පදසොධනමූලචක‍්කවාරො
3. චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සොතින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා ඝානින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා ජිව‍්හින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා කායින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා මනින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා ඉත්‍ථින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා පුරිසින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා ජීවිතින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සුඛින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා දුක‍්ඛින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සොමනස‍්සින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා දොමනස‍්සින්‍ද්‍රියං:
3. චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ සෝතින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ ඝානින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ ජිව්හින්‍ද්‍රිය වේ ද, චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ කායින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියෝ මනින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ ඉත්‍ථින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ පුරිසින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ ජීවිතින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ සුඛින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ දුක්ඛින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ සෝමනස්සින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ දෝමනස්සින්‍ද්‍රිය වේ ද:
චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා උපෙක‍්ඛින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සද‍්ධින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා විරියින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සතින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සමාධින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා පඤ‍්ඤින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤින්‍ද්‍රියං: චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ උපෙක්ඛින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ සද්ධින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ විරියින්‍ද්‍රිය වේ ද, චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ ස්මෘතීන්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ සමාධින්‍ද්‍රිය වේ ද, චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ පඤ්ඤින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත් :
4. සොතං සොතින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- සොතං සොතින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
4. ශ්‍රෝත්‍රය සෝතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ශ්‍රෝත්‍රය සෝතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
5. ඝානං ඝානින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- ඝානං ඝානින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
5. ඝ්‍රාණය ඝානින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ඝ්‍රාණය ඝානින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
6. ජිව‍්හා ජිව‍්හින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- ජිව‍්හා ජිව‍්හින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
6. ජිව්හා ජිව්හින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ජිව්හා ජිව්හින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
7. කායො කායින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- කායො කායින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
7. කාය කායින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... කාය කායින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
8. මනො මනින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- මනො මනින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
8. මනස මනින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... මනස මනින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
9. ඉත්‍ථි ඉත්‍ථින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- ඉත්‍ථි ඉත්‍ථින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
9. ස්ත්‍රී ඉත්‍ථින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ස්ත්‍රී ඉත්‍ථින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
10. පුරිසො පුරිසින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- පුරිසො පුරිසින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
10. පුරුෂ පුරිසින්‍ද්‍රිය වේ ද ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... පුරුෂ පුරිසින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
11. ජීවිතං ජීවිතින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- ජීවිතං ජීවිතින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
11. ජීවිතය ජීවිතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ජීවිතය ජීවිතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
12. සුඛං සුඛින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- සුඛං සුඛින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
12. සුඛය සුඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... සුඛය සුඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
13. දුක‍්ඛං දුක‍්ඛින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- දුක‍්ඛං දුක‍්ඛින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
13. දුඃඛය දුක්ඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... දුඃඛය දුක්ඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
14. සොමනස‍්සං සොමනස‍්සින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- සොමනස‍්සං සොමනස‍්සින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
14. සෝමනස්සය සෝමනස්සින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... සෝමනස්සය සෝමනස්සින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
15. දොමනස‍්සං දොමනස‍්සින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- දොමනස‍්සං දොමනස‍්සින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
15. දෝමනස්සය දෝමනස්සින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... දෝමනස්සය දෝමනස්සින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
16. උපෙක‍්ඛා උපෙක‍්ඛින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- උපෙක‍්ඛා උපෙක‍්ඛින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
16. උපේක්‍ෂා උපෙක්ඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... උපේක්‍ෂා උපෙක්ඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
17. සද‍්ධා සද‍්ධින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- සද‍්ධා සද‍්ධින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
17. ශ්‍රද්ධා සද්ධින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රියවේ ද ... ශ්‍රද්ධා සද්ධින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
18. විරියං විරියින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- විරියං විරියින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
18. වීර්‍ය්‍ය විරියින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... වීර්‍ය්‍ය විරියින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
19. සති සතින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- සති සතින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
19. ස්මෘති සතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ස්මෘති සතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
20. සමාධි සමාධින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- සමාධි සමාධින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
20. සමාධි සමාධීන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... සමාධි සමාධීන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
21. පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
21. ප්‍රඥ පඤ්ඤින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ප්‍රඥ පඤ්ඤින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
22. අනඤ‍්ඤාතඤ‍්ඤාස‍්සාමීති අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
22. අනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
23. අඤ‍්ඤං අඤ‍්ඤින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- අඤ‍්ඤං අඤ‍්ඤින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
23. අඤ්ඤ අඤ්ඤින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... අඤ්ඤ අඤ්ඤින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
24. අඤ‍්ඤාතාවී අඤ‍්ඤාතාවින්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- අඤ‍්ඤාතාවී අඤ‍්ඤාතාවින්‍ද්‍රියං ඉන්‍ද්‍රියා අඤ‍්ඤින්‍ද්‍රියං:
24. අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වේ ද යත්:
25. න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න සොතින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න ඝානින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න ජිව‍්හින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න කායින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න මනින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න ඉත්‍ථින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න පුරිසින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න ජීවිතින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න සුඛින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න දුක‍්ඛින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං,
25. චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සෝතින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ඝානින්‍ද්‍රිය නො වූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු කායින්‍ද්‍රිය නො වූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු මනින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ඉත්‍ථීන්‍ද්‍රිය නො වූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද: ඉන්‍ද්‍රිය නොවූවාහු පුරිසින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ජීවිතින්‍ද්‍රිය නො වූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සුඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දුක්ඛින්‍ද්‍රිය නො වූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද,
න ඉන්‍ද්‍රියා න සොමනස‍්සින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න දොමනස‍්සින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න උපෙක‍්ඛින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං න ඉන්‍ද්‍රියා න සද‍්ධින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න විරියින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං න ඉන්‍ද්‍රියා න සතින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න සමාධින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න පඤ‍්ඤින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤින්‍ද්‍රියං: න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
ඉන්‍ද්‍රිය නොවූවාහු සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සද්ධින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු විරියින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ස්මෘතීන්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සමාධින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
26. න සොතං න සොතින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න සොතං න සොතින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
26. සෝත නොවූයෙ සෝතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සෝත නොවූයෙ සෝතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
27. න ඝානං න ඝානින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න ඝානං න ඝානින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
27. ඝාන නොවූයෙ ඝානින්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... ඝාන නොවූයෙ ඝානින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
28. න ජිව‍්හා න ජිව‍්හින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න ජිව‍්හා න ජිව‍්හින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
28. ජිව්හා නොවූයෙ ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... ජිව්හා නොවූයෙ ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
29. න කායො න කායින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න කායො න කායින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
29. කාය නොවූයෙ කායින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවා චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... කාය නොවූයෙ කායින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
30. න මනො න මනින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න මනො න මනින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
30. මන නොවූයෙ මනින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... මන නොවූයෙ මනින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
31. න ඉත්‍ථි න ඉත්‍ථින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න ඉත්‍ථි න ඉත්‍ථින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
31. ඉත්‍ථි නොවූයෙ ඉත්‍ථින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... ඉත්‍ථි නොවූයෙ ඉත්‍ථින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
32. න පුරිසො න පුරිසින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න පුරිසො න පුරිසින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
32. පුරිස නොවූයෙ පුරිසින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... පුරිස නොවූයෙ පුරිසින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
33. න ජීවිතං න ජීවිතින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න ජීවිතං න ජීවිතින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
33. ජීවිත නොවූයෙ ජීවිතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... ජීවිත නොවූයෙ ජීවිතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වූයෙ වේ ද යත්:
34. න සුඛං න සුඛින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න සුඛං න සුඛින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
34. සුඛ නොවූයෙ සුඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සුඛ නොවූයෙ සුඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
35. න දුක‍්ඛං න දුක‍්ඛින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න දුක‍්ඛං න දුක‍්ඛින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
35. දුක්ඛ නොවූයෙ දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... දුක්ඛ නොවූයෙ දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
36. න සොමනස‍්සං න සොමනස‍්සින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න සොමනස‍්සං න සොමනස‍්සින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
36. සෝමනස්ස නොවූයෙ සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සෝමනස්ස නො වූයෙ සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
37. න දොමනස‍්සං න දොමනස‍්සින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න දොමනස‍්සං න දොමනස‍්සින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
37. දෝමනස්ස නොවූයෙ දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නො වූයෙ වේ ද ... දෝමනස්ස නො වූයෙ දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
38. න උපෙක‍්ඛා න උපෙක‍්ඛින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න උපෙක‍්ඛා න උපෙක‍්ඛින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
38. උපේක්‍ෂා නොවූවා උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... උපේක්‍ෂා නොවූවා උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
39. න සද‍්ධා න සද‍්ධින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න සද‍්ධා න සද‍්ධින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
39. සද්ධා නොවූවා සද්ධින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සද්ධා නොවූවා සද්ධින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
40. න විරියං න විරියින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න විරියං න විරියින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
40. විරිය නොවූයෙ විරියින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... විරිය නොවූයෙ විරියින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
41. න සති න සතින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න සති න සතින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
41. සති නොවූවා සතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සති නොවූවා සතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
42. න සමාධි න සමාධින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න සමාධි න සමාධින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
42. සමාධි නොවූයෙ සමාධින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සමාධි නොවූයෙ සමාධින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
43. න පඤ‍්ඤා න පඤ‍්ඤින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න පඤ‍්ඤා න පඤ‍්ඤින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
43. පඤ්ඤා නොවූවා පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාවූ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... පඤ්ඤා නොවූවා පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
44. න අනඤ‍්ඤාතඤ‍්ඤාස‍්සාමීති න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
44. අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
45. න අඤ‍්ඤං න අඤ‍්ඤින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න අඤ‍්ඤං න අඤ‍්ඤින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං:
45. අඤ්ඤා නොවූයෙ අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... අඤ්ඤ නොවූයෙ අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
46. න අඤ‍්ඤාතාවී න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- න අඤ‍්ඤාතාවී න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤින්‍ද්‍රියං:
46. අඤ්ඤාතාවී නොවූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... අඤ්ඤාතාවී නො වූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්: