යෙදුමෙන් කියවන්න

අනුලොමං

1. චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛූ, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛූ’ති: ආමන‍්තා.

1. චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් වෙයි යත්: එසේ යි.

සොතං සොතින්‍ද්‍රියන‍්ති: දිබ‍්බසොතං තණ‍්හා සොතං සොතං, න සොතින්‍ද්‍රියං. සොතින්‍ද්‍රියං සොතඤ‍්චෙව සොතින්‍ද්‍රියඤ‍්ච. සොතින්‍ද්‍රියං සොතන‍්ති: ආමන‍්තා.

ශ්‍රෝත්‍රය සෝතින්‍ද්‍රිය වෙයි යත්: දිබ්බසෝත තණ්හාසෝත සෝත වෙයි. සෝතින්‍ද්‍රිය නො වෙයි. සෝතින්‍ද්‍රිය සෝත ද සෝතින්‍ද්‍රිය ද වෙයි. සෝතින්‍ද්‍රිය සෝත වෙයි යත්: එසේ යි.

ඝානං ඝානින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. ඝානින්‍ද්‍රියං ඝානන‍්ති: ආමන‍්තා.

ඝ්‍රාණ ඝ්‍රාණේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යි. ඝ්‍රාණේන්‍ද්‍රිය ඝ්‍රාණ වෙයි යත්: එසේ යි.

ජිව‍්හා ජිව‍්හින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. ජිව‍්හින්‍ද්‍රියං ජිව‍්හා’ති: ආමන‍්තා.

ජිහ්වා ජිහ්වේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යි. ජිහ්වේන්‍ද්‍රිය ජිහ්වා වෙයි යත්: එසේ යි.

කායො කායින්‍ද්‍රියන‍්ති: කායින්‍ද්‍රියං ඨපෙත්‍වා අවසෙසො කායො කායො න කායින්‍ද්‍රියං කායින්‍ද්‍රියං කායො චෙව කායින්‍ද්‍රියඤ‍්ච. කායින්‍ද්‍රියං කායො’ති: ආමන‍්තා.

කාය කායින්‍ද්‍රිය වෙයි යත්: කායේන්‍ද්‍රිය තබා (හැර) අවශේෂ කාය කාය වෙයි, කායේන්‍ද්‍රිය නො වෙයි. කායේන්‍ද්‍රිය තෙම කාය ද කායේන්‍ද්‍රිය ද වේ. කායේන්‍ද්‍රිය කාය වෙයි යත්: එසේ යි.

මනො මනින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. මනින්‍ද්‍රියං මනො’ති: ආමන‍්තා.

මනස මනින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. මනින්‍ද්‍රිය මනස වෙයි යත්: එසේ යි.

ඉත්‍ථි ඉත්‍ථින්‍ද්‍රියන‍්ති: නො. ඉත්‍ථින්‍ද්‍රියං ඉත්‍ථි’ති: නො.

ස්ත්‍රී තොමෝ ස්ත්‍රීන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රී වෙයි යත් නො වේ.

පුරිසො පුරිසින්‍ද්‍රියන‍්ති: නො. පුරිසින්‍ද්‍රියං පුරිසො’ති: නො.

පුරුෂ තෙම පුරිසින්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. පුරිසින්‍ද්‍රිය පුරුෂ වෙයි යත්: නො වේ.

ජීවිතං ජීවිතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. ජීවිතින්‍ද්‍රියං ජීවිතන‍්ති: ආමන‍්තා.

ජීවිතය ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ජීවිතේන්‍ද්‍රිය ජීවිත වෙයි යත්: එසේ යි.

සුඛං සුඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. සුඛින්‍ද්‍රියං සුඛන‍්ති: ආමන‍්තා.

සුඛය සුඛේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. සුඛේන්‍ද්‍රිය සුඛ වෙයි යත්: එසේ යි.

දුක‍්ඛං දුක‍්ඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. දුක‍්ඛින්‍ද්‍රියං දුක‍්ඛන‍්ති: ආමන‍්තා.

දුඃඛය දුඃඛේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යි. දුඃඛේන්‍ද්‍රිය දුඃඛ වෙයි යත්: එසේ යි.

සොමනස‍්සං සොමනස‍්සින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. සොමනස‍්සින්‍ද්‍රියං සොමනස‍්සන‍්ති: ආමන‍්තා.

සෞමනස්‍යය සෞමනස්‍යෙන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. සෞමනස්‍යෙන්‍ද්‍රිය සෞමනස්‍ය වෙයි යත්: එසේ යි.

දොමනස‍්සං දොමනස‍්සින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. දොමනස‍්සින්‍ද්‍රියං දොමනස‍්සන‍්ති: ආමන‍්තා.

දෞර්‍මනස්‍යය දෞර්‍මනස්‍යෙන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. දෞර්‍මනස්‍යෙන්‍ද්‍රිය දෞර්‍මනස්‍ය වෙයි යත්: එසේ යි.

උපෙක‍්ඛා උපෙක‍්ඛින්‍ද්‍රියන‍්ති: උපෙක‍්ඛින්‍ද්‍රියං ඨපෙත්‍වා අවසෙසා උපෙක‍්ඛා, න උපෙක‍්ඛින්‍ද්‍රියං උපෙක‍්ඛින්‍ද්‍රියං උපෙක‍්ඛා චෙව උපෙක‍්ඛින්‍ද්‍රියඤ‍්ච. උපෙක‍්ඛින්‍ද්‍රියං උපෙක‍්ඛාති: ආමන‍්තා.

උපේක්‍ෂා උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්: උපේක්‍ෂේන්‍ද්‍රිය තබා අවශේෂ උපේක්‍ෂා උපේක්‍ෂේන්‍ද්‍රිය නො වෙයි. උපේක්‍ෂේන්‍ද්‍රිය ද උපේක්‍ෂා ද උපේක්‍ෂේන්‍ද්‍රිය ද වේ. උපේක්‍ෂේන්‍ද්‍රිය උපේක්‍ෂා වෙයි යත්: එසේ යි.

සද‍්ධා සද‍්ධින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. සද‍්ධින්‍ද්‍රියං සද‍්ධා’ති: ආමන‍්තා.

ශ්‍රද්ධා ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ශ්‍රද්ධේන්‍ද්‍රිය ශ්‍රද්ධා වෙයි යත්: එසේ යි.

විරියං විරියින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. විරියින්‍ද්‍රියං විරියන‍්ති: ආමන‍්තා.

වීර්‍ය්‍ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වීර්‍ය්‍ය වෙයි යත්: එසේ යි.

සති සතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. සතින්‍ද්‍රියං සතී’ති: ආමන‍්තා.

ස්මෘති ස්මෘතීන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ස්මෘතීන්‍ද්‍රිය ස්මෘති වෙයි යත්: එසේ යි.

සමාධි සමාධින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා, සමාධින්‍ද්‍රියං සමාධී’ති: ආමන‍්තා.

සමාධි සමාධින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. සමාධින්‍ද්‍රිය සමාධි වෙයි යත්: එසේ යි.

පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤා’ති: ආමන‍්තා.

ප්‍රඥා ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥා වෙයි යත්: එසේ යි.

අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමී’ති: ආමන‍්තා.

අනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය අනඤ්ඤාතඤ්ඤස්සාමීති වෙයි යත්: ඒසේ යි.

අඤ‍්ඤං අඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. අඤ‍්ඤින්‍ද්‍රියං අඤ‍්ඤන‍්ති: ආමන‍්තා.

අඤ්ඤ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. අඤ්ඤින්‍ද්‍රිය අඤ්ඤ වෙයි යත්: එසේ යි.

අඤ‍්ඤාතාවී අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. අඤ‍්ඤාතාවින්‍ද්‍රියං අඤ‍්ඤාතාවී’ති: ආමන‍්තා.

අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. අඤ්ඤාතාවින්‍ද්‍රිය අඤ්ඤාතාවී වෙයි යත්: එසේ යි.

අනුලොමං.

අනුලෝම යි.