පදසොධනවාරො
2. න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න චක‍්ඛුන්‍ද්‍රියං න චක‍්ඛූ’ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛු. චක‍්ඛුං ච චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව චක‍්ඛු, න ච චක‍්ඛුන්‍ද්‍රියං.
2. චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ චක්‍ෂුස් නොවූයෙ වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥා චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි, චක්‍ෂුස් වෙයි. චක්‍ෂුස ද චක්‍ෂුරින්‍ද්‍රිය ද තබා අවශේෂයෝ නො ද චක්‍ෂුස් වෙයි, නො ද චක්‍ෂුරින්‍ද්‍රිය වේ.
සොතං න සොතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න සොතින්‍ද්‍රියං න සොතන‍්ති: දිබ‍්බසොතං තණ‍්හාසොතං න සොතින්‍ද්‍රියං, සොතං. සොතඤ‍්ච සොතින්‍ද්‍රියඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව සොතං, න ච සොතින්‍ද්‍රියං.
ශ්‍රෝත්‍ර නොවූයෙ ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නොවූයෙ ශ්‍රෝත්‍ර නොවූයෙ වෙයි යත්: දිබ්බසෝත තණ්හාසෝත ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වෙයි, සෝත වෙයි. සෝත ද ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ද තබා අවශේෂයෝ නො ද සෝත වෙයි. නො ද ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය වේ.
න ඝානං න ඝානින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඝානින්‍ද්‍රියං න ඝානන‍්ති: ආමන‍්තා.
ඝ්‍රාණ නොවූයෙ ඝ්‍රාණේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ඝ්‍රාණේන්‍ද්‍රිය නොවූයෙ ඝ්‍රාණ නොවූයෙ වෙයි යත්: එසේ යි.
න ජිව‍්හා න ජිව‍්හින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ජිව‍්හින්‍ද්‍රියං න ජිව‍්හා’ති: ආමන‍්තා.
ජිහ්වා නොවූවා ජිව්හේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ජිව්හේන්‍ද්‍රිය නොවූයෙ ජිහ්වා නොවූවා වෙයි යත්: එසේ යි.
න කායො න කායින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න කායින්‍ද්‍රියං න කායො’ති: කායින්‍ද්‍රියං ඨපෙත්‍වා අවසෙසො කායො න කායින්‍ද්‍රියං, කායො. කායඤ‍්ච කායින්‍ද්‍රියඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙ ව කායො, න ච කායින්‍ද්‍රියං.
කාය නොවූයෙ කායේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. කායේන්‍ද්‍රිය නොවූයෙ කාය නොවූයෙ වෙයි යත්: කායේන්‍ද්‍රිය තබා අවශේෂ කාය කායේන්‍ද්‍රිය නො වෙයි, කාය වෙයි. කාය ද කායේන්‍ද්‍රිය ද තබා අවශේෂයෝ නො ද කාය වෙයි. නො ද කායේන්‍ද්‍රිය වේ.
න මනො න මනින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න මනින්‍ද්‍රියං න මනො’ති: ආමන‍්තා.
මනස් නොවූයෙ මනින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. මනින්‍ද්‍රිය නොවූයෙ මනස් නොවූයෙ වෙයි යත්: එසේ යි.
න ඉත්‍ථි න ඉත්‍ථින්‍ද්‍රියන‍්ති: ඉත්‍ථින්‍ද්‍රියං න ඉත්‍ථි, ඉත්‍ථින්‍ද්‍රියං. ඉත්‍ථිඤ‍්ච ඉත්‍ථින්‍ද්‍රියඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව ඉත්‍ථි, න ච ඉත්‍ථින්‍ද්‍රියං. න ඉත්‍ථින්‍ද්‍රියං න ඉත්‍ථි’ති: ඉත්‍ථි න ඉත්‍ථින්‍ද්‍රියං, ඉත්‍ථි. ඉත්‍ථිඤ‍්ච ඉත්‍ථින්‍ද්‍රියඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව ඉත්‍ථි, න ච ඉත්‍ථින්‍ද්‍රියං.
ස්ත්‍රී නොවූවා ස්ත්‍රීන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රී නො වෙයි, ස්ත්‍රීන්‍ද්‍රිය වෙයි. ස්ත්‍රිය ද ස්ත්‍රීන්‍ද්‍රිය ද තබා අවශේෂයෝ නො ද ස්ත්‍රී වෙයි, නො ද ස්ත්‍රීන්‍ද්‍රිය වේ. ස්ත්‍රීන්‍ද්‍රිය නොවූයෙ ස්ත්‍රී නොවූවා වෙයි යත්: ස්ත්‍රී ස්ත්‍රීන්‍ද්‍රිය නො වෙයි, ස්ත්‍රී වේ ස්ත්‍රිය ද ස්ත්‍රීන්‍ද්‍රියය ද තබා අවශේෂයෝ නො ද ස්ත්‍රී වෙයි. නො ද ස්ත්‍රීන්‍ද්‍රිය වේ.
න පුරිසො න පුරිසින්‍ද්‍රියන‍්ති: පුරිසින්‍ද්‍රියං න පුරිසො, පුරිසින්‍ද්‍රියං: පුරිසඤ‍්ච පුරිසින්‍ද්‍රියඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව පුරිසො, න ච පුරිසින්‍ද්‍රියං. න පුරිසින්‍ද්‍රියං න පුරිසො’ති: පුරිසො න පුරිසින්‍ද්‍රියං, පුරිසො. පුරිසඤ‍්ච පුරිසින්‍ද්‍රියඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව පුරිසො, න ච පුරිසින්‍ද්‍රියං.
පුරුෂ නොවූයෙ පුරුෂේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: පුරුෂේන්‍ද්‍රිය පුරුෂ නො වෙයි, පුරුෂේන්‍ද්‍රිය වෙයි. පුරුෂ ද පුරුෂේන්‍ද්‍රියය ද තබා අවශේෂයෝ නො ද පුරුෂ වෙයි. නො ද පුරුෂේන්‍ද්‍රිය වේ. පුරුෂේන්‍ද්‍රිය නොවූයෙ පුරුෂ නොවූයෙ වෙයි යත්: පුරුෂ පුරුෂේන්‍ද්‍රිය නො වෙයි, පුරුෂ වෙයි, පුරුෂ ද පුරුෂේන්‍ද්‍රියය ද තබා අවශේෂයෝ නො ද පුරුෂ වෙයි, නොද පුරුෂේන්‍ද්‍රිය වේ.
න ජීවිතං න ජීවිතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ජීවිතින්‍ද්‍රියං න ජීවිතන‍්ති: ආමන‍්තා.
ජීවිත නොවූයෙ ජීවිතේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ජීවිතේන්‍ද්‍රිය නොවූයෙ ජීවිත නොවූයෙ වෙයි යත්: එසේ යි.
න සුඛං න සුඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න සුඛින්‍ද්‍රියං න සුඛන‍්ති ආමන‍්තා.
සුඛ නොවූයෙ සුඛේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. සුඛේන්‍ද්‍රිය නොවූයෙ සුඛ නොවූයෙ වෙයි යත්: එසේ යි.
න දුක‍්ඛං න දුක‍්ඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න දුක‍්ඛින්‍ද්‍රියං න දුක‍්ඛන‍්ති: ආමන‍්තා.
දුඃඛ නොවූයෙ දුඃඛේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. දුඃඛේන්‍ද්‍රිය නොවූයෙ දුඃඛ නොවූයෙ වෙයි යත්: එසේ යි.
න සොමනස‍්සං න සොමනස‍්සින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න සොමනස‍්සින්‍ද්‍රියං න සොමනස‍්සන‍්ති: ආමන‍්තා.
සෝමනස්ස නොවූයෙ සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ සෝමනස්ස නොවූයෙ වෙයි යත්: එසේ යි.
න දොමනස‍්සං න දොමනස‍්සින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න දොමනස‍්සින්‍ද්‍රියං න දොමනස‍්සන‍්ති: ආමන‍්තා.
දෝමනස්ස නොවූයෙ දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ ද වෙයි යත්: එසේ යැ. දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ දෝමනස්ස නොවූයෙ වෙයි යත්: එසේ යි.
න උපෙක‍්ඛා න උපෙක‍්ඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න උපෙක‍්ඛින්‍ද්‍රියං න උපෙක‍්ඛා’ති: උපෙක‍්ඛින්‍ද්‍රියං ඨපෙත්‍වා අවසෙසා උපෙක‍්ඛා න උපෙක‍්ඛින්‍ද්‍රියං උපෙක‍්ඛා. උපෙක‍්ඛඤ‍්ච උපෙක‍්ඛින්‍ද්‍රියඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව උපෙක‍්ඛා. න ච උපෙක‍්ඛින්‍ද්‍රියං.
උපේක්‍ෂා නොවූවා උපේක්‍ෂේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. උපේක්‍ෂේන්‍ද්‍රිය නොවූයෙ උපේක්‍ෂා නොවූවා වෙයි යත්: උපේක්‍ෂේන්‍ද්‍රිය තබා අවශේෂ උපේක්‍ෂා උපේක්‍ෂේන්‍ද්‍රිය නො වෙයි, උපේක්‍ෂා වෙයි. උපේක්‍ෂාව ද උපේක්ෂේන්‍ද්‍රියය ද තබා අවශේෂයෝ නො ද උපේක්‍ෂා වෙයි, නො ද උපේක්‍ෂේන්‍ද්‍රිය වේ.
න සද‍්ධා න සද‍්ධින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න සද‍්ධින්‍ද්‍රියං න සද‍්ධා’ති. ආමන‍්තා.
ශ්‍රද්ධා නොවූවා ශ්‍රද්ධේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ශ්‍රද්ධේන්‍ද්‍රිය නොවූයෙ ශ්‍රද්ධා නොවූවා වෙයි යත්: එසේ යි.
න විරියං න විරියින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න විරියින්‍ද්‍රියං න විරියන‍්ති: ආමන‍්තා.
වීර්‍ය්‍ය නොවූයෙ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය නොවූයෙ වීර්‍ය්‍ය නොවූයෙ වෙයි යත්: එසේ යි.
න සති න සතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න සතින්‍ද්‍රියං න සතී’ති: ආමන‍්තා.
ස්මෘති නොවූවා ස්මෘතීන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ස්මෘතින්‍ද්‍රිය නොවූයෙ ස්මෘති නොවූවා වෙයි. යත්: එසේ යි.
න සමාධි න සමාධින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න සමාධින්‍ද්‍රියං න සමාධී’ති: ආමන‍්තා.
සමාධි නොවූයෙ සමාධීන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. සමාධීන්‍ද්‍රිය නොවූයෙ සමාධි නොවූයෙ වෙයි යත්: එසේ යි.
න පඤ‍්ඤා න පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න පඤ‍්ඤින්‍ද්‍රියං න පඤ‍්ඤා’ති: ආමන‍්තා.
ප්‍රඥා නොවූවා ප්‍රඥේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ප්‍රඥේන්‍ද්‍රිය නොවූයෙ ප්‍රඥා නොවූවා වෙයි යත්: එසේ යි.
න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති’ති: ආමන‍්තා.
අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ වෙයි යත්: එසේ යි.
න අඤ‍්ඤං න අඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න අඤ‍්ඤින්‍ද්‍රියං න අඤ‍්ඤන‍්ති: ආමන‍්තා.
අඤ්ඤ නොවූයෙ අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ අඤ්ඤ නොවූයෙ වෙයි යත්: එසේ යි.
න අඤ‍්ඤාතාවී න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න අඤ‍්ඤාතාවී’ති: ආමන‍්තා.
අඤ්ඤාතාවී නොවූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ අඤ්ඤාතාවී නොවූයෙ වෙයි යත්: එසේ යි.