යෙදුමෙන් කියවන්න

සුද‍්ධ ඉන්‍ද්‍රියමූලචක‍්කවාරො

71. න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න සොතං: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න ඝානං: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න ජිව‍්හා:

71. චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු ශ්‍රෝත්‍ර නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ඝ්‍රාණ නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ජිව්හා නොවූවා වේ ද:

න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න කායො: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න මනො: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න ඉත්‍ථී: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න පුරිසො: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න ජීවිතං: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න සුඛං: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න දුක‍්ඛං: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න සොමනස‍්සං: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න දොමනස‍්සං: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න උපෙක‍්ඛා: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න සද‍්ධා: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න විරියං: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න සති: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න සමාධි: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න පඤ‍්ඤා: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤං: න චක‍්ඛු න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු කාය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු මනස් නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ස්ත්‍රී නොවූවා වේ ද: චක්‍ෂුස් නො වූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු පුරුෂ නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ජීවිත නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සුඛ නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දුඃඛ නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සෞමනස්‍ය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දෞර්‍මනස්‍ය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු උපේක්‍ෂා නොවූවා වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ශ්‍රද්ධා නො වූවා වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු වීර්‍ය්‍ය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ස්මෘති නොවූවා වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද: ඉන්‍ද්‍රිය නොවූවාහු සමාධි නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ප්‍රඥා නොවූවා වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤ නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

72. න සොතං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු -පෙ- න සොතං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

72. ශ්‍රෝත්‍ර නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ශ්‍රෝත්‍ර නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

73. න ඝානං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න ඝානං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

73. ඝ්‍රාණ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ඝ්‍රාණ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

74. න ජිව‍්හා න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න ජිව‍්හා න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

74. ජිව්හා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ජිව්හා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

75. න කායො න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න කායො න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

75. කාය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... කාය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

76. න මනො න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න මනො න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

76. මනස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... මනස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

77. න ඉත්‍ථි න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න ඉත්‍ථි න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

77. ස්ත්‍රී නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ස්ත්‍රී නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

78. න පුරිසො න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න පුරිසො න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

78. පුරුෂ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... පුරුෂ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

79. න ජීවිතං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න ජීවිතං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

79. ජීවිත නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ජීවිත නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

80. න සුඛං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න සුඛං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

80. සුඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... සුඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

81. න දුක‍්ඛං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න දුක‍්ඛං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

81. දුඃඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූයෙ චක්‍ෂුස් නොවූයෙ වේ ද ... දුඃඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

82. න සොමනස‍්සං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න සොමනස‍්සං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

82. සෞමනස්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... සෞමනස්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

83. න දොමනස‍්සං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න දොමනස‍්සං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

83. දෞර්‍මනස්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... දෞර්‍මනස්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

84. න උපෙක‍්ඛා න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න උපෙක‍්ඛා න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

84. උපේක්‍ෂා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... උපේක්‍ෂා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

85. න සද‍්ධා න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න සද‍්ධා න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

85. ශ්‍රද්ධා - නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ශ්‍රද්ධා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

86. න විරියං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න විරියං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

86. වීර්‍ය්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... වීර්‍ය්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

87. න සති න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න සති න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

87. ස්මෘති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ස්මෘති නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

88. න සමාධි න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න සමාධි න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

88. සමාධි නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... සමාධි නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

89. න පඤ‍්ඤා න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න පඤ‍්ඤා න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

89. ප්‍රඥා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ප්‍රඥා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

90. න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු -පෙ- න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

90. අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

91. න අඤ‍්ඤං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න අඤ‍්ඤං න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවී:

91. අඤ්ඤ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... අඤ්ඤ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:

92. න අඤ‍්ඤාතාවී න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න චක‍්ඛු: -පෙ- න අඤ‍්ඤාතාවී න ඉන්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤං:

92. අඤ්ඤාතාවී නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... අඤ්ඤාතාවී නොවූයෙ ඉන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤ නොවූයෙ වේ ද යත්:

සුද‍්ධ ඉන්‍ද්‍රියමූලචක‍්කවාරො

ශුද්ධ ඉන්‍ද්‍රිය මූලචක්‍රවාර යි.

උද‍්දෙසවාරො නිට‍්ඨිතො.

උද්දේශවාර නිමි.