යෙදුමෙන් කියවන්න

සුද‍්ධ ඉන්‍ද්‍රියවාරො

47. චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු. : සොතං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සොතං: ඝානං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා ඝානං: ජිව‍්හා ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා ජිව‍්හා: කායො ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා කායො: මනො ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා මනො: ඉත්‍ථි ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා ඉත්‍ථි: පුරිසො ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා පුරිසො: ජීවිතං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා ජීවිතං: සුඛං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සුඛං: දුක‍්ඛං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා දුක‍්ඛං: සොමනස‍්සං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සොමනස‍්සං: දොමනස‍්සං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා උපෙක‍්ඛා ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා උපෙක‍්ඛා:

47. චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද: ශ්‍රෝත්‍ර වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ශ්‍රෝත්‍ර වේ ද: ඝ්‍රාණ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ඝ්‍රාණ වේ ද: ජිව්හා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ජිව්හා වේ ද: කාය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු කාය වේ ද: මනස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු මනස් වේ ද: ස්ත්‍රී වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ස්ත්‍රී වේ ද: පුරුෂ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු පුරුෂ වේ ද: ජීවිත වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ජීවිත වේ ද: සුඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සුඛ වේ ද: දුඃඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු දුඃඛ වේ ද: සෞමනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සෞමනස්‍ය වේ ද: දෞර්‍මනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු දෞර්‍මනස්‍ය වේ ද: උපේක්‍ෂා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු උපේක්‍ෂා වේ ද:

සද‍්ධා ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සද‍්ධා: විරියං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා විරියං: සති ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සති: සමාධි ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සමාධි: පඤ‍්ඤා ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා පඤ‍්ඤා: අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අනඤ‍්ඤාතඤ‍්ඤාස‍්සාමීති: අඤ‍්ඤං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤං: අඤ‍්ඤාතාවී ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:

ශ්‍රද්ධා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ශ්‍රද්ධා වේ ද: වීර්‍ය්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු වීර්‍ය්‍ය වේ ද: ස්මෘති වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ස්මෘති වේ ද: සමාධි වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සමාධි වේ ද: ප්‍රඥා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ප්‍රඥා වේ ද: අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීති වේ ද: අඤ්ඤ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤ වේ ද: අඤ්ඤාතාවී වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:

48. න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: න සොතං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න සොතං: න ඝානං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න ඝානං: න ජිව‍්හා න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න ජිව‍්හා: න කායො න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න කායො: න මනො න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න මනො: : න ඉත්‍ථි න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න ඉත්‍ථි: න පුරිසො න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න පුරිසො: න ජීවිතං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න ජීවිතං: න සුඛං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න සුඛං: : න දුක‍්ඛං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න දුක‍්ඛං: න සොමනස‍්සං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න සොමනස‍්සං: න දොමනස‍්සං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න දොමනස‍්සං: න උපෙක‍්ඛා න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න උපෙක‍්ඛා: න සද‍්ධා න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න සද‍්ධා: න විරියං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න විරියං: න සති න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න සති: න සමාධි න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න සමාධි: න පඤ‍්ඤා න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න පඤ‍්ඤා: න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති: න අඤ‍්ඤං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤං: න අඤ‍්ඤාතාවී න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

48. චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද: ශ්‍රෝත්‍ර නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේද, ඉන්‍ද්‍රිය නොවූවාහු ශ්‍රෝත්‍ර නොවූයෙ වේ ද: ඝ්‍රාණ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ඝ්‍රාණ නොවූයෙ වේ ද: ජිව්හා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු ජිහ්වා නොවූවා වේ ද: කාය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු කාය නොවූයෙ වේ ද: මනස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු මනස් නොවූයෙ වේ ද: ස්ත්‍රී නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ස්ත්‍රී නොවූවා වේ ද: පුරුෂ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු පුරුෂ නොවූයෙ වේ ද: ජීවිත නොවූයෙ ඉන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ජීවිත නොවූයෙ වේ ද: සුඛ නො වූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සුඛ නොවූයෙ වේ ද: දුඃඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දුඃඛ නොවූයෙ වේ ද: සෞමනස්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සෞමනස්‍ය නොවූයෙ වේ ද: දෞර්‍මනස්‍ය නො වූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දෞර්‍මනස්‍ය නො වූයෙ වේ ද: උපේක්‍ෂා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු උපේක්‍ෂා නොවූවා වේ ද: ශ්‍රද්ධා නොවූවා ඉන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ශ්‍රද්ධා නොවූවා වේ ද: වීර්‍ය්‍ය නො වූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු වීර්‍ය්‍ය නොවූයෙ වේ ද: ස්මෘති නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ස්මෘති නොවූවා වේ ද: සමාධි නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සමාධි නොවූයෙ වේ ද: ප්‍රඥා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ප්‍රඥා නොවූවා වේ ද: අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ වේ ද: අඤ්ඤා නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤ නොවූයෙ වේ ද: අඤ්ඤාතාවී නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

සුද‍්ධ ඉන්‍ද්‍රියවාරො.

ශුද්ධ ඉන්‍ද්‍රියවාර යි.