විඤ‍්ඤාණක‍්ඛන්‍ධො
171. තත්‍ථ කතමො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො:
171. එහි විඥානස්කන්‍ධය කවරේ යත්:
එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ක වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සහෙතුකො, අත්‍ථි අහෙතුකො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.
චතුබ‍්බිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො.
චතුෂ්ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කාමාවචර වූයෙක් ඇත. රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
පඤ‍්චවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සුඛින්‍ද්‍රියසම‍්පයුත‍්තො, අත්‍ථි දුක‍්ඛින්‍ද්‍රියසම‍්පයුත‍්තො, අත්‍ථි සොමනස‍්සින්‍ද්‍රියසම‍්පයුත‍්තො, අත්‍ථි දොමනස‍්සින්‍ද්‍රියසම‍්පයුත‍්තො, අත්‍ථි උපෙක‍්ඛින්‍ද්‍රියසම‍්පයුත‍්තො. එවං පඤ‍්චවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
පඤ්චප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. මෙසේ පඤ්චප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ඡබ‍්බිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: චක‍්ඛුවිඤ‍්ඤාණං, සොතවිඤ‍්ඤාණං, ඝානවිඤ‍්ඤාණං, ජිව‍්හාවිඤ‍්ඤාණං, කායවිඤ‍්ඤාණං, මනොවිඤ‍්ඤාණං. එවං ඡබ‍්බිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ෂට්ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානයි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
සත‍්තවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: චක‍්ඛුවිඤ‍්ඤාණං, සොතවිඤ‍්ඤාණං, ඝානවිඤ‍්ඤාණං, ජිව‍්හාවිඤ‍්ඤාණං, කායවිඤ‍්ඤාණං, මනොධාතු, මනොවිඤ‍්ඤාණධාතු. එවං සත‍්තවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
සප්තප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ ධාතු ය, මනෝ විඥාන ධාතු යි. මෙසේ සප්තප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
අට‍්ඨවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: චක‍්ඛුවිඤ‍්ඤාණං, සොතවිඤ‍්ඤාණං, ඝානවිඤ‍්ඤාණං, ජිව‍්හාවිඤ‍්ඤාණං, කායවිඤ‍්ඤාණං අත්‍ථි සුඛසහගතං, අත්‍ථි දුක‍්ඛසහගතං, මනොධාතු, මනොවිඤ‍්ඤාණධාතු. එවං අට‍්ඨවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
අෂ්ටප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥානය සුඛ සහගත වූයෙක් ඇත, දුක්ඛ සහගත වූයෙක් ඇති, මනෝධාතු ය, මනෝ විඥානධාතු යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
නවවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: චක‍්ඛුවිඤ‍්ඤාණං, සොතවිඤ‍්ඤාණං, ඝානවිඤ‍්ඤාණං, ජිව‍්හාවිඤ‍්ඤාණං, කායවිඤ‍්ඤාණං, මනොධාතු, මනොවිඤ‍්ඤාණධාතු අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො. එවං නවවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
නවප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥානය, ශ්‍රෝත්‍රවිඥානය, ඝ්‍රාණවිඥානය, ජිව්හාවිඥානය, කායවිඥානය, මනෝධාතුය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: චක‍්ඛුවිඤ‍්ඤාණං -පෙ- කායවිඤ‍්ඤාණං අත්‍ථි සුඛසහගතං, අත්‍ථි දුක‍්ඛසහගතං, මනොධාතු, මනොවිඤ‍්ඤාණධාතු අත්‍ථි කුසලං, අත්‍ථි අකුසලං, අත්‍ථි අබ්‍යාකතං. එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
දශප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥානය, ... කායවිඥානය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතුය, මනෝ විඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
172. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
172. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සහෙතුකො, අත්‍ථි අහෙතුකො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි විපාකො, අත්‍ථි විපාකධම‍්මධම‍්මො, අත්‍ථි නෙව විපාක න විපාකධම‍්මධම‍්මො.
විපාක වූයෙක් ඇත, විපාක ධර්‍ම ස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්‍ම ස්වභාව නො වූයෙක් ඇති.
අත්‍ථි උපාදින‍්නුපාදානියො, අත්‍ථි අනුපාදින‍්නුපාදානියො, අත්‍ථි අනුපාදින‍්නඅනුපාදානියො.
උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
අත්‍ථි සංකිලිට‍්ඨසංකිලෙසිකො, අත්‍ථි අසංකිලිට‍්ඨසංකිලෙසිකො, අත්‍ථි අසංකිලිට‍්ඨඅසංකිලෙසිකො.
සංක්ලිෂ්ටසාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට වූ සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට - අසාංක්ලේශික වූයෙක් ඇති.
අත්‍ථි සවිතක‍්කසවිචාරො, අත්‍ථි අවිතක‍්කවිචාරමත‍්තො, අත්‍ථි අවිතක‍්කඅවිචාරො.
සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක - අවිචාර වූයෙක් ඇති.
අත්‍ථි පීතිසහගතො, අත්‍ථි සුඛසහගතො, අත්‍ථි උපෙක‍්ඛාසහගතො.
ප්‍රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත වූයෙක් ඇති.
අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බො, අත්‍ථි භාවනාය පහාතබ‍්බො, අත්‍ථි නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බො.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති.
අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බහෙතුකො, අත්‍ථි භාවනාය පහාතබ‍්බහෙතුකො, අත්‍ථි නෙවදස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකො.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇති.
අත්‍ථි ආචයගාමි, අත්‍ථි අපචයගාමි, අත්‍ථි නෙවාචයගාමි නාපචයගාමි.
ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇත.
අත්‍ථි සෙක‍්ඛො, අත්‍ථි අසෙක‍්ඛො, අත්‍ථි නෙවසෙක‍්ඛනාසෙක‍්ඛො
ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති.
අත්‍ථි පරිත‍්තො, අත්‍ථි මහග‍්ගතො, අත්‍ථි අප‍්පමාණො.
පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
අත්‍ථි පරිත‍්තාරම‍්මණො, අත්‍ථි මහග‍්ගතාරම‍්මණො, අත්‍ථි අප‍්පමාණාරම‍්මණො.
පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
අත්‍ථි හීනො, අත්‍ථි මජ‍්ඣිමො, අත්‍ථි පණීතො.
හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
අත්‍ථි මිච‍්ඡත‍්තනියතො, අත්‍ථි සම‍්මත‍්තනියතො, අත්‍ථි අනියතො.
මිත්‍ථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
අත්‍ථි මග‍්ගාරම‍්මණො, අත්‍ථි මග‍්ගහෙතුකො, අත්‍ථි මග‍්ගාධිපති.
මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක්ඇති.
අත්‍ථි උප‍්පන‍්නො, අත්‍ථි අනුප‍්පන‍්නො, අත්‍ථි උප‍්පාදී.
උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උපදනාසුලු වූයෙක් ඇති.
අත්‍ථි අතීතො, අත්‍ථි අනාගතො, අත්‍ථි පච‍්චුප‍්පන‍්නො.
අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති.
අත්‍ථි අතීතාරම‍්මණො, අත්‍ථි අනාගතාරම‍්මණො, අත්‍ථි පච‍්චුප‍්පන‍්නාරම‍්මණො.
අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
අත්‍ථි අජ‍්ඣත‍්තො, අත්‍ථි බහිද‍්ධො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධො.
අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිර වූයෙක් ඇති.
අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාම - බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
173. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසපම‍්පයුත‍්තො.
173. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතුසම‍්පයුත‍්තො, අත්‍ථි හෙතුවිප‍්පයුත‍්තො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි න හෙතුසහෙතුකො, අත්‍ථි න හෙතුඅහෙතුකො.
හේතු නො වූ සහේතුක වූයෙක් ඇත, හේතු නො වූ අහේතුක වූයෙක් ඇති.
අත්‍ථි ලොකියො, අත්‍ථි ලොකුත‍්තරො.
ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
අත්‍ථි කෙනචි විඤ‍්ඤෙය්‍යො, අත්‍ථි කෙනචි න විඤ‍්ඤෙය්‍යො.
කිසි විඥානයෙකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දතයුත්තෙක් ඇති.
අත්‍ථි සාසවො, අත්‍ථි අනාසවො.
සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
අත්‍ථි ආසවසම‍්පයුත‍්තො, අත්‍ථි ආසවවිප‍්පයුත‍්තො.
ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි ආසවවිප‍්පයුත‍්තසාසවො, අත්‍ථි ආසවවිප‍්පයුත‍්තඅනාසවො.
ආස්‍රව විප්‍රයුක්ත වූ සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූ අනාස්‍රව වූයෙක් ඇති.
අත්‍ථි සංයොජනියො, අත්‍ථි අසංයොජනියො.
සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
අත්‍ථි සංයොජනසම‍්පයුත‍්තො, අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්තො.
සංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්තසංයොජනියො, අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්තඅසංයොජනියො.
සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනීයයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූ අසංයෝජනිය වූයෙක් ඇති.
අත්‍ථි ගන්‍ථනීයො, අත්‍ථි අගන්‍ථනීයො.
ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
අත්‍ථි ගන්‍ථසම‍්පයුත‍්තො, අත්‍ථි ගන්‍ථවිප‍්පයුත‍්තො.
ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි ගන්‍ථවිප‍්පයුත‍්තගන්‍ථනීයො, අත්‍ථි ගන්‍ථවිප‍්පයුත‍්තඅගන්‍ථනීයො.
ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
අත්‍ථි ඔඝනීයො, අත්‍ථි අනොඝනීයො.
ඕඝනීය වූයෙක් ඇත, අනෝඝනීය වූයෙක් ඇති.
අත්‍ථි ඔඝසම‍්පයුත‍්තො, අත්‍ථි ඔඝවිප‍්පයුත‍්තො.
ඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝවිප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි ඔඝවිප‍්පයුත‍්තඔඝනීයො, අත්‍ථි ඔඝවිප‍්පයුත‍්තඅනොඝනීයො.
ඕඝ විප්‍රයුක්ත වූ ඕඝනීය වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූ අනෝඝනීය වූයෙක් ඇති.
අත්‍ථි යොගනීයො, අත්‍ථි අයොගනීයො.
යෝගනීය වූයෙක් ඇත, අයෝගනීය වූයෙක් ඇති.
අත්‍ථි යොගසම‍්පයුත‍්තො, අත්‍ථි යොගවිප‍්පයුත‍්තො.
යෝග සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි යොගවිප‍්පයුත‍්තයොගනීයො, අත්‍ථි යොගවිප‍්පයුත‍්තඅයොගනීයො.
යෝග විප්‍රයුක්ත වූ යෝගනීය වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූ අයෝගනීය වූයෙක් ඇති.
අත්‍ථි නීවරණියො, අත්‍ථි අනීවරණියො.
නීවරණය වූයෙක් ඇත, අනීවරණය වූයෙක් ඇති.
අත්‍ථි නීවරණසම‍්පයුත‍්තො, අත්‍ථි නීවරණවිප‍්පයුත‍්තො.
නීවරණ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි නීවරණවිප‍්පයුත‍්තනීවරණියො, අත්‍ථි නීවරණවිප‍්පයුත‍්තඅනීවරණියො.
නීවරණ විප්‍රයුක්ත වූ නීවරණ වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත වූ අනීවරණය වූයෙක් ඇති.
අත්‍ථි පරාමට‍්ඨො, අත්‍ථි අපරාමට‍්ඨො.
පරාමෘෂ්ට වූයෙක් ඇත, අපරාමෘෂ්ට වූයෙක් ඇති.
අත්‍ථි පරාමාසසම‍්පයුත‍්තො, අත්‍ථි පරාමාසවිප‍්පයුත‍්තො.
පරාමර්‍ශ සම්ප්‍රයුක්තයෙක් ඇත, පරාමර්‍ශ විප්‍රයුක්තයෙක් ඇති.
අත්‍ථි පරාමාසවිප‍්පයුත‍්තපරාමට‍්ඨො, අත්‍ථි පරාමාසවිප‍්පයුත‍්තඅපරාමට‍්ඨො.
පරාමර්‍ශ විප්‍රයුක්ත වූ පරාමෘෂ්ට වූයෙක් ඇත, පරාමර්‍ෂ විප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට වූයෙක් ඇති.
අත්‍ථි උපාදින‍්නො, අත්‍ථි අනුපාදින‍්නො.
උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති.
අත්‍ථි උපාදානියො, අත්‍ථි අනුපාදානියො.
උපාදානිය වූයෙක් ඇත, අනුපාදානිය වූයෙක් ඇති.
අත්‍ථි උපාදානසම‍්පයුත‍්තො, අත්‍ථි උපාදානවිප‍්පයුත‍්තො.
උපාදාන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි උපාදානවිප‍්පයුත‍්තඋපාදානියො, අත්‍ථි උපාදානවිප‍්පයුත‍්තඅනුපාදානියො.
උපාදාන විප්‍රයුක්ත වූ උපාදානිය වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත වූ අනුපාදානිය වූයෙක් ඇති.
අත්‍ථි සංකිලෙසිකො, අත්‍ථි අසංකිලෙසිකො.
සාංක්ලේශික වූයෙක් ඇත, අසාංක්ලේශික වූයෙක් ඇති.
අත්‍ථි සංකිලිට‍්ඨො, අත්‍ථි අසංකිලිට‍්ඨො.
සංක්ලිෂ්ට වූයෙක් ඇත, අසංක්ලිෂ්ට වූයෙක් ඇති.
අත්‍ථි කිලෙස සම‍්පයුත‍්තො, අත්‍ථි කිලෙස විප‍්පයුත‍්තො,
ක්ලේශයන් හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ක්ලේශයන් හා විප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි කිලෙසවිප‍්පයුත‍්තසංකිලෙසිකො, අත්‍ථි කිලෙසවිප‍්පයුත‍්තඅසංකිලෙසිකො.
ක්ලේශ විප්‍රයුක්ත වූ සාංක්ලේශික වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූ අසාංක්ලේශික වූයෙක් ඇති.
අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බො, අත්‍ථි න දස‍්සනෙන පහාතබ‍්බො.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
අත්‍ථි භාවනාය පහාතබ‍්බො, අත්‍ථි න භාවනාය පහාතබ‍්බො.
භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බහෙතුකො, අත්‍ථි න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකො.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇතියෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ හේතු ඇතියෙක් ඇති.
අත්‍ථි භාවනාය පහාතබ‍්බහෙතුකො, අත්‍ථි න භාවනාය පහාතබ‍්බහෙතුකො.
භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු අතියෙක් ඇති, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ හේතු ඇතියෙක් ඇති.
අත්‍ථි සවිතක‍්කො, අත්‍ථි අවිතක‍්කො.
සවිතර්‍ක වූයෙක් ඇත, අවිතර්‍ක වූයෙක් ඇති.
අත්‍ථි සවිචාරො, අත්‍ථි අවිචාරො.
සවිචාර වූයෙක් ඇත, අවිචාර වූයෙක් ඇති.
අත්‍ථි සප‍්පීතිකො, අත්‍ථි අප‍්පීතිකො.
සප්‍රීතික වූයෙක් ඇත, අප්‍රීතික වූයෙක් ඇති.
අත්‍ථි පීතිසහගතො, අත්‍ථි න පීතිසහගතො.
ප්‍රීති සහගත වූයෙක් ඇත, ප්‍රීති සහගත නො වූයෙක් ඇති.
අත්‍ථි සුඛසහගතො, අත්‍ථි න සුඛසහගතො.
සුඛ සහගත වූයෙක් ඇත, සුඛ සහගත නො වූයෙක් ඇති.
අත්‍ථි උපෙක‍්ඛාසහගතො, අත්‍ථි න උපෙක‍්ඛාසහගතො.
උපේක්‍ෂා සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත නො වූයෙක් ඇති.
අත්‍ථි කාමාවචරො, අත්‍ථි න කාමාවචරො.
කාමාවචර වූයෙක් ඇත, කාමාචර නො වූයෙක් ඇති.
අත්‍ථි රූපාවචරො, අත්‍ථි න රූපාවචරො.
රූපාවචර වූයෙක් ඇත, රූපාවචර නො වූයෙක් ඇති.
අත්‍ථි පරියාපන‍්නො, අත්‍ථි අපරියාපන‍්නො.
පර්‍ය්‍යාපන්න වූයෙක් ඇත, අපර්‍ය්‍යාපන්න වූයෙක් ඇති.
අත්‍ථි නිය්‍යානිකො, අත්‍ථි අනිය්‍යානිකො.
නෛර්‍ය්‍යාණික වූයෙක් ඇත, අනෛර්‍ය්‍යාණික වූයෙක් ඇති.
අත්‍ථි නියතො, අත්‍ථි අනියතො.
නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
අත්‍ථි සඋත‍්තරො, අත්‍ථී අනුත‍්තරො.
සඋත්තර වූයෙක් ඇත, අනුත්තර වූයෙක් ඇති.
අත්‍ථි සරණො, අත්‍ථි අරණො.
සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො:
තුන් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි. කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
174. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
174. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සරණො, අත්‍ථි අරණො.
ද්වීප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි විපාකො -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො. අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො:
විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
දුකමූලකං
ද්වික මූලක යි.
175. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
175. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සහෙතුකො, අත්‍ථි අහෙතුකො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
176. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
176. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතුසම‍්පයුත‍්තො, අත්‍ථි හෙතුවිප‍්පයුත‍්තො -පෙ- අත්‍ථි සරණො, අත්‍ථි අරණො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති. ... සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වේ.
177. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
177. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සහෙතුකො, අත්‍ථි අහෙතුකො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
අත්‍ථි විපාකො -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
178. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
178. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතුසම‍්පයුත‍්තො, අත්‍ථි හෙතුවිප‍්පයුත‍්තො -පෙ- අත්‍ථි සරණො, අත්‍ථි අරණො.
ද්වීප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති. ... සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
තිකමූලකං.
ත්‍රික මූලක යි.
179. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
179. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සහෙතුකො, අත්‍ථි අහෙතුකො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත. අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
180. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
180. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතුසම‍්පයුත‍්තො, අත්‍ථි හෙතුවිප‍්පයුත‍්තො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
181. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
181. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි න හෙතුසහෙතුකො, අත්‍ථි න හෙතුඅහෙතුකො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි විපාකො, අත්‍ථි විපාකධම‍්මධම‍්මො, අත්‍ථි නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ස්වභාව ධර්‍ම වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ස්වභාව ධර්‍ම නො වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
182. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
182. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි ලොකියො, අත්‍ථි ලොකුත‍්තරො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි උපාදින‍්නුපාදානියො, අත්‍ථි අනුපාදින‍්නුපාදානියො, අත්‍ථි අනුපාදින‍්නඅනුපාදානියො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වේ.
183. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
183. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි කෙනචි විඤ‍්ඤෙය්‍යො, අත්‍ථි කෙනචි න විඤ‍්ඤෙය්‍යො.
ද්වි ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කිසි විඥානයෙකින් දත යුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දත යුත්තෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සංකිලිට‍්ඨසංකිලෙසිකො, අත්‍ථි අසංකිලිට‍්ඨසංකිලෙසිකො, අත්‍ථි අසංකිලිට‍්ඨඅසංකිලෙසිකො. -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට අසාංක්ලේශික වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
184. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
184. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සාසවො, අත්‍ථි අනාසවො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සවිතක‍්කසවිචාරො, අත්‍ථි අවිතක‍්කවිචාරමත‍්තො, අත්‍ථි අවිතක‍්කඅවිචාරො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
185. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
185. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි ආසවසම‍්පයුත‍්තො, අත්‍ථි ආසවවිප‍්පයුත‍්තො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි පීතිසහගතො, අත්‍ථි සුඛසහගතො, අත්‍ථි උපෙක‍්ඛාසගතො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ප්‍රීති සහගත වූයෙක් ඇත. සුඛ සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
186. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
186. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි ආසවවිප‍්පයුත‍්තසාසවො, අත්‍ථි ආසවවිප‍්පයුත‍්තඅනාසවො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බො, අත්‍ථි භාවනාය පහාතබ‍්බො, අත්‍ථි නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
187. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
187. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සංයොජනියො, අත්‍ථි අසංයොජනියො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජනීය නො වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි දස‍්සනෙන පහාතබ‍්බහෙතුකො, අත්‍ථි භාවනාය පහාබ‍්බහෙතුකො, අත්‍ථි නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
188. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
188. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සංයොජනසම‍්පයුත‍්තො, අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්තො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි ආචයගාමී, අත්‍ථි අපචයගාමි, අත්‍ථි නෙවාචයගාමි නාපචයගාමි -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
189. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
189. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්තසංයොජනියො, අත්‍ථි සංයොජනවිප‍්පයුත‍්තඅසංයොජනියො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනිය වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සෙක‍්ඛො, අත්‍ථි අසෙක‍්ඛො, අත්‍ථි නෙවසෙක‍්ඛනාසෙක‍්ඛො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ වූ නො ද අශෛක්‍ෂ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
190. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
190. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි ගන්‍ථනීයො, අත්‍ථි අගන්‍ථනීයො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථනීය නො වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි පරිත‍්තො, අත්‍ථි මහග‍්ගතො, අත්‍ථි අප‍්පමාණො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
191. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
191. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි ගන්‍ථසම‍්පයුත‍්තො, අත්‍ථි ගන්‍ථවිප‍්පයුත‍්තො.
ද්විප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි පරිත‍්තාරම‍්මණො, අත්‍ථි මහග‍්ගතාරම‍්මණො, අත්‍ථි අප‍්පමාණාරම‍්මණො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
192. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
192. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි ගන්‍ථවිප‍්පයුත‍්තගන්‍ථනීයො, අත්‍ථි ගන්‍ථවිප‍්පයුත‍්තඅගන්‍ථනීයො
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි හීනො, අත්‍ථි මජ‍්ඣිමො, අත්‍ථි පණීතො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
193. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
193. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි ඔඝනීයො, අත්‍ථි අනොඝනීයො. .
ද්වි ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ඕඝනීය වූයෙක් ඇත, අනෝඝනීය වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි මිච‍්ඡත‍්තනියතො, අත්‍ථි සම‍්මත‍්තනියතො, අත්‍ථි අනියතො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: මිථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍ව නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
194. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
194. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි ඔඝසම‍්පයුත‍්තො, අත්‍ථි ඔඝවිප‍්පයුත‍්තො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි මග‍්ගාරම‍්මණො, අත්‍ථි මග‍්ගහෙතුකො, අත්‍ථි මග‍්ගාධිපති -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
195. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
195. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි ඔඝවිප‍්පයුත‍්තඔඝනීයො, අත්‍ථි ඔඝවිප‍්පයුත‍්තඅනොඝනීයො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ඕඝ විප්‍රයුක්ත ඕඝනීය වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත අනෝඝනීය වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි උප‍්පන‍්නො, අත්‍ථි අනුප‍්පන‍්නො, අත්‍ථි උප‍්පාදී -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
196. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
196. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි යොගනීයො, අත්‍ථි අයොගනීයො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: යෝගනීය වූයෙක් ඇත, අයෝගනීය වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි අතීතො, අත්‍ථි අනාගතො, අත්‍ථි පච‍්චුප‍්පන‍්නො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
197. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
197. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි යොගසම‍්පයුත‍්තො, අත්‍ථි යොගවිප‍්පයුත‍්තො.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: යෝග සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි අතීතාරම‍්මණො, අත්‍ථි අනාගතාරම‍්මණො, අත්‍ථි පච‍්චුප‍්පන‍්නාරම‍්මණො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
198. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
198. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි යොගවිප‍්පයුත‍්තයොගනීයො, අත්‍ථි යොගවිප‍්පයුත‍්තඅයොගනීයො
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: යෝග විප්‍රයුක්ත යෝගනීය වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත අයෝගනීය වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි අජ‍්ඣත‍්තො, අත්‍ථි බහිද‍්ධො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රි ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
199. එකවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.
199. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
දුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි නීවරණියො, අත්‍ථි අනීවරණියො
ද්වි ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: නීවරණීය වූයෙක් ඇත, අනීවරණීය වූයෙක් ඇති.
තිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො -පෙ- එවං දසවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
උභතො වඩ‍්ඪකං.
උභතෝ වඩ්ඪක යි.
200. සත‍්තවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො. එවං සත‍්තවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
200. සප්තප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, මෙසේ සප්ත ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
201. අපරොපි සත‍්තවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො. එවං සත‍්තවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
201. අන්‍යත් සප්ත ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. මෙසේ සප්ත ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
202. චතුවීසතිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො. සොතසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ඝානසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- කායසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- මනොසම‍්ඵස‍්සපච‍්චයා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතතො. චක‍්ඛුවිඤ‍්ඤාණං, සොතවිඤ‍්ඤාණං, ඝානවිඤ‍්ඤාණං, ජිව‍්හාවිඤ‍්ඤාණං, කායවිඤ‍්ඤාණං, මනොවිඤ‍්ඤාණං. එවං චතුවීසතිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
202. චතුර් විංශත් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. චක්‍ෂුර් විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානයි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
203. අපරොපි චතුවීසතිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, අත්‍ථි විපාකො, අත්‍ථි විපාකධම‍්මධම‍්මො, අත්‍ථි නෙව විපාක න විපාකධම‍්මධම‍්මො -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො, සොතසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ඝානසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- කායසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- මනොසම‍්ඵස‍්සපච‍්චයා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො, චක‍්ඛුවිඤ‍්ඤාණං, සොතවිඤ‍්ඤාණං, ඝානවිඤ‍්ඤාණං, ජිව‍්හාවිඤ‍්ඤාණං, කායවිඤ‍්ඤාණං, මනොවිඤ‍්ඤාණං, එවං චතුවීසතිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
203. අන්‍යත් චතුර් විංශත් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, විපාක වූයෙක් ඇත, විපාක ස්වභාව ධර්‍ම වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාකස්වභාව ධර්‍ම නො වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇත, සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. චක්‍ෂුර් විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානය යි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
204. තිංසතිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො, සොතසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ඝානසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- කායසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- මනොසම‍්ඵස‍්සපච‍්චයා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො, චක‍්ඛුවිඤ‍්ඤාණං, සොතවිඤ‍්ඤාණං, ඝානවිඤ‍්ඤාණං, ජිව‍්හාවිඤ‍්ඤාණං, කායවිඤ‍්ඤාණං, මනොවිඤ‍්ඤාණං, එවං තිංසතිවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
204. ත්‍රිංශත් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, චක්‍ෂුර් විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානයි. මෙසේ ත්‍රිංශත් ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
205. බහුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො, සොතසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ඝානසම‍්ඵස‍්සපච‍්චචයා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- කායම‍්ඵස‍්සපච‍්චයා -පෙ- මනොසම‍්ඵස‍්සපච‍්චයා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො අත්‍ථි කුසලො, අත්‍ථි අකුසලො, අත්‍ථි අබ්‍යාකතො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො, චක‍්ඛුවිඤ‍්ඤාණං -පෙ- මනොවිඤ‍්ඤාණං. එවං බහුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
205. බහුප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධයවෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, චක්‍ෂුර් විඥාන යැ ... මනෝ විඥානයි. මෙසේ බහුප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
206. අපරොපි බහුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො: චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො, සොතසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- ඝානසම‍්ඵස‍්සපච‍්චචයා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා -පෙ- කායම‍්ඵස‍්සපච‍්චයා -පෙ- මනොසම‍්ඵස‍්සපච‍්චයා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො -පෙ- අත්‍ථි අජ‍්ඣත‍්තාරම‍්මණො, අත්‍ථි බහිද‍්ධාරම‍්මණො, අත්‍ථි අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණො, අත්‍ථි කාමාවචරො, අත්‍ථි රූපාවචරො, අත්‍ථි අරූපාවචරො, අත්‍ථි අපරියාපන‍්නො චක‍්ඛුවිඤ‍්ඤාණං, සොතවිඤ‍්ඤාණං, ඝානවිඤ‍්ඤාණං, ජිව‍්හාවිඤ‍්ඤාණං, කායවිඤ‍්ඤාණං, මනොවිඤ‍්ඤාණං. එවං බහුවිධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. අයං වුච‍්චති විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
206. අන්‍යද්බහුප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, චක්‍ෂුර් විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානයි. මෙසේ බහු ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ. මේ විඥානස්කන්‍ධ යි කියනු ලැබේ.