි සම‍්මත‍්තනියතො, අත්‍ථි අනියතො.
මිථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍ව නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
අත්‍ථි මග‍්ගාරම‍්මණො, අත්‍ථි මග‍්ගහෙතුකො, අත්‍ථි මග‍්ගාධිපති.
මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුකයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති.
අත්‍ථි උප‍්පන‍්නො, අත්‍ථි අනුප‍්පන‍්නො, අත්‍ථි උප‍්පාදී.
උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති.
අත්‍ථි අතීතො, අත්‍ථි අනාගතො, අත්‍ථි පච‍්චුප‍්පන‍්නො.
අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති.
අත්‍ථි අතීතාරම‍්මණො, අත්‍ථි අනාගතාරම‍්මණො, අත්‍ථි පච‍්චුප‍්පන‍්නාරම‍්මණො.
අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
අත්‍ථි අජ‍්ඣත‍්තො, අත්‍ථි බහිද‍්ධො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධො.
අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිර වූයෙක් ඇති.
අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
අධ්‍යාත්මාලම්බනයෙක් ඇත, බාහිරාලම්බනයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බනයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
74. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
74. එක්ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතුසම‍්පයුත‍්තො, අත්‍ථි හෙතුවිප‍්පයුත‍්තො.
ද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි න හෙතුසහෙතුකො, අත්‍ථි න හෙතුඅහෙතුකො.
හේතු නො වූ සහේතුක වූයෙක් ඇත, හේතු නො වූ අහේතුක වූයෙක් ඇති.
අත්‍ථි ලොකියො, අත්‍ථි ලොකුත‍්තරො.
ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
අත්‍ථි කෙනචි විඤ‍්ඤෙය්‍යො, අත්‍ථි කෙනචි න විඤ‍්ඤෙය්‍යො.
(චක්‍ෂුර් විඥානාදි) කිසිවකින් දත යුත්තෙක් ඇත, කිසිවකින් නො දත යුත්තෙක් ඇති.
අත්‍ථි සාසවො, අත්‍ථි අනාසවො.
සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
අත්‍ථි ආසවසම‍්පයුත‍්තො, අත්‍ථි ආසවවිප‍්පයුත‍්තො.
ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි ආසවවිප‍්පයුත‍්තසාසවො, අත්‍ථි ආසවවිප‍්පයුත‍්තඅනාසවො.
ආස්‍රව සම්ප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව සම්ප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
අත්‍ථි සංයොජනියො, අත්‍ථි අසංයොජනියො -පෙ- අත්‍ථි සරණො, අත්‍ථි අරණො.
සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති. ... සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
තිකමූලකං.
ත්‍රික මූලක යි.
75. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
75. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි සහෙතුකො, අත්‍ථි අහෙතුකො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
76. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
76. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතුසම‍්පයුත‍්තො, අත්‍ථි හෙතුවිප‍්පයුත‍්තො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි විපාකො, අත්‍ථි විපාකධම‍්මධම‍්මො, අත්‍ථි නෙව විපාක න විපාකධම‍්මධම‍්මො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ධර්‍ම ධර්‍ම වූයෙක් ඇත, නො ම විපාක වූ නො ද විපාක ධර්‍ම ධර්‍ම වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
77. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
77. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි න හෙතු සහෙතුකො, අත්‍ථි න හෙතු අහෙතුකො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු නො වූ සහේතුක වූයෙක් ඇත, හේතු නො වූ අහේතුක වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි උපාදින‍්නුපාදානියො, අත්‍ථි අනුපාදින‍්නුපාදානියො, අත්‍ථි අනුපාදින‍්නඅනුපාදානියො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
78. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
78. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි ලොකියො, අත්‍ථි ලොකුත‍්තරො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි සංකිලිට‍්ඨසංකිලෙසිකො, අත්‍ථි අසංකිලිට‍්ඨසංකිලෙසිකො, අත්‍ථි අසංකිලිට‍්ඨඅසංකිලෙසිකො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට අසාංක්ලේශික වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
79. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
79. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි කෙනචි විඤ‍්ඤෙය්‍යො, අත්‍ථි කෙනචි න විඤ‍්ඤෙය්‍යො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: (චක්‍ෂුර් විඥානාදී) කිසිවකින් දත යුත්තෙක් ඇත, කිසිවකින් නො දත යුත්තෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි සවිතක‍්කසවිචාරො, අත්‍ථි අවිතක‍්කවිචාරමත‍්තො, අත්‍ථි අවිතක‍්කඅවිචාරො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාර මාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
80. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
80. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි සාසවො, අත්‍ථි අනාසවො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බො, අත්‍ථි භාවනාය පහාතබ‍්බො අත්‍ථි නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
81. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
81. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි ආසවසම‍්පයුත‍්තො, අත්‍ථි ආසවවිප‍්පයුත‍්තො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බහෙතුකො, අත්‍ථි භාවනාය පහාතබ‍්බහෙතුකො, අත්‍ථි නෙවදස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
82. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
82. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි ආසවවිප‍්පයුත‍්තසාසවො, අත්‍ථි ආසවවිප‍්පයුත‍්තඅනාසවො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි ආචයගාමි, අත්‍ථි අපචයගාමි, අත්‍ථි නෙවාචයගාමි නාපචයගාමි -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො ම ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
83. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
83. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි සංයොජනියො, අත්‍ථි අසංයොජනියො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි සෙක‍්ඛො, අත්‍ථි අසෙක‍්ඛො, අත්‍ථි නෙව සෙක‍්ඛනාසෙක‍්ඛො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො ම ශෛක්‍ෂ වූ නො ද අශෛක්‍ෂ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
84. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
84. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි සංයොජනසම‍්පයුත‍්තො, අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්තො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි පරිත‍්තො, අත්‍ථි මහග‍්ගතො, අත්‍ථි අප‍්පමාණො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
85. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
85. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්තසංයොජනියො, අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්ත අසංයොජනියො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනිය වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි පරිත‍්තාරම‍්මණො, අත්‍ථි මහග‍්ගතාරම‍්මණො, අත්‍ථි අප‍්පමාණාරම‍්මණො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
86. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
86. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි ගන්‍ථනීයො, අත්‍ථි අගන්‍ථනීයො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථනීය නො වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි හීනො, අත්‍ථි මජ‍්ඣිමො, අත්‍ථි පණීතො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
87. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
87. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි ගන්‍ථසම‍්පයුත‍්තො, අත්‍ථි ගන්‍ථවිප‍්පයුත‍්තො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි මිච‍්ඡත‍්තනියතො, අත්‍ථි සම‍්මත‍්තනියතො, අත්‍ථි අනියතො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: මිථ්‍යාත්‍ව නියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍ව නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
88. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
88. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි ගන්‍ථවිප‍්පයුත‍්තගන්‍ථනීයො, අත්‍ථි ගන්‍ථවිප‍්පයුත‍්තඅගන්‍ථනීයො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය නො වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි මග‍්ගාරම‍්මණො, අත්‍ථි මග‍්ගහෙතුකො, අත්‍ථි මග‍්ගාධිපති -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ග හේතුකයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
89. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
89. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි ඔඝනීයො, අත්‍ථි අනොඝනීයො,
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ඕඝනීය වූයෙක් ඇත, ඕඝනීය නො වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි උප‍්පන‍්නො, අත්‍ථි අනුප‍්පන‍්නො, අත්‍ථි උප‍්පාදී -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
90. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
90. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි ඔඝසම‍්පයුත‍්තො, අත්‍ථි ඔඝවිප‍්පයුත‍්තො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි අතීතො, අත්‍ථි අනාගතො, අත්‍ථි පච‍්චුප‍්පන‍්නො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
91. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
91. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි ඔඝවිප‍්පයුත‍්තඔඝනීයො, අත්‍ථි ඔඝවිප‍්පයුත‍්තඅනොඝනීයො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ඕඝ විප්‍රයුක්ත ඕඝනීය වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත ඕඝනීය නො වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි අතීතාරම‍්මණො, අත්‍ථි අනාගතාරම‍්මණො, අත්‍ථි පච‍්චුප‍්පන‍්නාරම‍්මණො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
92. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
92. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි යොගනීයො, අත්‍ථි අයොගනීයො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: යෝගනීය වූයෙක් ඇත, යෝගනීය නො වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි අජ‍්ඣත‍්තො, අත්‍ථි බහිද‍්ධො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
93. එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
93. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි යොගසම‍්පයුත‍්තො, අත්‍ථි යොගවිප‍්පයුත‍්තො.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: යෝග සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
උභතො වඩ‍්ඪකං.
උභතෝ වඩ්ඪක යි.
94. සත‍්තවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො. එවං සත‍්තවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
94. සත් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපර්‍ය්‍යාපන්න වූයෙක් ඇති. මෙසේ සත් ප්‍රකාරයෙන් වේදනා ස්කන්‍ධ වේ.
අපරොපි සත‍්තවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි විපාකො -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො. එවං සත‍්තවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
අන්‍ය වූ ද සත් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපර්‍ය්‍යාපන්න වූයෙක් ඇති. මෙසේ සප්ත ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
95. චතුවීසතිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො. සොතසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- ඝානසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- කායසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- මනොසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො, චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා, සොතසම‍්ඵස‍්සජා වෙදනා, ඝානසම‍්ඵස‍්සජා වෙදනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා, කායසම‍්ඵස‍්සජා වෙදනා, මනොසම‍්ඵස‍්සජා වෙදනා. එවං චතුවීසතිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
95. සූවිසි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝත සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා ය, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
96. අපරොපි චතුවීසතිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො අත්‍ථි විපාකො -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො. සොතසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- ඝානසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- කායසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- මනොසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො. අත්‍ථි විපාකො -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො. චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- මනොසම‍්ඵස‍්සජා වෙදනා. එවං චතුවීසතිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
96. අන්‍ය වූ ද චතුර්විංශත්ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය විපාක වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා ය, … මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
97. තිංසතිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො. සොතසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ඝානසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- කායසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- මනොසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො, චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා, සොතසම‍්ඵස‍්සජා වෙදනා, ඝානසම‍්ඵස‍්සජා වෙදනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා, කායසම‍්ඵස‍්සජා වෙදනා, මනොසම‍්ඵස‍්සජා වෙදනා. එවං තිංසතිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
97. ත්‍රිංශත් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝත සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා ය, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ ත්‍රිංශත් ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
98. බහුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො, සොතසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ඝානසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- කායසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- මනොසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො, චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා, සොතසම‍්ඵස‍්සජා වෙදනා, ඝානසම‍්ඵස‍්සජා වෙදනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා, කායසම‍්ඵස‍්සජා වෙදනා, මනොසම‍්ඵස‍්සජා වෙදනා. එවං බහුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො.
98. බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘ වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝත සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා ය, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
99. අපරොපි බහුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො අත්‍ථි විපාකො -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො. සොතසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- ඝානසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- කායසම‍්ඵස‍්සපච‍්චයා වෙදනාක‍්ඛන්‍ධො -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො. චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා, සොතසම‍්ඵස‍්සජා වෙදනා, ඝානසම‍්ඵස‍්සජා වෙදනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා, කායසම‍්මඵස‍්සජා වෙදනා, මනොසම‍්ඵස‍්සජා වෙදනා. එවං බහුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො. අයං වුච‍්චති වෙදනාක‍්ඛන්‍ධො.
99. අන්‍ය වූ බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය විපාක වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය විපාක වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝත සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා ය, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ. මේ වේදනාස්කන්‍ධය යි කියනු ලැබේ.