යෙදුමෙන් කියවන්න

අතීතානාගතවාරො

41. යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථ සො දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සතී’ති: නො.

41. යමෙක් චක්ඛුන්‍ද්‍රිය (ත්‍රිවිධ පරිඥා විසින්) පිරිසිඳැදත්තේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය (ප්‍රහාණ පරිඥා විසින්) හැරැපියන්නෙ යැ යත් නැත.

යො වා පන දොමනස‍්සින්‍ද්‍රියං පජහිස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථා’ති: නො.

යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපියන්නෙ වේ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ යැ යත්: නැත.

යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති: නො.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.

යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථා’ති: නො.

යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ යැ යත්: නැත.

යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථ සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති: නො.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථා’ති: නො.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ යැ යත්: නැත

යො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සතී’ති: නො.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ යැ යත්: නැත

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං පරිජානිත්‍ථා’ති: නො.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ යැ යත්: නැති.

42. යො දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති නො.

42. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය (ප්‍රහාණ පරිඥා විසින්) හැරැපී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.

යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවෙස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථා’ති: නො.

යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපී යැ යත්: නැත.

යො දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සතී’ති: ද‍්වෙ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සන‍්ති අනාගාමී දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහිත්‍ථ, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච භාවෙස‍්සති.

යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපූහ. අඤ්ඤින්‍ද්‍රිය නො ද වඩන්නාහ. අනාගාමී පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපී, අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නෙ යැ.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථා’ති: ඡ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සන‍්ති, නො ච දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ. අනාගාමී අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච භාවෙස‍්සති, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහිත්‍ථ.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ. දෝමනස්සින්‍ද්‍රිය නො ද හැරැපී. අනාගාමී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නෙ යැ. දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපී.

යො දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සතී’ති: අරහා දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති, ද‍්වෙ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහිත්‍ථ, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිස‍්සන‍්ති.

යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ යැ යත්: රහත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය හැරැපී, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් කරන්නෙ යැ. පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපී, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් කරන්නෙ යැ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථා’ති: ඡ පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සන‍්ති. නො ච දොමනස‍්සින්‍ද්‍රියං පජහිත්‍ථ. ද‍්වෙ පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිස‍්සන‍්ති. දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජහිත්‍ථ.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද හැරැපූහ. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් කරන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපූහ.

43. යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ සො අඤ‍්ඤින්‍ද්‍රියං, භාවෙස‍්සතී’ති: ද‍්වෙපුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමිතීන්‍ද්‍රියං භාවිත්‍ථ, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සන‍්ති. පඤ‍්ච පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවිත්‍ථ, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච භාවෙස‍්සන‍්ති.

43. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය (භාවනා විසින්) වැඩී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ. අඤ්ඤින්‍ද්‍රිය නො ද වඩන්නාහ, පුද්ගලයෝ පස් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩූහ, අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නාහ.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: ද‍්වෙපුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියං භාවෙස‍්සන‍්ති, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ. පඤ‍්ච පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච භාවෙස‍්සන‍්ති, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවිත්‍ථ.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වැඩූහ. පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩූහ.

යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සතී’ති: අරහා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති. ඡ පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවිත්‍ථ, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිස‍්සන‍්ති.

යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ යැ යත්: රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් කරන්නෙ යැ. පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී, අනඤ්ඤාතාවීන්‍ද්‍රිය ද සාක්‍ෂාත් කරන්නාහ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: ද‍්වෙ පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සන‍්ති, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං භාවිත්‍ථ. ඡ පුග‍්ගලා අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච සච‍්ඡිකරිස‍්සන‍්ති, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච භාවිත්‍ථ.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වැඩූහ, පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩූහ.

44. යො අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සතී’ති: නො.

44. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ යැ යත්: නැත.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං සච‍්ඡිකරිස‍්සති සො අඤ‍්ඤින්‍ද්‍රියං භාවිත්‍ථා’ති: නො. (අනුලොමං).

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: නැති. (අනුලෝම යි.)

45. යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිස‍්සතී’ති: පඤ‍්ච පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ, නො ච දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිස‍්සන‍්ති. තයො පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහිස‍්සන‍්ති.

45. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියන්නෙ යැ යත්: පුද්ගලයෝ පස් දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්හ, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපියන්නාහ, පුද්ගලයෝ තිදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දත්හ. දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියන්නාහ.

යො වා පන දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථා’ති: අරහා දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිස‍්සති, නො ච චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ. තයො පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහිස‍්සන‍්ති, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානිත්‍ථ.

යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තෙ යැ යත්: රහත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය හො හැරැපියන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදත. පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ.

යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති. අට‍්ඨ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානිත්‍ථ, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු වෙත් ද ඔහු චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දත්හ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ අට දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දත්හ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ.

යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤාස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථා’ති: අරහා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සති, නො ච චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ. අට‍්ඨ පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානිත්‍ථ.

යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ යැ යත්: රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ. චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදත. පුද්ගලයෝ අට දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ. චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ.

යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: සත‍්ත පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති. ද‍්වෙ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානිත්‍ථ, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෝ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්හ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථා’ති: අරහා අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සති, නො ච චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ. ද‍්වෙ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානිත්‍ථ.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තෙ යැ යත්: රහත් පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදත. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ.

යො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සතී’ති: අට‍්ඨ පුග‍්ගලා චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සන‍්ති. යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානිත්‍ථ, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති.

යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ අට දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්හ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කරන්නාහ. යම් පුහුදුන් කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නාහ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති සො චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථා’ති: අරහා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති, නො ච චක‍්ඛුන්‍ද්‍රියං න පරිජානිත්‍ථ. යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති, චක‍්ඛුන්‍ද්‍රියඤ‍්ච න පරිජානිත්‍ථ.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තෙ යැ යත්: රහත් පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ. චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදත. යම් පුහුදුන් කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ.

46. යො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථ සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථ, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති. ඡ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහිත්‍ථ, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති.

46. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපූහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ සදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපූ යැ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ.

යො වා පන අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථා’ති: තයො පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති, නො ච දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථ. ඡ පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති. දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහිත්‍ථ.

යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපූ යැ, පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද නො හළහ.

යො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථ සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: ඡ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථ නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති. යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහිත්‍ථ, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති.

යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හළහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු දෝමනස්සින්‍ද්‍රිය ද නො හළහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථාතී’ති: ද‍්වෙ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති, තෙ දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථ. යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති. දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහිත්‍ථ.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හළහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද නො හළහ.

යො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සතී’ති: ඡ පුග‍්ගලා දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථ, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සන‍්ති. යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහිත්‍ථ, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති.

යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හළහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කරන්නාහ, යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු දෝමනස්සින්‍ද්‍රිය ද නො හළහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නාහ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති සො දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථා’ති: අරහා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති, නො ච දොමනස‍්සින්‍ද්‍රියං නප‍්පජහිත්‍ථ. යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති, දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච නප‍්පජහිත්‍ථ.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී යැ යත්: රහත් පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ. දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපී. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද නො හළහ.

47. යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සතී’ති: ද‍්වෙ පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති. යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති.

47. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩි නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩූහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩූහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.

යො වා පන අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථා’ති: ද‍්වෙ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියං න භාවෙස‍්සන‍්ති, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ. යෙ පුථුජ‍්ජනා මග‍්ගං න පටිලභිස‍්සන‍්ති තෙ අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවෙස‍්සන‍්ති. අනඤ‍්ඤාතඤ‍්ඤාස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ.

යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වි නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩූහ, යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ නො කරන්නාහු නම් ඔහු අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.

යො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සතී’ති: ද‍්වෙ පුග‍්ගලා අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සන‍්ති. යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති.

යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩූහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කරන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නාහ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සන‍්ති සො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථාති: අරහා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති, නො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං න භාවිත්‍ථ. යෙ පුථුජ‍්ජනා මග‍්ගං න පටිලභිස‍්සන‍්ති, තෙ අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති. අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ.

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: රහත් පුඟුල් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩී, යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ නො කරන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.

48. යො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ සො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සතී’ති: අට‍්ඨ පුග‍්ගලා අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ, නො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සන‍්ති. යෙ පුථුජ‍්ජනා මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථ, අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති.

48. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ යත්: පුද්ගලයෝ අට දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩූහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද නො පසක් කරන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ.

යො වා පන අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති සො අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථා’ති: අරහා අඤ‍්ඤාතාවින්‍ද්‍රියං න සච‍්ඡිකරිස‍්සති, නො ච අඤ‍්ඤින්‍ද්‍රියං න භාවිත්‍ථ. යෙ පුථුජ‍්ජනා මග‍්ගං න පටිලභිස‍්සන‍්ති තෙ අඤ‍්ඤාතාවින්‍ද්‍රියඤ‍්ච න සච‍්ඡිකරිස‍්සන‍්ති, අඤ‍්ඤින්‍ද්‍රියඤ‍්ච න භාවිත්‍ථා’ති. (පච‍්චනීකං)

යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: රහත් පුඟුල් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වැඩී. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ නො කරන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ. (ප්‍රත්‍යනීක යි.)

අතීතානාගතවාරො.

අතීතානාගතවාර යි.

ඉන්‍ද්‍රිය යමකං නිට‍්ඨිතං.

ඉන්‍ද්‍රිය යමක නිමි.

යමකප‍්පකරණං සමත‍්තං.

යමකප්‍රකරණ සමාප්ත යි.