සඞ‍්ඛාරක‍්ඛන්‍ධො
135. තත්‍ථ කතමො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො:
135. එහි සංස්කාරස්කන්‍ධය කවරේ යත්:
එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතු, අත්‍ථි න හෙතු,
ද්වි ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූ (සංස්කාරස්කන්‍ධ)යෙක් ඇත, හේතු නො වූ (සංස්කාරස්කන්‍ධ)යෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.
චතුබ‍්බිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො.
චතුෂ්ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
පඤ‍්චවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සුඛින්‍ද්‍රියසම‍්පයුත‍්තො, අත්‍ථි දුක‍්ඛින්‍ද්‍රියසම‍්පයුත‍්තො, අත්‍ථි සොමනස‍්සින්‍ද්‍රිය සම‍්පයුත‍්තො, අත්‍ථි දොමනස‍්සින්‍ද්‍රිය සම‍්පයුත‍්තො, අත්‍ථි උපෙක‍්ඛින්‍ද්‍රිය සම‍්පයුත‍්තො. එවං පඤ‍්චවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
පඤ්චප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. මෙසේ පඤ්චප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ඡබ‍්බිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සජා චෙතනා, සොතසම‍්ඵස‍්සජා චෙතනා, ඝානසම‍්ඵස‍්සජා චෙතනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා චෙතනා, කායසම‍්ඵස‍්සජා චෙතනා, මනොසම‍්ඵස‍්සජා චෙතනා. එවං ඡබ‍්බිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ෂට්ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
සත‍්තවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සජා චෙතනා, සොතසම‍්ඵස‍්සජා චෙතනා, ඝානසම‍්ඵස‍්සජා චෙතනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා චෙතනා, කායසම‍්ඵස‍්සජා චෙතනා, මනොධාතුසම‍්ඵස‍්සජා චෙතනා, මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා චෙතනා. එවං සත‍්තවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
සප්තප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ සප්තප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
අට‍්ඨවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සජා චෙතනා, -පෙ- කායසම‍්ඵස‍්සජා චෙතනා, අත්‍ථි සුඛසහගතා, අත්‍ථි දුක‍්ඛසහගතා, මනොධාතුසම‍්ඵස‍්සජා චෙතනා, මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා චෙතනා. එවං අට‍්ඨවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
අෂ්ටප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ... කායසම්ඵස්සයෙන් උපන් චේතනාව සුඛසහගත වූයෙක් ඇත, දුක්ඛසහගත වූයෙක් ඇත, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
නවවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සජා චෙතනා, -පෙ- මනොධාතුසම‍්ඵස‍්සජා චෙතනා, මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා චෙතනා, අත්‍ථි කුසලා, අත්‍ථි අකුසලා, අත්‍ථි අබ්‍යාකතා. එවං නවවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
නවප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ... මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනාව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සජා චෙතනා, -පෙ- කායසම‍්ඵස‍්සජා චෙතනා, අත්‍ථි සුඛසහගතා, අත්‍ථි දුක‍්ඛසහගතා, මනොධාතුසම‍්ඵස‍්සජා චෙතනා, මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා චෙතනා, අත්‍ථි කුසලා, අත්‍ථි අකුසලා, අත්‍ථි අබ්‍යාකතා, එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ... කායසම්ඵස්සයෙන් උපන් චේතනාව සුඛසහගත වූයෙක් ඇත, දුක්ඛසහගත වූයෙක් ඇති, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනාව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
136. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
136. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතු, අත්‍ථි න හෙතු.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුක්ඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි විපාකො, අත්‍ථි විපාක ධම‍්මධම‍්මො, අත්‍ථි නෙවවිපාක න විපාක ධම‍්මධම‍්මො.
විපාක වූයෙක් ඇත, විපාක ධර්‍මස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්‍මස්වභාව නො වූයෙක් ඇති.
අත්‍ථි උපාදින‍්නුපාදානියො, අත්‍ථි අනුපාදින‍්නුපාදානියො, අත්‍ථි අනුපාදින‍්නඅනුපාදානියො.
උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
අත්‍ථි සංකිලිට‍්ඨසංකිලෙසිකො, අත්‍ථි අසංකිලිට‍්ඨසංකිලෙසිකො, අත්‍ථි අසංකිලිට‍්ඨඅසංකිලෙසිකො.
සඞ්කිලිට්ඨසඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨසඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨඅසඞ්කිලේසික වූයෙක් ඇති.
අත්‍ථි සවිතක‍්කසවිචාරො, අත්‍ථි අවිතක‍්කවිචාරමත‍්තො, අත්‍ථි අවිතක‍්කඅවිචාරො.
සවිතර්‍කසවිචාර වූයෙක් ඇත, අවිතර්‍කවිචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති.
අත්‍ථි පීතිසහගතො, අත්‍ථි සුඛසහගතො, අත්‍ථි උපෙක‍්ඛාසහගතො.
ප්‍රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්‍ෂාසහගත වූයෙක් ඇති.
අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බො, අත්‍ථි භාවනාය පහාතබ‍්බො, අත්‍ථි නෙවදස‍්සනෙන න භාවනාය පහාතබ‍්බො.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යෙයක් ඇත, භාවනාවෙන් ප්‍රහාතව්‍යෙයක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යෙයක් ඇති.
අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බහෙතුකො, අත්‍ථි භාවනාය පහාතබ‍්බහෙතුකො, අත්‍ථි නෙවදස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකො.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියෙක් ඇති.
අත්‍ථි ආචයගාමී, අත්‍ථි අපචයගාමී, අත්‍ථි නෙවාචයගාමී නාපචයගාමී.
ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති.
අත්‍ථි සෙක‍්ඛො, අත්‍ථි අසෙක‍්ඛො, අත්‍ථි නෙවසෙක‍්ඛො නාසෙක‍්ඛො.
ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති.
අත්‍ථි පරිත‍්තො, අත්‍ථි මහග‍්ගතො, අත්‍ථි අප‍්පමාණො.
පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
අත්‍ථි පරිත‍්තාරම‍්මණො, අත්‍ථි මහග‍්ගතාරම‍්මණො, අත්‍ථි අප‍්පමාණාරම‍්මණො.
පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
අත්‍ථි හීනො, අත්‍ථි මජ‍්ඣිමො, අත්‍ථි පණීතො.
හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
අත්‍ථි මිච‍්ඡත‍්තනියතො, අත්‍ථි සම‍්මත‍්තනියතො, අත්‍ථි අනියතො.
මිත්‍ථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
අත්‍ථි මග‍්ගාරම‍්මණො, අත්‍ථි මග‍්ගහෙතුකො, අත්‍ථි මග‍්ගාධිපති.
මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති.
අත්‍ථි උප‍්පන‍්නො, අත්‍ථි අනුප‍්පන‍්නො, අත්‍ථි උප‍්පාදී.
උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උපදනාසුලු වූයෙක් ඇති.
අත්‍ථි අතීතො, අත්‍ථි අනාගතො, අත්‍ථි පච‍්චුප‍්පන‍්නො.
අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති.
අත්‍ථි අතීතාරම‍්මණො, අත්‍ථි අනාගතාරම‍්මණො, අත්‍ථි පච‍්චුප‍්පන‍්නාරම‍්මණො.
අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
අත්‍ථි අජ‍්ඣත‍්තො, අත්‍ථි බහිද‍්ධො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධො.
අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිර වූයෙක් ඇති.
අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇති, බාහිරාලම්බන වූයෙක් ඇති, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
137. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
137. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සහෙතුකො, අත්‍ථි අහෙතුකො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
අත්‍ථි හෙතුසම‍්පයුත‍්තො, අත්‍ථි හෙතුවිප‍්පයුත‍්තො.
හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි හෙතු චෙව සහෙතුකො ච, අත්‍ථි සහෙතුකො චෙව න ච හෙතු.
හේතු ද වූ සහේතුක ද වූයෙක් ඇත, සහේතුක ද වූ නො ද හේතු වූයෙක් ඇති.
අත්‍ථි හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තො ච, අත්‍ථි හෙතුසම‍්පයුත‍්තො චෙව න ච හෙතු.
හේතු ද වූ හේතු සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, හේතු සම්ප්‍රයුක්ත ද වූ නො ද හේතු වූයෙක් ඇති.
අත්‍ථි න හෙතු සහෙතුකො, අත්‍ථි න හෙතු අහෙතුකො.
හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
අත්‍ථි ලොකියො, අත්‍ථි ලොකුත‍්තරො.
ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
අත්‍ථි කෙනචි විඤ‍්ඤෙය්‍යො, අත්‍ථි කෙනචි න විඤ‍්ඤෙය්‍යො.
(චක්‍ෂුරාදි) කිසි විඥානයෙකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දත යුත්තෙක් ඇති.
අත්‍ථි ආසවො, අත්‍ථි නො ආසවො.
ආස්‍රව වූයෙක් ඇත, ආස්‍රව නො වූයෙක් ඇති.
අත්‍ථි සාසවො, අත්‍ථි අනාසවො.
සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
අත්‍ථි ආසව සම‍්පයුත‍්තො, අත්‍ථි ආසව විප‍්පයුත‍්තො.
ආස්‍රවසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රවවිප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි ආසවො චෙව සාසවො ච, අත්‍ථි සාසවො චෙව නො ච ආසවො.
ආස්‍රව ද වූ ආස්‍රව සහිත ද වූයෙක් ඇත, ආස්‍රව සහිත ද වූ නො ද ආස්‍රව වූයෙක් ඇති.
අත්‍ථි ආසවො චෙව ආසවසම‍්පයුත‍්තො ච, අත්‍ථි ආසවසම‍්පයුත‍්තො චෙව නො ච ආසවො.
ආස්‍රව ද වූ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ නො ද ආස්‍රව වූයෙක් ඇති.
අත්‍ථි ආසව විප‍්පයුත‍්ත සාසවො, අත්‍ථි ආසව විප‍්පයුත‍්ත අනාසවො.
ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රවවිප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
අත්‍ථි සංයොජනං, අත්‍ථි නො සංයොජනං.
සංයෝජන වූයෙක් ඇත, සංයෝජන නො වූයෙක් ඇති.
අත්‍ථි සංයොජනියො, අත්‍ථි අසංයොජනියො.
සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
අත්‍ථි සංයොජනසම‍්පයුත‍්තො, අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්තො.
සංයෝජනසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජනවිප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි සංයොජනං චෙව සංයොජනියො ච, අත්‍ථි සංයොජනියො චෙව නො ච සංයොජනං.
සංයෝජන ද වූ සංයෝජනීය ද වූයෙක් ඇත, සංයෝජනීය ද වූ නො ද සංයෝජන වූයෙක් ඇති.
අත්‍ථි සංයොජනං චෙව සංයොජන සම‍්පයුත‍්තො ච, අත්‍ථි සංයොජන සම‍්පයුත‍්තො චෙව නො ච සංයොජනං.
සංයෝජන ද වූ සංයෝජනසම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ නො ද සංයෝජන වූයෙක් ඇති.
අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්ත සංයොජනියො, අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්ත අසංයොජනියො.
සංයෝජන විප්‍රයුක්ත වූයෙක් වූ සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජනවිප්‍රයුක්ත වූ අසංයෝජනිය වූයෙක් ඇති.
අත්‍ථි ගන්‍ථො, අත්‍ථි නො ගන්‍ථො.
ග්‍රන්‍ථ වූ (සංස්කාරන්‍ධ)යෙක් ඇත. ග්‍රන්‍ථ නො වූ (සංස්කාරන්‍ධ)යෙක් ඇති.
අත්‍ථි ගන්‍ථනීයො, අත්‍ථි අගන්‍ථනීයො.
ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
අත්‍ථි ගන්‍ථසම‍්පයුත‍්තො, අත්‍ථි ගන්‍ථවිප‍්පයුත‍්තො.
ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථවිප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි ගන්‍ථො චෙව ගන්‍ථනීයො ච, අත්‍ථි ගන්‍ථනීයො චෙව නො ච ගන්‍ථො.
ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථනීය ද වූයෙක් ඇත, ග්‍රන්‍ථනීය ද වූ නො ද ග්‍රන්‍ථ වූයෙක් ඇති.
අත්‍ථි ගන්‍ථො චෙව ගන්‍ථසම‍්පයුත‍්තො ච, අත්‍ථි ගන්‍ථසම‍්පයුත‍්තො චෙව නො ච ගන්‍ථො.
ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ නො ද ග්‍රන්‍ථ වූයෙක් ඇති.
අත්‍ථි ගන්‍ථවිප‍්පයුත‍්තගන්‍ථනීයො, අත්‍ථි ගන්‍ථවිප‍්පයුත‍්තඅගන්‍ථනීයො.
ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
අත්‍ථි ඔඝො, අත්‍ථි නො ඔඝො.
ඕඝ වූයෙක් ඇත, ඕඝ නො වූයෙක් ඇති.
අත්‍ථි ඔඝනීයො, අත්‍ථි අනොඝනීයො.
ඕඝනීය වූයෙක් ඇත, අනෝඝනීය වූයෙක් ඇති.
අත්‍ථි ඔඝසම‍්පයුත‍්තො, අත්‍ථි ඔඝවිප‍්පයුත‍්තො.
ඕඝසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි ඔඝො චෙව ඔඝනීයො ච, අත්‍ථි ඔඝනීයො චෙව නො ච ඔඝො.
ඕඝ ද වූ ඕඝනීය ද වූයෙක් ඇත, ඕඝනීය ද වූ නො ද ඕඝ වූයෙක් ඇති.
අත්‍ථි ඔඝො චෙව ඔඝසම‍්පයුත‍්තො ච, අත්‍ථි ඔඝසම‍්පයුත‍්තො චෙව නො ච ඔඝො.
ඕඝ ද වූ ඕඝසම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ඕඝසම්ප්‍රයුක්ත ද වූ නො ද ඕඝ වූයෙක් ඇති.
අත්‍ථි ඔඝවිප‍්පයුත‍්ත ඔඝනීයො, අත්‍ථි ඔඝවිප‍්පයුත‍්ත අනොඝනීයො.
ඕඝ විප්‍රයුක්ත ඕඝනීය වූයෙක් ඇත, ඕඝවිප්‍රයුක්ත අනෝඝනීය වූයෙක් ඇති.
අත්‍ථි යොගො, අත්‍ථි නො යොගො.
යෝග වූයෙක් ඇත, යෝග නො වූයෙක් ඇති.
අත්‍ථි යොගනීයො, අත්‍ථි අයොගනීයො.
යෝගනීය වූයෙක් ඇත, අයෝගනීය වූයෙක් ඇති.
අත්‍ථි යොගසම‍්පයුත‍්තො, අත්‍ථි යොගවිප‍්පයුත‍්තො.
යෝගසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝගවිප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි යොගො චෙව යොගනීයො ච, අත්‍ථි යොගනීයො චෙව නො ච යොගො.
යෝග ද වූ යෝගනීය ද වූයෙක් ඇත, යෝගනීය ද වූ නො ද යෝග වූයෙක් ඇති.
අත්‍ථි යොගො චෙව යොගසම‍්පයුත‍්තො ච, අත්‍ථි යොගසම‍්පයුත‍්තො චෙව නො ච යොගො.
යෝග ද වූ යෝග සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, යෝගසම්ප්‍රයුක්ත ද වූ නො ද යෝග වූයෙක් ඇති.
අත්‍ථි යොගවිප‍්පයුත‍්ත යොගනීයො, අත්‍ථි යොගවිප‍්පයුත‍්ත අයොගනීයො.
යෝගවිප්‍රයුක්ත යෝගනීය වූයෙක් ඇත, යෝගවිප්‍රයුක්ත අයෝගනීය වූයෙක් ඇති.
අත්‍ථි නීවරණං, අත්‍ථි නො නීවරණං.
නීවරණ වූයෙක් ඇත, නීවරණ නො වූයෙක් ඇති.
අත්‍ථි නීවරණියො, අත්‍ථි අනීවරණියො.
නීවරණීය වූයෙක් ඇත, අනීවරණීය වූයෙක් ඇති.
අත්‍ථි නීවරණසම‍්පයුත‍්තො, අත්‍ථි නීවරණවිප‍්පයුත‍්තො.
නීවරණසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, නීවරණවිප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි නීවරණං චෙව නීවරණියො ච, අත්‍ථි නීවරණියො චෙව නො ච නීවරණං.
නීවරණ ද වූ නීවරණීය ද වූයෙක් ඇත, නීවරණීය ද වූ නො ද නීවරණ වූයෙක් ඇති.
අත්‍ථි නීවරණං චෙව නීවරණසම‍්පයුත‍්තො ච, අත්‍ථි නීවරණසම‍්පයුත‍්තො චෙව නො ච නීවරණං.
නීවරණ ද වූ නීවරණ සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, නීවරණ සම්ප්‍රයුක්ත ද වූ නො ද නීවරණ වූයෙක් ඇති.
අත්‍ථි නීවරණවිප‍්පයුත‍්තනීවරණියො, අත්‍ථි නීවරණවිප‍්පයුත‍්තඅනීවරණියො.
නීවරණ විප්‍රයුක්ත නීවරණීය වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත අනීවරණිය වූයෙක් ඇති.
අත්‍ථි පරාමාසො, අත්‍ථි නො පරාමාසො.
පරාමාස වූයෙක් ඇත, පරාමාස නො වූයෙක් ඇති.
අත්‍ථි පරාමට‍්ඨො, අත්‍ථි අපරාමට‍්ඨො.
පරාමෘෂ්ට වූයෙක් ඇත, අපරාමෘෂ්ට වූයෙක් ඇති.
අත්‍ථි පරාමාසසම‍්පයුත‍්තො, අත්‍ථි පරාමාසවිප‍්පයුත‍්තො.
පරාමාස සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, පරාමාස විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි පරාමාසො චෙව පරාමට‍්ඨො ච, අත්‍ථි පරාමට‍්ඨො චෙව නො ච පරාමාසො.
පරාමාස ද වූ පරාමෘෂ්ට ද වූයෙක් ඇත, පරාමෘෂ්ට ද වූ නො ද පරාමාස වූයෙක් ඇති.
අත්‍ථි පරාමාසවිප‍්පයුත‍්තපරාමට‍්ඨො, අත්‍ථි පරාමාසවිප‍්පයුත‍්තඅපරාමට‍්ඨො.
පරාමාස විප්‍රයුක්ත පරාමෘෂ්ට වූයෙක් ඇත, පරාමාස විප්‍රයුක්ත අපරාමෘෂ්ට වූයෙක් ඇති.
අත්‍ථි උපාදින‍්නො, අත්‍ථි අනුපාදින‍්නො.
උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති.
අත්‍ථි උපාදානං, අත්‍ථි නො උපාදානං.
උපාදාන වූයෙක් ඇත, උපාදාන නො වූයෙක් ඇති.
අත්‍ථි උපාදානියො, අත්‍ථි අනුපාදානියො.
උපාදානිය වූයෙක් ඇත, අනුපාදානිය වූයෙක් ඇති.
අත්‍ථි උපාදානසම‍්පයුත‍්තො, අත්‍ථි උපාදානවිප‍්පයුත‍්තො.
උපාදාන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි උපාදානඤ‍්චෙව උපාදානියො ච, අත්‍ථි උපාදානියො චෙව නො ච උපාදානං.
උපාදාන ද වූ උපාදානිය ද වූයෙක් ඇත, උපාදානිය ද වූ නො ද උපාදාන වූයෙක් ඇති.
අත්‍ථි උපාදානඤ‍්චෙව උපාදානසම‍්පයුත‍්තො ච, අත්‍ථි උපාදානසම‍්පයුත‍්තො චෙව නො ච උපාදානං.
උපාදාන ද වූ උපාදාන සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, උපාදාන සම්ප්‍රයුක්ත ද වූ නො ද උපාදාන වූයෙක් ඇති.
අත්‍ථි උපාදානවිප‍්පයුත‍්ත උපාදානියො, අත්‍ථි උපාදානවිප‍්පයුත‍්ත අනුපාදානියො.
උපාදාන විප්‍රයුක්ත උපාදානිය වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත අනුපාදානිය වූයෙක් ඇති.
අත්‍ථි කිලෙසො, අත්‍ථි නො කිලෙසො.
ක්ලේශ වූයෙක් ඇත, ක්ලේශ නො වූයෙක් ඇති.
අත්‍ථි සංකිලෙසිකො, අත්‍ථි අසංකිලෙසිකො.
සාංක්ලේශික වූයෙක් ඇත, අසාංක්ලේශික වූයෙක් ඇති.
අත්‍ථි සංකිලිට‍්ඨො, අත්‍ථි අසංකිලිට‍්ඨො.
සංක්ලිෂ්ට වූයෙක් ඇත, අසංක්ලිෂ්ට වූයෙක් ඇති.
අත්‍ථි කිලෙසසම‍්පයුත‍්තො, අත්‍ථි කිලෙසවිප‍්පයුත‍්තො.
ක්ලේශ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි කිලෙසො චෙව සංකිලෙසිකො ච, අත්‍ථි සංකිලෙසිකො චෙව නො ච කිලෙසො.
ක්ලේශ ද වූ සාංක්ලේශික ද වූයෙක් ඇත, සාංක්ලේශික ද වූ නො ද ක්ලේශ වූයෙක් ඇති.
අත්‍ථි කිලෙසො චෙව සංකිලිට‍්ඨො ච, අත්‍ථි සංකිලිට‍්ඨො චෙව නො ච කිලෙසො.
ක්ලේශ ද වූ සංක්ලිෂ්ට ද වූයෙක් ඇත, සංක්ලිෂ්ට ද වූ නො ද ක්ලේශ වූයෙක් ඇති.
අත්‍ථි කිලෙසො චෙව කිලෙසසම‍්පයුත‍්තො ච, අත්‍ථි කිලෙසසම‍්පයුත‍්තො චෙව නො ච කිලෙසො.
ක්ලේශ ද වූ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ නො ද ක්ලේශ වූයෙක් ඇති.
අත්‍ථි කිලෙසවිප‍්පයුත‍්ත සංකිලෙසිකො, අත්‍ථි කිලෙසවිප‍්පයුත‍්ත අසංකිලෙසිකො.
ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශික වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික වූයෙක් ඇති.
අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බො, අත්‍ථි න දස‍්සනෙන පහාතබ‍්බො.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
අත්‍ථි භාවනාය පහාතබ‍්බො, අත්‍ථි න භාවනාය පහාතබ‍්බො.
භාවනායෙන් ප්‍රහාතව්‍යයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බහෙතුකො, අත්‍ථි න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකො.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
අත්‍ථි භාවනාය පහාතබ‍්බහෙතුකො, අත්‍ථි න භාවනාය පහාතබ‍්බහෙතුකො.
භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
අත්‍ථි සවිතක‍්කො, අත්‍ථි අවිතක‍්කො.
සවිතර්‍ක වූයෙක් ඇත, අවිතර්‍ක වූයෙක් ඇති.
අත්‍ථි සවිචාරො, අත්‍ථි අවිචාරො.
සවිචාර වූයෙක් ඇත, අවිචාර වූයෙක් ඇති.
අත්‍ථි සප‍්පීතිකො, අත්‍ථි අප‍්පීතිකො.
සප්‍රීතික වූයෙක් ඇත. අප්‍රීතික වූයෙක් ඇති.
අත්‍ථි පීතිසහගතො, අත්‍ථි න පීතිසහගතො.
ප්‍රීති සහගත වූයෙක් ඇත. ප්‍රීති සහගත නො වූයෙක් ඇති.
අත්‍ථි සුඛසහගතො, අත්‍ථි න සුඛසහගතො.
සුඛ සහගත වූයෙක් ඇත, සුඛ සහගත නො වූයෙක් ඇති.
අත්‍ථි උපෙක‍්ඛාසහගතො, අත්‍ථි න උපෙක‍්ඛාසහගතො.
උපේක්‍ෂා සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත නො වූයෙක් ඇති.
අත්‍ථි කාමාවචරො, අත්‍ථි න කාමාවචරො.
කාමාවචර වූයෙක් ඇත, කාමාවචර නො වූයෙක් ඇති.
අත්‍ථි රූපාවචරො, අත්‍ථි න රූපාවචරො.
රූපාවචර වූයෙක් ඇත, රූපාවචර නො වූයෙක් ඇති.
අත්‍ථි අරූපාවචරො, අත්‍ථි න අරූපාවචරො.
අරූපාවචර වූයෙක් ඇත, අරූපාවචර නො වූයෙක් ඇති.
අත්‍ථි පරියාපන‍්නො, අත්‍ථි අපරියාපන‍්නො.
පරියාපන්න වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
අත්‍ථි නිය්‍යානිකො, අත්‍ථි අනිය්‍යානිකො.
නෛර්‍ය්‍යාණික වූයෙක් ඇත, අනෛර්‍ය්‍යාණික වූයෙක් ඇති.
අත්‍ථි නියතො, අත්‍ථි අනියතො.
නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
අත්‍ථි සඋත‍්තරො, අත්‍ථි අනුත‍්තරො.
සඋත්තර වූයෙක් ඇත, අනුත්තර වූයෙක් ඇති.
අත්‍ථි සරණො, අත්‍ථි අරණො.
සරණ (රාගාදි ක්ලේස සහිත) වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
138. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
138. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සරණො, අත්‍ථි අරණො.
ද්වීප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො. -පෙ-
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ...
අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
දුකමූලකං.
ද්වික මූලක යි.
139. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
139. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතු, අත්‍ථි න හෙතු.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
140. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
140. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සරණො, අත්‍ථි අරණො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
141. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
141. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතු, අත්‍ථි න හෙතු.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
142. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
142. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සරණො, අත්‍ථි අරණො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: (රාගාදි) රණ සහිත වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
තිකමූලකං.
ත්‍රිකමූලක යි.
143. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
143. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතු, අත්‍ථි න හෙතු.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
144. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
144. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සහෙතුකො, අත්‍ථි අහෙතුකො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
145. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
145. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතු සම‍්පයුත‍්තො, අත්‍ථි හෙතු විප‍්පයුත‍්තො
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතුසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි විපාකො, අත්‍ථි විපාකධම‍්මධම‍්මො, අත්‍ථි නෙව විපාක න විපාකධම‍්මධම‍්මො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ධර්‍මස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්‍මස්වභාව නො වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
146. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
146. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතු චෙව සහෙතුකො ච, අත්‍ථි සහෙතුකො චෙව න ච හෙතු.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු ද වූ සහේතුක ද වූයෙක් ඇත, සහේතුක ද වූ නො ද හේතු වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි උපාදින‍්නුපාදානියො, අත්‍ථි අනුපාදින‍්නුපාදානියො, අත්‍ථි අනුපාදින‍්නඅනුපාදානියො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න - අනුපාදානිය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
147. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
147. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තො ච, අත්‍ථි හෙතුසම‍්පයුත‍්තො චෙව න ච හෙතු.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු ද වූ හේතු සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, හේතුසම්ප්‍රයුක්ත ද වූ නො ද හේතු වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සංකිලිට‍්ඨසංකිලෙසිකො, අත්‍ථි අසංකිලිට‍්ඨසංකිලෙසිකො, අත්‍ථි අසංකිලිට‍්ඨඅසංකිලෙසිකො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංක්ලිෂ්ටසාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ටසාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට - අසාංක්ලේශික වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
148. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
148. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි න හෙතු සහෙතුකො, අත්‍ථි න හෙතු අහෙතුකො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සවිතක‍්කසවිචාරො, අත්‍ථි අවිතක‍්ක විචාරමත‍්තො, අත්‍ථි අවිතක‍්ක අවිචාරො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක - අවිචාර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
149. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
149. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි ලොකියො, අත්‍ථි ලොකුත‍්තරො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි පීතිසහගතො, අත්‍ථි සුඛසහගතො, අත්‍ථි උපෙක‍්ඛාසහගතො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ප්‍රීති සහගත වූයෙක් ඇත, සුඛ සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
150. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
150. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි කෙනචි විඤ‍්ඤෙය්‍යො, අත්‍ථි කෙනචි න විඤ‍්ඤෙය්‍යො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කිසි විඥානයෙකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දත යුත්තෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බො, අත්‍ථි භාවනාය පහාතබ‍්බො, අත්‍ථි නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
151. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
151. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි ආසවො, අත්‍ථි නො ආසවො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව වූයෙක් ඇත, ආස්‍රව නො වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බහෙතුකො, අත්‍ථි භාවනාය පහාතබ‍්බහෙතුකො, අත්‍ථි නෙවදස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
152. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
152. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සාසවො, අත්‍ථි අනාසවො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව සහිත වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි ආචයගාමි, අත්‍ථි අපචයගාමි, අත්‍ථි නෙවාචයගාමි නාපචයගාමි -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී වූ අපචයගාමී නො වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
153. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
153. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි ආසවසම‍්පයුත‍්තො, අත්‍ථි ආසවවිප‍්පයුත‍්තො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සෙක‍්ඛො, අත්‍ථි අසෙක‍්ඛො, අත්‍ථි නෙව සෙක‍්ඛො නාසෙක‍්ඛො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
154. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
154. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි ආසවො චෙව සාසවො ච, අත්‍ථි සාසවො චෙව නො ච ආසවො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව ද වූයේ ම සාස්‍රව ද වූයෙක් ඇත, සාස්‍රව ද වූයේ ම නො ද ආස්‍රව වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි පරිත‍්තො, අත්‍ථි මහග‍්ගතො, අත්‍ථි අප‍්පමාණො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
155. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
155. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි ආසවො චෙව ආසවසම‍්පයුත‍්තො ච, අත්‍ථි ආසවසම‍්පයුත‍්තො චෙව නො ච ආසවො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව ද වූයේ ම ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ආස්‍රව වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි පරිත‍්තාරම‍්මණො, අත්‍ථි මහග‍්ගතාරම‍්මණො, අත්‍ථි අප‍්පමාණාරම‍්මණො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
156. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
156. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි ආසවවිප‍්පයුත‍්තසාසවො, අත්‍ථි ආසවවිප‍්පයුත‍්තඅනාසවො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව විප්‍රයුක්ත වූ සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූ අනාස්‍රව වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි හීනො, අත්‍ථි මජ‍්ඣිමො, අත්‍ථි පණීතො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
157. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
157. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සංයොජනං, අත්‍ථි නො සංයොජනං.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන වූයෙක් ඇත, සංයෝජන නො වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි මිච‍්ඡත‍්තනියතො, අත්‍ථි සම‍්මත‍්තනියතො, අත්‍ථි අනියතො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: මිතථ්‍යාත්‍ව නියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍ව නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
158. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
158. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සංයොජනියො, අත්‍ථි අසංයොජනියො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි මග‍්ගාරම‍්මණො, අත්‍ථි මග‍්ගහෙතුකො, අත්‍ථි මග‍්ගාධිපති -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ග හේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
159. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
159. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සංයොජනසම‍්පයුත‍්තො, අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්තො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජනයන් හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජනයන් හා විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි උප‍්පන‍්නො, අත්‍ථි අනුප‍්පන‍්නො, අත්‍ථි උප‍්පාදී -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උපදනාසුලු වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
160. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
160. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සංයොජනඤ‍්චෙව සංයොජනියො ච, අත්‍ථි සංයොජනියො චෙව නො ච සංයොජනං.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන ද වූයේ ම සංයෝජනීය ද වූයෙක් ඇත, සංයෝජනීය ද වූයේ ම නො ද සංයෝජන වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි අතීතො, අත්‍ථි අනාගතො, අත්‍ථි පච‍්චුප‍්පන‍්නො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
161. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
161. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සංයොජනඤ‍්චෙව සංයොජනසම‍්පයුත‍්තො ච, අත්‍ථි සංයොජනසම‍්පයුත‍්තො චෙව නො ච සංයොජනං.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන ද වූයේම සංයෝජන සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද සංයෝජන වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි අතීතාරම‍්මණො, අත්‍ථි අනාගතාරම‍්මණො, අත්‍ථි පච‍්චුප‍්පන‍්නාරම‍්මණො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
162. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
162. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්තසංයොජනියො, අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්තඅසංයොජනියො
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූ අසංයෝජනිය වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි අජ‍්ඣත‍්තො, අත්‍ථි බහිද‍්ධො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
163. එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.
163. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි ගන්‍ථො, අත්‍ථි නො ගන්‍ථො.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ වූයෙක් ඇත, ග්‍රන්‍ථ නො වූයෙක් ඇති.
තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අඣත‍්තබහිද‍්ධාරම‍්මණො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
උභතොවඩ‍්ඪකං.
උභතෝවඩ්ඪක යි.
164. සත‍්තවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො. එවං සත‍්තවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
164. සප්තප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. මෙසේ සප්තප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
165. අපරොපි සත‍්තවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි විපාකො -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො. එවං සත‍්තවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
165. අන්‍ය වූ ද සප්තප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. මෙසේ සප්තප්‍රකාරයෙන් සංස්කාරස්ක්නධය වේ.
166. චතුවීසතිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො. සොතසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ඝානසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- කායසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- මනොසම‍්ඵස‍්සපච‍්චයා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො. චක‍්ඛුසම‍්ඵස‍්සජා චෙතනා -පෙ- මනොසම‍්ඵස‍්සජා චෙතනා. එවං චතුවීසතිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
166. චතුර්විංශත්ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, චක්ඛු සම්ඵස්සයෙන් උපන් චේතනා ය. ... මනෝ සම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
167. අපරොපි චතුවීසතිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො. සොතසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ඝානසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- කායසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- මනොසම‍්ඵස‍්සපච‍්චයා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො චක‍්ඛුසම‍්ඵස‍්සජා චෙතනා, සොතසම‍්ඵස‍්සජා චෙතනා, ඝානසම‍්ඵස‍්සජා චෙතනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා චෙතනා, කායසම‍්ඵස‍්සජා චෙතනා, මනොසම‍්ඵස‍්සජා චෙතනා. එවං චතුවීසතිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
167. අන්‍ය වූ ද චතුර් විංශත් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්ක්නධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිරාලම්බන වූයෙක් ඇත, ... සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇත, චක්ඛු සම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝත සම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් උපන් චේතනා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් චේතනා ය, කාය සම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝ සම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
168. තිංසතිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො. සොතසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ඝානසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- කායසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- මනොසම‍්ඵස‍්සපච‍්චයා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො. චක‍්ඛුසම‍්ඵස‍්සජා චෙතනා -පෙ- මනොසම‍්ඵස‍්සජා චෙතනා. එවං තිංසතිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
168. ත්‍රිංශත්ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. චක්ඛු සම්ඵස්සයෙන් උපන් චේතනා ය. ... මනෝ සම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ ත්‍රිංසත් ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
169. බහුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො. සොතසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ඝානසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- කායම‍්ඵස‍්සපච‍්චයා -පෙ- මනොසම‍්ඵස‍්සපච‍්චයා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො. චක‍්ඛුසම‍්ඵස‍්සජා චෙතනා, සොතසම‍්ඵස‍්සජා චෙතනා, ඝානසම‍්ඵස‍්සජා චෙතනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා චෙතනා, කායසම‍්ඵස‍්සජා චෙතනා, මනොසම‍්ඵස‍්සජා චෙතනා. එවං බහුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
169. බහුප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. සෝතසම්ඵස්සප්‍රත්‍යයෙන් ... ඝානසම්පස්සප්‍රත්‍යයෙන් ... ජිව්හාසම්ඵස්සප්‍රත්‍යයෙන් ... කායසම්ඵස්සප්‍රත්‍යයෙන් ... මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ බහුප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
170. අපරොපි බහුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො. සොතසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ඝානසම‍්ඵස‍්සපච‍්චචයා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- කායම‍්ඵස‍්සපච‍්චයා -පෙ- මනොසම‍්ඵස‍්සපච‍්චයා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො. චක‍්ඛුසම‍්ඵස‍්සජා චෙතනා, සොතසම‍්ඵස‍්සජා චෙතනා, ඝානසම‍්ඵස‍්සජා චෙතනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා චෙතනා, කායසම‍්ඵස‍්සජා චෙතනා, මනොසම‍්ඵස‍්සජා චෙතනා. එවං බහුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො. අයං වුච‍්චති සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
170. අන්‍ය වූ ද බහුප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. සෝතසම්ඵස්සප්‍රත්‍යයෙන් ... ඝානසම්ඵස්සප්‍රත්‍යයෙන් ... ජිව්හාසම්ඵස්සප්‍රත්‍යයෙන් ... කායසම්ඵස්සප්‍රත්‍යයෙන් ... මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. චක්ඛුසම්ඵස්සජ චේතනා ය, සෝතසම්ඵස්සජ චේතනා ය, ඝානසම්ඵස්සජ චේතනා ය, ජිව්හාසම්ඵස්සජ චේතනා ය, කායසම්ඵස්සජ චේතනා ය, මනෝසම්ඵස්සජ චේතනා යි. මෙසේ බහුප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ. මේ සංස්කාරස්කන්‍ධ යි කියනු ලැබේ.