යෙදුමෙන් කියවන්න

පදසොධනමූලචක‍්කවාරො

3. චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා සොතින්‍ද්‍රියන‍්ති: සොතින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව සොතින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න සොතින්‍ද්‍රියං.

3. චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය වෙයි යත්: ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා ඝානින්‍ද්‍රියන‍්ති: ඝානින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව ඝානින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න ඝානින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ඝ්‍රාණේන්‍ද්‍රිය වෙයි යත්: ඝ්‍රාණේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ඝ්‍රාණේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ඝ්‍රාණේන්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා ජිව‍්හින්‍ද්‍රියන‍්ති: ජිව‍්හින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව ජිව‍්හින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න ජිව‍්හින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ජිහ්වේන්‍ද්‍රිය වෙයි යත්: ජිහ්වේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ජිහ්වේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ජිහ්වේන්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං: චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා කායින්‍ද්‍රියන‍්ති: කායින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව කායින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න කායින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ කායේන්‍ද්‍රිය වෙයි යත්: කායේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද කායේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, කායේන්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා මනින්‍ද්‍රියන‍්ති: මනින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව මනින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න මනින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුන්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ මනින්‍ද්‍රිය වෙයි යත්: මනින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද මනින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, මනින්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා ඉත්‍ථින්‍ද්‍රියන‍්ති: ඉත්‍ථින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව ඉත්‍ථින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න ඉත්‍ථින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ස්ත්‍රීන්‍ද්‍රිය වෙයි යත්: ස්ත්‍රීන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ස්ත්‍රීන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ස්ත්‍රීන්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා පුරිසින්‍ද්‍රියන‍්ති: පුරිසින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව පුරිසින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න පුරිසින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ පුරුෂේන්‍ද්‍රිය වෙයි යත්: පුරුෂේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද පුරුෂේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, පුරුෂේන්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා ජීවිතින්‍ද්‍රියන‍්ති: ජීවිතින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව ජීවිතින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න ජීවිතින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්: ජීවිතේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ජීවිතේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ජීවිතේන්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා සුඛින්‍ද්‍රියන‍්ති: සුඛින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව සුඛින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න සුඛින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ සුඛේන්‍ද්‍රිය වෙයි යත්: සුඛේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සුඛේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සුඛේන්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා දුක‍්ඛින්‍ද්‍රියන‍්ති: දුක‍්ඛින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව දුක‍්ඛින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න දුක‍්ඛින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ දුඃඛේන්‍ද්‍රිය වෙයි යත්: දුඃඛේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද දුඃඛේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, දුඃඛේන්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා සොමනස‍්සින්‍ද්‍රියන‍්ති: සොමනස‍්සින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව සොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න සොමනස‍්සින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: සෝමනස්සින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සෝමනස්සින්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා දොමනස‍්සින්‍ද්‍රියන‍්ති: දොමනස‍්සින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න දොමනස‍්සින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුන්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ දෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: දෝමනස්සින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද දෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති. දෝමනස්සින්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා උපෙක‍්ඛින්‍ද්‍රියන‍්ති: උපෙක‍්ඛීන්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව උපෙක‍්ඛීන්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න උපෙක‍්ඛින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්: උපේක්‍ෂේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද උපේක්‍ෂේන්‍ද්‍රි ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, උපේක්‍ෂේන්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා සද‍්ධින්‍ද්‍රියන‍්ති: සද‍්ධින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව සද‍්ධින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න සද‍්ධින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි. යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ශ්‍රද්ධේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති. ශ්‍රද්ධේන්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා විරියින්‍ද්‍රියන‍්ති: විරියින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව විරියින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න විරියින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්: වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා සතින්‍ද්‍රියන‍්ති: සතින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව සතින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න සතින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි. යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ස්මෘතීන්‍ද්‍රිය වෙයි යත්: ස්මෘතීන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ස්මෘතීන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති. ස්මෘතීන්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා සමාධින්‍ද්‍රියන‍්ති: සමාධින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව සමාධින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න සමාධින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ සමාධින්‍ද්‍රිය වෙයි යත්: සමාධින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සමාධින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සමාධින්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: පඤ‍්ඤින්‍ද්‍රියං ඉන්‍ද්‍රියං චෙව පඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න පඤ‍්ඤින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්: ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥා ද ප්‍රඥේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ප්‍රඥේන්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියන‍්ති: අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතිඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි. චක්‍ෂුන්‍ද්‍රිය නො වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා අඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: අඤ‍්ඤින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න අඤ‍්ඤින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤින්‍ද්‍රිය නො වේ.

චක‍්ඛු චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛුන්‍ද්‍රියං. චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛු චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: අඤ‍්ඤාතාවින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං.

චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි. යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.

4. සොතං සොතින්‍ද්‍රියන‍්ති: දිබ‍්බසොතං තණ‍්හා සොතං සොතං, න සොතින්‍ද්‍රියං. සොතින්‍ද්‍රියං සොතඤ‍්චෙව සොතින්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: චක‍්ඛුන්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- සොතං සොතින්‍ද්‍රියන‍්ති: දිබ‍්බ සොතං තණ‍්හා සොතං සොතං, න සොතින්‍ද්‍රියං. සොතින්‍ද්‍රියං සොතඤ‍්චෙව සොතින්‍ද්‍රියං ච. ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: අඤ‍්ඤාතාවින්‍ද්‍රියං ඉන්‍ද්‍රියං චෙව අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං.

4. ශ්‍රෝත්‍ර ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය වෙයි යත්: දිබ්බසෝත තණ්හාසෝත සෝත වෙයි, සෝතින්‍ද්‍රිය නො වෙයි. සෝතින්‍ද්‍රිය සෝත ද සෝතින්‍ද්‍රිය ද වේ ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ. ශ්‍රෝත්‍රය ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය වෙයි යත්: දිබ්බසෝත තණ්හාසෝත ශ්‍රෝත්‍ර වෙයි, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වෙයි. ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය සෝත ද සෝතින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි. යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.

5. ඝානං ඝානින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: චක‍්ඛුන්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- ඝානං ඝානින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: අඤ‍්ඤාතාවින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං.

5. ඝ්‍රාණ ඝ්‍රාණේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... ඝ්‍රාණය ඝ්‍රාණේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.

6. ජිව‍්හා ජිව‍්හින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: චක‍්ඛුන්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච, අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා. න චක‍්ඛුන්‍ද්‍රියං. -පෙ- ජිව‍්හා ජිව‍්හින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: අඤ‍්ඤාතාවින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං.

6. ජිව්හා ජිව්හේන්‍ද්‍රිය වෙයි. යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... ජිව්හා ජිව්හේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.

7. කායො කායින්‍ද්‍රියන‍්ති: කායින්‍ද්‍රියං ඨපෙත්‍වා අවසෙසො කායො න කායින්‍ද්‍රියං, කායින්‍ද්‍රියං, කායො චෙව කායින්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: චක‍්ඛුන්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- කායො කායින්‍ද්‍රියන‍්ති: කායින්‍ද්‍රියං ඨපෙත්‍වා අවසෙසො කායො න කායින්‍ද්‍රියං, කායින්‍ද්‍රියං කායො චෙව කායින්‍ද්‍රියඤ‍්ච. ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: අඤ‍්ඤාතාවින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං.

7. කාය කායින්‍ද්‍රිය වෙත්: කායේන්‍ද්‍රිය තබා අවශේෂ කාය කාය වෙයි, කායේන්‍ද්‍රිය නො වෙයි. කායේන්‍ද්‍රිය කාය ද කායේන්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... කාය කායේන්‍ද්‍රිය වෙයි යත්: කායේන්‍ද්‍රිය තබා අවශේෂ කාය කාය වෙයි, කායේන්‍ද්‍රිය නො වෙයි. කායේන්‍ද්‍රිය කාය ද කායේන්‍ද්‍රිය ද වෙයි. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.

8. මනො මනින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: චක‍්ඛුන්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- මනො මනින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: අඤ‍්ඤාතාවින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං.

8. මනස් මනින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... මනස් මනින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.

9. ඉත්‍ථි ඉන්‍ද්‍රියන‍්ති: නො. ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: චක‍්ඛුන්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- ඉත්‍ථි ඉන්‍ද්‍රියන‍්ති: නො. ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: අඤ‍්ඤාතාවින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං.

9. ස්ත්‍රී ස්ත්‍රීන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... ස්ත්‍රී ස්ත්‍රීන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.

10. පුරිසො පුරිසින්‍ද්‍රියන‍්ති: නො. ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: චක‍්ඛුන්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- පුරිසො පුරිසින්‍ද්‍රියන‍්ති: නො. ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: අඤ‍්ඤාතාවින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං.

10. පුරුෂ පුරුෂේන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... පුරුෂ පුරුෂේන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.

11. ජීවිතං ජීවිතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: චක‍්ඛුන්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- ජීවිතං ජීවිතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: අඤ‍්ඤාතාවින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච, අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා. න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං.

11. ජීවිත ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... ජීවිතය ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.

12. සුඛං සුඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ-

12. සුඛ සුඛේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...

13. දුක‍්ඛං දුක‍්ඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ-

13. දුඃඛ දුඃඛේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...

14. සොමනස‍්සං සොමනස‍්සින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ-

14. සෝමනස්ස සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ.

15. දොමනස‍්සං දොමනස‍්සින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ-

15. දෝමනස්ස දෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...

16. උපෙක‍්ඛා උපෙක‍්ඛින්‍ද්‍රියන‍්ති: උපෙක‍්ඛින්‍ද්‍රියං ඨපෙත්‍වා අවසෙසා උපෙක‍්ඛා උපෙක‍්ඛා, න උපෙක‍්ඛින්‍ද්‍රියං, උපෙක‍්ඛින්‍ද්‍රියං උපෙක‍්ඛා චෙව උපෙක‍්ඛින්‍ද්‍රියඤ‍්ච, ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: චක‍්ඛුන්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- උපෙක‍්ඛා උපෙක‍්ඛින්‍ද්‍රියන‍්ති: උපෙක‍්ඛින්‍ද්‍රියං ඨපෙත්‍වා අවසෙසා උපෙක‍්ඛා උපෙක‍්ඛා, න උපෙක‍්ඛින්‍ද්‍රියං, උපෙක‍්ඛින්‍ද්‍රියං උපෙක‍්ඛා චෙව උපෙක‍්ඛින්‍ද්‍රියඤ‍්ච, ඉන්‍ද්‍රියා අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: අඤ‍්ඤාතාවින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න අඤ‍්ඤාතාවින්‍ද්‍රියං.

16. උපේක්‍ෂා උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි. යත්: උපේක්‍ෂේන්‍ද්‍රිය තබා අවශේෂ උපේක්‍ෂා උපේක්‍ෂා වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය නො වෙයි. උපේක්‍ෂේන්‍ද්‍රිය උපේක්‍ෂා ද උපේක්‍ෂේන්‍ද්‍රි ද වෙයි. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... උපේක්‍ෂා උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්: උපේක්‍ෂේන්‍ද්‍රිය තබා අවශේෂ උපේක්‍ෂා උපේක්‍ෂා වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය නො වෙයි. උපේක්‍ෂේන්‍ද්‍රිය උපේක්‍ෂා ද උපේක්‍ෂේන්‍ද්‍රිය ද වෙයි. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.

17. සද‍්ධා සද‍්ධින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා -පෙ-

17. ශ්‍රද්ධා ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...

18. විරියං විරියින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා -පෙ-

18. වීර්‍ය්‍ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...

19. සති සතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ-

19. ස්මෘති ස්මෘතීන්‍ද්‍රිය වෙයි. යත්: එසේ යැ ...

20. සමාධි සමාධින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ-

20. සමාධි සමාධීන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...

21. පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ-

21. ප්‍රඥා ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...

22. අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා -පෙ-

22. අනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...

23. අඤ‍්ඤං අඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ-

23. අඤ්ඤ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ...

24. අඤ‍්ඤාතාවී අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- ඉන්‍ද්‍රියා චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: චක‍්ඛුන්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- අඤ‍්ඤාතාවී අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. ඉන්‍ද්‍රියා අඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: අඤ‍්ඤින්‍ද්‍රියං ඉන්‍ද්‍රියඤ‍්චෙව අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච. අවසෙසා ඉන්‍ද්‍රියා ඉන්‍ද්‍රියා, න අඤ‍්ඤින්‍ද්‍රියං. (අනුලොමං)

24. අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ... ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤින්‍ද්‍රිය නො වේ. (අනුලොමයි)

25. න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න සොතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

25. චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සෝතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න ඝානින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි. ඉන්‍ද්‍රිය නොවූවාහු ඝානින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න ජිව‍්හින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න කායින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු කායින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න මනින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු මනින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න ඉත්‍ථින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු ඉත්‍ථින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න පුරිසින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු පුරිසින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න ජීවිතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු ජීවිතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න සුඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සුඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න දුක‍්ඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න සොමනස‍්සින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න දොමනස‍්සින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න උපෙක‍්ඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න සද‍්ධින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සද්ධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න විරියින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු විරියින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න සතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න සමාධින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සමාධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

26. න සොතං න සොතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න සොතං න සොතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

26. සෝත නොවූයෙ සෝතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි යත්: එසේ යැ ... සෝත නොවූයෙ සෝතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

27. න ඝානං න ඝානින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න ඝානං න ඝානින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

27. ඝාන නොවූයෙ ඝානින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ඝාන නොවූයෙ ඝානින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

28. න ජිව‍්හා න ජිව‍්හින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න ජිව‍්හා න ජිව‍්හින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

28. ජිව්හා නොවූවා ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ජිව්හා නොවූවා ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

29. න කායො න කායින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න කායො න කායින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

29. කාය නොවූයෙ කායින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... කාය නොවූයෙ කායින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

30. න මනො න මනින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න මනො න මනින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

30. මන නොවූයෙ මනින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... මන නොවූයෙ මනින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

31. න ඉත්‍ථි න ඉත්‍ථින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න ඉත්‍ථි න ඉත්‍ථින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

31. ඉත්‍ථි නොවූවා ඉත්‍ථින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ස්ත්‍රී නොවූවා ස්ත්‍රීන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

32. න පුරිසො න පුරිසින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න පුරිසො න පුරිසින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

32. පුරුෂ නොවූයෙ පුරුෂේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ ය ... පුරුෂ නොවූයෙ පුරුෂේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

33. න ජීවිතං න ජීවිතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න ජීවිතං න ජීවිතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

33. ජීවිත නොවූයෙ ජීවිතේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ජීවිත නොවූයෙ ජීවිතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

34. න සුඛං න සුඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න සුඛං න සුඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

34. සුඛ නොවූයෙ සුඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සුඛ නොවූයෙ සුඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

35. න දුක‍්ඛං න දුක‍්ඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න දුක‍්ඛං න දුක‍්ඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

35. දුක්ඛ නොවූයෙ දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... දුක්ඛ නොවූයෙ දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

36. න සොමනස‍්සං න සොමනස‍්සින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න සොමනස‍්සං න සොමනස‍්සින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

36. සෝමනස්ස නොවූයෙ සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සෝමනස්ස නොවූයෙ සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

37. න දොමනස‍්සං න දොමනස‍්සින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න දොමනස‍්සං න දොමනස‍්සින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

37. දෝමනස්ස නොවූයෙ දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... දෝමනස්ස නොවූයෙ දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: එසේ යි.

38. න උපෙක‍්ඛා න උපෙක‍්ඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න උපෙක‍්ඛා න උපෙක‍්ඛින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

38. උපෙක්ඛා නොවූවා උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... උපෙක්ඛා නොවූවා උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

39. න සද‍්ධා න සද‍්ධින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න සද‍්ධා න සද‍්ධින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

39. සද්ධා නොවූවා සද්ධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සද්ධා නොවූවා සද්ධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සේ යි.

40. න විරියං න විරියින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න විරියං න විරියින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

40. විරිය නොවූයෙ විරියින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... විරිය නොවූයෙ විරියින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

41. න සති න සතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න සති න සතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

41. සති නොවූවා සතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සති නොවූවා සතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

42. න සමාධි න සමාධින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න සමාධි න සමාධින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

42. සමාධි නොවූයෙ සමාධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සමාධි නොවූයෙ සමාධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

43. න පඤ‍්ඤා න පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න පඤ‍්ඤා න පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

43. පඤ්ඤා නොවූවා පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... පඤ්ඤා නොවූවා පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

44. න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීති න අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

44. අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

45. න අඤ‍්ඤං න අඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න අඤ‍්ඤං න අඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා.

45. අඤ්ඤ නොවූයෙ අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේයැ ... අඤ්ඤ නොවූයෙ අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.

46. න අඤ‍්ඤාතාවී න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න චක‍්ඛුන්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. -පෙ- න අඤ‍්ඤාතාවී න අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. න ඉන්‍ද්‍රියා න අඤ‍්ඤින්‍ද්‍රියන‍්ති: ආමන‍්තා. (පච‍්චනීකං)

46. අඤ්ඤාතාවී නොවූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... අඤ්ඤාතාවී නොවූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)

පදසොධනමූලචක‍්කවාරො.

පදශෝධනමූලචක්‍රවාර යි.