අනුලොමං:
49. චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සොතං: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා ඝානං: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා ජිව‍්හා: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා කායො: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා මනො: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා ඉත්‍ථි: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා ඉත්‍ථි: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා පුරිසො: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා ජීවිතං: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සුඛං: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා දුක‍්ඛං: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සොමනස‍්සං: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා දොමනස‍්සං: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා උපෙක‍්ඛා: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සද‍්ධා: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා විරියං: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සති: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා සමාධි: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා පඤ‍්ඤා: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤං: චක‍්ඛු ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
49. චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ශ්‍රෝත්‍ර වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ඝ්‍රාණ වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ජිව්හා වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු කාය වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු මනස් වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ස්ත්‍රී වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු පුරුෂ වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ජීවිත වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සුඛ වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු දුඃඛ වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සෞමනස්‍ය වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු දෞර්‍මනස්‍ය වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු උපේක්‍ෂා වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ශ්‍රද්ධා වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු වීර්‍ය්‍ය වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ස්මෘති වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සමාධි වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ප්‍රඥා වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීති වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤා වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද: යත්:
50. සොතං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- සොතං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
50. ශ්‍රෝත්‍ර වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ශ්‍රෝත්‍ර වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
51. ඝානං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- ඝානං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
51. ඝ්‍රාණ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ඝ්‍රාණ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
52. ජිව‍්හා ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- ජිව‍්හා ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
52. ජිව්හා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ජිව්හා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
53. කායො ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- කායො ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
53. කාය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... කාය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
54. මනො ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- මනො ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
54. මනස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... මනස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
55. ඉත්‍ථි ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- ඉත්‍ථි ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
55. ස්ත්‍රී වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ස්ත්‍රී වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
56. පුරිසො ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- පුරිසො ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
56. පුරුෂ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... පුරුෂ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
57. ජීවිතං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- ජීවිතං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
57. ජීවිත වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ජීවිත වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
58. සුඛං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- සුඛං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
58. සුඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... සුඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
59. දුක‍්ඛං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- දුක‍්ඛං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
59. දුඃඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... දුඃඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
60. සොමනස‍්සං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- සොමනස‍්සං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
60. සෞමනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... සෞමනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
61. දොමනස‍්සං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- දොමනස‍්සං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
61. දෞර්‍මනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස්: වේ ද ... දෞර්‍මනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
62. උපෙක‍්ඛා ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- උපෙක‍්ඛා ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
62. උපේක්‍ෂා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... උපේක්‍ෂා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
63. සද‍්ධා ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- සද‍්ධා ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
63. ශ්‍රද්ධා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ශ්‍රද්ධා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
64. විරියං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- විරියං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
64. වීර්‍ය්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... වීර්‍ය්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
65. සති ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- සති ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
65. ස්මෘති වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ස්මෘති වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
66. සමාධි ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- සමාධි ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
66. සමාධි වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... සමාධි වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
67. පඤ‍්ඤා ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- පඤ‍්ඤා ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
67. ප්‍රඥා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ප්‍රඥා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
68. අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
68. අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
69. අඤ‍්ඤං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- අඤ‍්ඤං ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවී:
69. අඤ්ඤා වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... අඤ්ඤ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
70. අඤ‍්ඤාතාවී ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා චක‍්ඛු: -පෙ- අඤ‍්ඤාතාවී ඉන්‍ද්‍රියං, ඉන්‍ද්‍රියා අඤ‍්ඤං:
70. අඤ්ඤාතාවී වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... අඤ්ඤාතාවී වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤ වේ ද යත්: