සඤ්ඤාක්ඛන්ධො
100. තත්ථ කතමො සඤ්ඤාක්ඛන්ධො:
100. එහි සංඥාස්කන්ධය කවරේ යත්:
එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො
එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශය හා යෙදුණේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.
චතුබ්බිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො.
චතුෂ් ප්‍රකාරයෙකින් සංඥාස්කධය වෙයි: කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
පඤ්චවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛින්ද්රියසම්පයුත්තො, අත්ථි දුක්ඛින්ද්රියසම්පයුත්තො, අත්ථි සොමනස්සින්ද්රියසම්පයුත්තො, අත්ථි දොමනස්සින්ද්රියසම්පයුත්තො, අත්ථි උපෙක්ඛින්ද්රියසම්පයුත්තො. එවං පඤ්චවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
පඤ්චප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සුඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. මෙසේ පඤ්චප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
ඡබ්බිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, සොතසම්ඵස්සජා සඤ්ඤා, ඝානසම්ඵස්සජා සඤ්ඤා, ජිව්හාසම්ඵස්සජා සඤ්ඤා, කායසම්ඵස්සජා සඤ්ඤා, මනොසම්ඵස්සජා සඤ්ඤා. එවං ඡබ්බිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ෂට් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ ෂට් ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
සත්තවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, සොතසම්ඵස්සජා සඤ්ඤා, ඝානසම්ඵස්සජා සඤ්ඤා, ජිව්හාසම්ඵස්සජා සඤ්ඤා, කායසම්ඵස්සජා සඤ්ඤා, මනොධාතුසම්ඵස්සජා සඤ්ඤා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා. එවං සත්තවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
සප්ත ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා ය, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ සප්ත ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
අට්ඨවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, -පෙ- කායසම්ඵස්සජා සඤ්ඤා, අත්ථි සුඛසහගතා, අත්ථි දුක්ඛසහගතා, මනොධාතුසම්ඵස්සජා සඤ්ඤා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා. එවං අට්ඨවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
අෂ්ට ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ... කාය සම්ඵස්සයෙන් උපන් සංඥා සුඛ සහගත වූයේ ඇත, දුක්ඛ සහගත වූයේ ඇති, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ අෂ්ට ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
නවවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, -පෙ- කායසම්ඵස්සජා සඤ්ඤා, මනොධාතුසම්ඵස්සජා සඤ්ඤා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා අත්ථි කුසලා, අත්ථි අකුසලා, අත්ථි අබ්යාකතා. එවං නවවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
නව ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ... කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥාව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නව ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, -පෙ- කායසම්ඵස්සජා සඤ්ඤා, අත්ථි සුඛසහගතා, අත්ථි දුක්ඛසහගතා, මනොධාතුසම්ඵස්සජා සඤ්ඤා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා අත්ථි කුසලා, අත්ථි අකුසලා, අත්ථි අබ්යාකතා. එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
දශ ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ... කාය සම්ඵස්සජ සංඥාව සුඛ සහගත වූයේ ඇත, දුක්ඛ සහගත වූයේ ඇති, මනෝ ධාතු සම්ඵස්සජ සංඥා යැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සජ සංඥාව කුශල වූයේ ඇත, අකුශල වූයේ ඇත, අව්‍යාකෘත වූයේ ඇති. මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
101. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
101. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශය හා සම්ප්‍රයුක්ත් වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුක්ඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, අදුක්ඛම සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
102. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
102. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි විපාකො, අත්ථි විපාකධම්මධම්මො, අත්ථි නෙව විපාකධම්මධම්මො.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ධර්ම ස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්ම ස්වභාව නො වූයෙක් ඇති.
අත්ථි උපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නඅනුපාදානියො.
උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
අත්ථි සංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨඅසංකිලෙසිකො.
සඞ්කිලිට්ඨ සඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨ සඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨ - අසඞ්කිලේසික වූයෙක් ඇති.
අත්ථි සවිතක්කසවිචාරො, අත්ථි අවිතක්කවිචාරමත්තො, අත්ථි අවිතක්කඅවිචාරො.
සවිතර්ක සවිචාර වූයෙක් ඇත, අවිතර්ක විචාර මාත්‍ර වූයෙක් ඇත, අවිතර්ක - අවිචාර වූයෙක් ඇති.
අත්ථි පීතිසහගතො, අත්ථි සුඛසහගතො, අත්ථි උපෙක්ඛාසහගතො.
ප්‍රීති සහගත වූයෙක් ඇත, සුඛ සහගත වූයෙක් ඇත, උපේක්ෂා සහගත වූයෙක් ඇති.
අත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි භාවනාය පහාතබ්බො, අත්ථි නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො.
දර්ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති.
අත්ථි දස්සනෙන පහාතබ්බහෙතුකො, අත්ථි භාවනාය පහාතබ්බහෙතුකො, අත්ථි නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකො.
දර්ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇතියෙක් ඇති.
අත්ථි ආචයගාමි, අත්ථි අපචයගාමි, අත්ථි නෙවාචයගාමි නාපචයගාමි.
ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති.
අත්ථි සෙක්ඛො, අත්ථි අසෙක්ඛො, අත්ථි නෙව සෙක්ඛොනාසෙක්ඛො.
ශෛක්ෂ වූයෙක් ඇත, අශෛක්ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්ෂ නාශෛක්‍ෂ වූයෙක් ඇති.
අත්ථි පරිත්තො, අත්ථි මහග්ගතො, අත්ථි අප්පමාණො.
පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
අත්ථි පරිත්තාරම්මණො, අත්ථි මහග්ගතාරම්මණො, අත්ථි අප්පමාණාරම්මණො.
පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
අත්ථි හීනො, අත්ථි මජ්ඣිමො, අත්ථි පණීතො.
හීන වූයෙක් ඇත,මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
අත්ථි මිච්ඡත්තනියතො, අත්ථි සම්මත්තනියතො, අත්ථි අනියතො.
මිත්‍ථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
අත්ථි මග්ගාරම්මණො, අත්ථි මග්ගහෙතුකො, අත්ථි මග්ගාධිපති.
මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්ග හේතු ඇතියෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති.
අත්ථි උප්පන්නො, අත්ථි අනුප්පන්නො, අත්ථි උප්පාදී.
උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, අවශ්‍යයෙන් උපදනා (සංඥාස්කන්‍ධ)යෙක් ඇති.
අත්ථි අතීතො, අත්ථි අනාගතො, අත්ථි පච්චුප්පන්නො.
අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, වර්තමාන වූයෙක් ඇති.
අත්ථි අතීතාරම්මණො, අත්ථි අනාගතාරම්මණො, අත්ථි පච්චුප්පන්නාරම්මණො.
අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
අත්ථි අජ්ඣත්තො, අත්ථි බහිද්ධො, අත්ථි අජ්ඣත්තබහිද්ධො.
අධ්‍යාත්ම වූයෙක් ඇති, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිර වූයෙක් ඇති.
අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
103. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
103. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො.
ද්විප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්ථි න හෙතු සහෙතුකො, අත්ථි න හෙතු අහෙතුකො.
හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
අත්ථි ලොකියො, අත්ථි ලොකුත්තරො.
ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
අත්ථි කෙනචි විඤ්ඤෙය්යො, අත්ථි කෙනචි න විඤ්ඤෙය්යො.
චක්ඛු ආදි කිසි විඥානයකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයකින් නො දතයුත්තෙක් ඇති.
අත්ථි සාසවො, අත්ථි අනාසවො
සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
අත්ථි ආසවසම්පයුත්තො, අත්ථි ආසවවිප්පයුත්තො
ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්ථි ආසවවවිප්පයුත්තසාසවො, අත්ථි ආසවවිප්පයුත්තඅනාසවො
ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
අත්ථි සංයොජනියො, අත්ථි අසංයොජනියො.
සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
අත්ථි සංයොජනසම්පයුත්තො, අත්ථි සංයොජනවිප්පයුත්තො.
සංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්ථි සංයොජනවිප්පයුත්තසංයොජනියො, අත්ථි සංයොජනවිප්පයුත්තඅසංයොජනියො
සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනියයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූ අසංයෝජනිය වූයෙක් ඇති.
අත්ථි ගන්ථනීයො, අත්ථි අගන්ථනීයො.
ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථනීය නො වූයෙක් ඇති.
අත්ථි ගන්ථසම්පයුත්තො, අත්ථි ගන්ථවිප්පයුත්තො.
ග්රන්ථ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්රන්ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්ථි ගන්ථවිප්පයුත්ත ගන්ථනීයො, අත්ථි ගන්ථවිප්පයුත්ත අගන්ථනීයො.
ග්රන්ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්රන්ථ විප්‍රයුක්ත වූ ග්‍රන්‍ථනීය නො වූයෙක් ඇති.
අත්ථි ඔඝනීයො, අත්ථි අනොඝනීයො
ඕඝනීය වූයෙක් ඇත, අනෝඝනීය වූයෙක් ඇති.
අත්ථි ඔඝසම්පයුත්තො, අත්ථි ඔඝවිප්පයුත්තො
ඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්ථි ඔඝවිප්පයුත්තඔඝනීයො, අත්ථි ඔඝවිප්පයුත්තඅනොඝනීයො.
ඕඝ විප්‍රයුක්ත ඕඝනීය වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත අනෝඝනීය වූයෙක් අති.
අත්ථි යොගනීයො, අත්ථි අයොගනීයො.
යෝගනීය වූයෙක් ඇත, අයෝගනීය වූයෙක් ඇති.
අත්ථි යොගසම්පයුත්තො, අත්ථි යොගවිප්පයුත්තො.
යෝග සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්ථි යොගවිප්පයුත්තයොගනීයො, අත්ථි යොගවිප්පයුත්තඅයොගනීයො.
යෝග විප්‍රයුක්ත වූ යෝගනීයයෙක් ඇත, යෝග විප්‍රයුක්ත අයෝගනීයයෙක් ඇති.
අත්ථි නීවරණියො, අත්ථි අනීවරණියො.
නීවරණියයෙක් ඇත, අනීවරණියයෙක් ඇති.
අත්ථි නීවරණසම්පයුත්තො, අත්ථි නීවරණවිප්පයුත්තො.
නීවරණ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්ථි නීවරණවිප්පයුත්තනීවරණියො, අත්ථි නීවරණවිප්පයුත්තඅනීවරණියො.
නීවරණ විප්‍රයුක්ත වූ නීවරණීයයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත වූ අනීවරණීයයෙක් ඇති.
අත්ථි පරාමට්ඨො, අත්ථි අපරාමට්ඨො.
ප්රරාමෘෂ්ට වූයෙක් ඇත, අපරාමෘෂ්ට වූයෙක් ඇති.
අත්ථි පරාමාසසම්පයුත්තො, අත්ථි පරාමාසවිප්පයුත්තො
පරාමාශ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, පරාමාශ විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්ථි පරාමාසවිප්පයුත්තපරාමට්ඨො, අත්ථි පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨො.
පරාමාශ විප්‍රයුක්ත පරාමෘෂ්ට වූයෙක් ඇත, පරාමාශ විප්‍රයුක්ත අපරාමෘෂ්ට වූයෙක් ඇති.
අත්ථි උපාදින්නො, අත්ථි අනුපාදින්නො.
උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති.
අත්ථි උපාදානියො, අත්ථි අනුපාදානියො.
උපාදානයන්ට හිත වූයෙක් ඇත, අනුපාදානිය වූයෙක් ඇති.
අත්ථි උපාදානසම්පයුත්තො, අත්ථි උපාදානවිප්පයුත්තො.
උපාදාන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්ථි උපාදානවිප්පයුත්තඋපාදානියො, අත්ථි උපාදානවිප්පයුත්තඅනුපාදානියො.
උපාදාන විප්‍රයුක්ත උපාදානිය වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත උපාදානිය නො වූයෙක් ඇති.
අත්ථි සංකිලෙසිකො, අත්ථි අසංකිලෙසිකො.
සඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලේසික වූයෙක් ඇති.
අත්ථි සංකිලිට්ඨො, අත්ථි අසංකිලිට්ඨො.
සඞ්කිලිට්ඨ වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨ වූයෙක් ඇති.
අත්ථි කිලෙසසම්පයුත්තො, අත්ථි කිලෙසවිප්පයුත්තො.
ක්ලේශ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්ථි කිලෙසවිප්පයුත්තසංකිලෙසිකො, අත්ථි කිලෙසවිප්පයුත්තඅසංකිලෙසිකො.
ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශිකයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූ අසාංක්ලේශිකයෙක් ඇති.
අත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි න දස්සනෙන පහාතබ්බො.
දර්ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, දර්ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
අත්ථි භාවනාය පහාතබ්බො, අත්ථි න භාවනාය පහාතබ්බො.
භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
අත්ථි දස්සනෙන පහාතබ්බහෙතුකො, අත්ථි න දස්සනෙන පහාතබ්බහෙතුකො.
දර්ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, දර්ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
අත්ථි භාවනාය පහාතබ්බහෙතුකො, අත්ථි න භාවනාය පහාතබ්බහෙතුකො.
භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
අත්ථි සවිතක්කො, අත්ථි අවිතක්කො.
සවිතර්ක වූයෙක් ඇත, අවිතර්ක වූයෙක් ඇති.
අත්ථි සවිචාරො, අත්ථි අවිචාරො.
සවිචාර වූයෙක් ඇත, අවිචාර් වූයෙක් ඇති.
අත්ථි සප්පීතිකො, අත්ථි අප්පීතිකො.
සප්‍රීතික වූයෙක් ඇත, අප්‍රීතික වූයෙක් ඇති.
අත්ථි පීතිසහගතො, අත්ථි න පීතිසහගතො
ප්‍රීති සහගත වූයෙක් ඇත, ප්‍රීතිසහගත නො වූයෙක් ඇති.
අත්ථි සුඛසහගතො, අත්ථි න සුඛසහගතො.
සුඛ සහගත වූයෙක් ඇත, සුඛ සහගත නො වූයෙක් ඇති.
අත්ථි උපෙක්ඛාසහගතො, අත්ථි න උපෙක්ඛාසහගතො.
උපේක්ෂා සහගත වූයෙක් ඇත, උපේක්ෂා සහගත නො වූයෙක් ඇති.
අත්ථි කාමාවචරො, අත්ථි න කාමාවචරො.
කාමාවචර වූයෙක් ඇත, කාමාවචර නො වූයෙක් ඇති.
අත්ථි රූපාවචරො, අත්ථි න රූපාවචරො.
රූපාවචර වූයෙක් ඇත. රූපාවචර නො වූයෙක් ඇති.
අත්ථි අරූපාවචරො, අත්ථි න අරූපාවචරො.
අරූපාවචර වූයෙක් ඇත, අරූවචර නො වූයෙක් ඇති.
අත්ථි පරියාපන්නො, අත්ථි අපරියාපන්නො.
පරියාපන්න වූයෙක් ඇත, පරියාපන්න නො වූයෙක් ඇති.
අත්ථි නිය්යානිකො, අත්ථි අනිය්යානිකො.
නෛර්‍ය්‍යාණික වූයෙක් ඇත, අනෛර්‍ය්‍යාණික වූයෙක් ඇති.
අත්ථි නියතො, අත්ථි අනියතො.
නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
අත්ථි සඋත්තරො, අත්ථි අනුත්තරො.
සඋත්තර වූයෙක් ඇත, අනුත්තර වූයෙක් ඇති.
අත්ථි සරණො, අත්ථි අරණො.
සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
104. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
104. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සරණො, අත්ථි අරණො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි විපාකො -පෙ-
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. විපාක වූයෙක් ඇත ...
අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො (යථා කුසලත්තිකෙ විත්ථාරො එවං සබ්බෙපි තිකා විත්ථාරෙතබ්බා).
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ. [කුශල ත්රකයෙහි විස්තරය මෙන් හැම ත්‍රිකයෝ විස්තර කළ යුත්තාහ.]
දුකමූලකං.
දුක මූලක යි.
105. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
105. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
106. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
106. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො, -පෙ- අත්ථි සරණො, අත්ථි අරණො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති. ... සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
107. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
107. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි විපාකො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
108. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
108. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො. -පෙ- අත්ථි සරණො, අත්ථි අරණො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති. ... සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
තිකමූලකං.
ත්‍රික මූලක යි.
109. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
109. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සහේතුකයෙක් ඇත, අහේතුකයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො. -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
110. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
110. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: හේතුසම්ප්රයුක්තයෙක් ඇත, හේතුවිප්රයුක්තයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
111. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
111. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි න හෙතු සහෙතුකො, අත්ථි න හෙතු අහෙතුකො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි විපාකො, අත්ථි විපාකධම්මධම්මො, අත්ථි නෙව විපාක න විපාකධම්මධම්මො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ධර්ම ස්වභාව වූයේ ඇත, නො මැ විපාක වූ විපාක ධර්ම ස්වභාව නො වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
112. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
112. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ලොකියො, අත්ථි ලොකුත්තරො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි උපාදින්නුපාදිනියො, අත්ථි අනුපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නඅනුපාදානියො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
113. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
113. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කෙනචි විඤ්ඤෙය්යො, අත්ථි කෙනචි න විඤ්ඤෙය්යො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: කිසි විඥානයෙකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දතයුත්තෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨඅසංකිලෙසිකො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශිකයෙක් ඇත, අසංක්ලිෂ්ට අසාංක්ලේශිකයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
114. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
114. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සාසවො, අත්ථි අනාසවො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සවිතක්කසවිචාරො, අත්ථි අවිතක්කවිචාරමත්තො, අත්ථි අවිතක්කඅවිචාරො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සවිතර්ක සවිචාර වූයෙක් ඇත, අවිතර්ක විචාර මාත්‍ර වූයෙක් ඇත, අවිතර්ක අවිචාර වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
115. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
115. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ආසවසම්පයුත්තො, අත්ථි ආසවවිප්පයුත්තො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි පීතිසහගතො, අත්ථි සුඛසහගතො, අත්ථි උපෙක්ඛාසගහතො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ප්‍රීති සහගත වූයෙක් ඇත, සුඛ සහගත වූයෙක් ඇත, උපේක්ෂා සහගත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
116. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
116. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ආසවවිප්පයුත්තසාසවො, අත්ථි ආසවවිප්පයුත්තඅනාසවො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ආස්‍රව විප්‍රයුක්ත වූ ආස්‍රව සහිතයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි භාවනාය පහාතබ්බො, අත්ථි නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො. -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: දර්ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
117. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
117. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සංයොජනියො, අත්ථි අසංයොජනියො
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි දස්සනෙන පහාතබ්බහෙතුකො, අත්ථි භාවනාය පහාතබ්බහෙතුකො, අත්ථි නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: දර්ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
118. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
118. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සංයොජනසම්පයුත්තො, අත්ථි සංයොජනවිප්පයුත්තො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ආචයගාමි, අත්ථි අපචයගාමි, අත්ථි නෙවාචයගාමි නාපචයගාමි -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
119. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
119. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සංයොජනවිප්පයුත්තසංයොජනියො, අත්ථි සංයොජනවිප්පයුත්තඅසංයොජනියො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනිය වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සෙක්ඛො, අත්ථි අසෙක්ඛො, අත්ථි නෙවසෙක්ඛො නාසෙක්ඛො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ශෛක්ෂ වූයෙක් ඇත, අශෛක්ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්ෂ වූ අශෛක්ෂ නො වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
120. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
120. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ගන්ථනීයො, අත්ථි අගන්ථනීයො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි පරිත්තො අත්ථි මහග්ගතො, අත්ථි අප්පමාණො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
121. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
121. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ගන්ථසම්පයුත්තො, අත්ථි ගන්ථවිප්පයුත්තො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ග්රන්ථ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්රන්ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි පරිත්තාරම්මණො, අත්ථි මහග්ගතාරම්මණො, අත්ථි අප්පමාණාරම්මණො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
122. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
122. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ගන්ථවිප්පයුත්තගන්ථනීයො, අත්ථි ගන්ථවිප්පයුත්තඅගන්ථනීයො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ග්රන්ථ විප්‍රයුක්ත වූ ග්රන්ථනීයයෙක් ඇත, ග්රන්ථ විප්‍රයුක්ත වූ අග්රන්ථනීයයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි හීනො, අත්ථි මජ්ඣිමො, අත්ථි පණීතො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
123. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
123. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ඔඝනීයො, අත්ථි අනොඝනීයො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ඕඝනීය වූයෙක් ඇත, අනෝඝනීය වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි මිච්ඡත්තනියතො, අත්ථි සම්මත්තනියතො, අත්ථි අනියතො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: මිත්‍ථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
124. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
124. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ඔඝසම්පයුත්තො, අත්ථි ඔඝවිප්පයුත්තො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි මග්ගාරම්මණො, අත්ථි මග්ගහෙතුකො, අත්ථි මග්ගාධිපති -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්ග හේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
125. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
125. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ඔඝවිප්පයුත්තඔඝනීයො, අත්ථි ඔඝවිප්පයුත්තඅනොඝනීයො.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ඕඝ විප්‍රයුක්ත ඕඝනීයයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත අනෝඝනීයයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි උප්පන්නො, අත්ථි අනුප්පන්නො, අත්ථි උප්පාදී -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
126. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
126. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි යොගනීයො, අත්ථි අයොගනීයො.
ද්විප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: යෝගනීය වූයෙක් ඇත, අයෝගනීය වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි අතීතො, අත්ථි අනාගතො, අත්ථි පච්චුප්පන්නො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
127. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
127. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි යොගසම්පයුත්තො, අත්ථි යොගවිප්පයුත්තො.
ද්වීප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: යෝගසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝගවිප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි අතීතාරම්මණො, අත්ථි අනාගතාරම්මණො, අත්ථි පච්චුප්පන්නාරම්මණො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: අතීතාලම්බන වූයෙක් ඇත. අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
128. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
128. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි යොගවිප්පයුත්තයොගනීයො, අත්ථි යොගවිප්පයුත්තඅයොගනීයො.
ද්වීප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: යෝගවිප්‍රයුක්ත යෝගනීයෙක් ඇත, යෝගවිප්‍රයුක්ත අයෝගනීයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි අජ්ඣත්තො, අත්ථි බහිද්ධො, අත්ථි අජ්ඣත්තබහිද්ධො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: අධ්‍යාත්ම වූයෙක් ඇත. බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
129. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
129. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි නීවරණියො, අත්ථි අනීවරණියො.
ද්වීප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: නීවරණීය වූයෙක් ඇත, අනීවරණීය වූයෙක් ඇති.
තිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත. බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
උභතොවඩ්ඪකං.
උභතෝවඩ්ඪක යි.
130. සත්තවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. එවං සත්තවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
130. සත් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. මෙසේ සප්තප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
අපරොපි සත්තවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ-
අනෙකුදු සත් ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ...
අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. එවං සත්තවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. මෙසේ සප්තප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
131. චතුවීසතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො. සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්පඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, සොතසම්ඵස්සජා සඤ්ඤා, ඝානසම්ඵස්සජා සඤ්ඤා, ජිව්හාසම්ඵස්සජා සඤ්ඤා, කායසම්ඵස්සජා සඤ්ඤා, මනොසම්ඵස්සජා සඤ්ඤා, එවං චතුවීසතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
131. චතුර්විංශති ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: චක්ෂුඃසංස්පර්ශප්රත්යයෙන් වූ සංඥාස්කන්ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ශ්රෝත්රසංස්පර්ශප්රත්යයෙන් ... ඝ්රාණසංස්පර්ශප්රත්යයෙන් ... ජිව්හාසංස්පර්‍ශප්‍රත්‍යයෙන් ... කායසංස්පර්ශප්රත්යයෙන් ... මනඃසංස්පර්ශප්රත්යයෙන් වූ සංඥාස්කන්ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. චක්ඛුසම්ඵස්සජ සංඥා ය, සෝතසම්ඵස්සජ සංඥා ය, ඝානසම්ඵස්සජ සංඥා ය, ජිව්හාසම්ඵස්සජ සංඥා ය, කායසම්ඵස්සජ සංඥා ය, මනෝසම්ඵස්සජ සංඥා යි. මෙසේ චතුර්වීංශති ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
අපරොපි චතුවීසතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො. සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, -පෙ- මනොසම්ඵස්සජා සඤ්ඤා. එවං චතුවීසතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
අන්‍ය වූ ද චතුර්විංශති ප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය ... මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ චතුර්වීංශත් ප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
132. තිංසතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො, සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා -පෙ- මනොසම්ඵස්සජා සඤ්ඤා. එවං තිංසතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
132. ත්රිංශත්ප්රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචරයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ ... මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ ත්රිංශත්ප්රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
133. බහුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා -පෙ- මනොසම්ඵස්සජා සඤ්ඤා. එවං බහුවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
133. බහුප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය ... මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ බහුප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ.
134. අපරොපි බහුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, සොතසම්ඵස්සජා සඤ්ඤා, ඝානසම්ඵස්සජා සඤ්ඤා, ජිව්හාසම්ඵස්සජා සඤ්ඤා, කායසම්ඵස්සජා සඤ්ඤා, මනොසම්ඵස්සජා සඤ්ඤා. එවං බහුවිධෙන සඤ්ඤාක්ඛන්ධො. අයං වුච්චති සඤ්ඤාක්ඛන්ධො.
134. අන්‍ය වූ ද බහුප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්ධය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්ධය අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචරයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සජ සංඥා යැ, සෝත සම්ඵස්සජ සංඥා ය. ඝාන සම්ඵස්සජ සංඥා ය. ජිව්හා සම්ඵස්සජ සංඥා ය. කාය සම්ඵස්සජ සංඥා ය. මනෝ සම්ඵස්සජ සංඥා යි. මෙසේ බහුප්‍රකාරයෙන් සංඥාස්කන්ධය වේ. මේ සංඥාස්කන්‍ධ යි කියනු ලැබේ.